EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pahadili madi :baffled: wisthara karannako hariyata :eek:

    ඒක නිකන් චන්දයක් වගේ.......වැඩිම මනාප ගන්න ටීම් එක දිනනවා එච්චරයි :yes:
    කට්ටිය චන්දදායකයෝ බාගන්න එක එක ජිල්මාට් කරනවා රෙප් දෙනවා කොටින්ම සමහර අවුරුදුවල ලිංගික අල්ලස් පවා ලැබුන කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harinduwo isuruwo chamaliyo mama yanawa GN !! :D heta yanna ona bolaw van eke tyre ROD deka dagannai service ekatai...A/C hadaa gannai :oo: tyre rod ganan da banz ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලි මට සල්ලි තියෙන කාලෙකට මන් ඔයාට එකෙන්ම සල්ලි දෙනවා ඔය ගැජමැටික් වැඩ කරන ලොකු කම්පනියක් දාන්න...අම්මපා ..ඔයා මාර දක්ෂයි නෙහ් .....

    දුන්නට කමක් නෑ ආහපු ඉල්ලන්න බෑ..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    harinduwo isuruwo chamaliyo mama yanawa GN !! :D heta yanna ona bolaw van eke tyre ROD deka dagannai service ekatai...A/C hadaa gannai :oo: tyre rod ganan da banz ?

    සු.රා
    igi වලට රෑ වැඩි වෙයි මයේ හිතේ :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේක නම් ටිකක් ඉස්සර හදපු එකක්..:yes:

    ස්විච් එක කෙලවෙලා රිපෙයාර් වලට එවල තිබ්බේ ටික කාලෙකට කලින්...:P අලුත් එකක් දාලා සුද්දයක් දීලා ගත්තා..:yes:

    මල් එකක් වගේ එකක්.. ඔය වාස් එක වගේ එකනම් වෙන එකකින් ගත්ත එකක්. අනිත් සේරම හදපුවා..

    eJwDFJ1.jpg

    qkXavZN.jpg

    මේ තියෙන්නේ මල්. මල් කිව්වට LED එකක් මැද තියෙන්නේ.. මේව 12ක් තියනවා..:yes:

    LRpW9au.jpg

    මෙන්න මේ ජාතියෙ බැට්‍රියක් තියෙන්නේ..

    lpe8.jpg

    මෙන්න මෙහෙමයි ඔන් වුනාම.. ඔය මල් ඕන අතකට නවල තියන්න පුලුවන්...:yes:

    5AQPmt8.jpg

    aCMR3o2.jpg

    මේක පරණ එකක් වැඩි වැඩ නෑ ඔන් ඕෆ් විතරයි..ලයිට් ගිය වෙලාවකට කාමෙරේකට ඇතිවෙන්න එලිය තියනවා.:yes:

    :shocked::shocked: harinduwoo aththa kiyanna me oya hadapuwada :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harinduwo isuruwo chamaliyo mama yanawa GN !! :D heta yanna ona bolaw van eke tyre ROD deka dagannai service ekatai...A/C hadaa gannai :oo: tyre rod ganan da banz ?

    දන්නෑනේ... අපේ ඉස්සර තිබ්බ L300 එකට දැම්ම කියලනම් මතකයි.. ගානකට තට්ටු වෙන්නේ AC හදන්න ගියාම තමා...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ එකේ නම් නැද්ද කොහෙද බන්.. C850ක් ඔන් කලෙත් නෑ හෙන කාලෙකින්.:dull:

    බලපන් පොඩ්ඩක් bios වල enable කරන්න පුළුවන් තියනවනම් :yes:

    ටෝශීබා ජරාවක් නේද? අරුද ඇඟේ ගැහුවේ :sorry:

    සතියකින් වගේ මරු කියවයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නෑනේ... අපේ ඉස්සර තිබ්බ L300 එකට දැම්ම කියලනම් මතකයි.. ගානකට තට්ටු වෙන්නේ AC හදන්න ගියාම තමා...:baffled:

    na ban AC weda kara leak seen ekak wage thiyenne ..dual A/C
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපන් පොඩ්ඩක් bios වල enable කරන්න පුළුවන් තියනවනම් :yes:

    ටෝශීබා ජරාවක් නේද? අරුද ඇඟේ ගැහුවේ :sorry:

    සතියකින් වගේ මරු කියවයි

    නෑ නෑ මං ගත්තේ.. බලන්න ඕනේ..:yes:

    අඩෝ මං සිරාවටම හැපිලා වැටුන විදියට හිතුවෙ ලැප කුඩේ කුඩු ඇති කියලා බන්.. මෙලෝ දෙයක් වෙලා තිබ්බෙ නෑ..:yes:

    දැන් නටයි මෙතන චූන් වෙලා..:rofl:
     
    Status
    Not open for further replies.