pahadili madiwisthara karannako hariyata
![]()
ඒක නිකන් චන්දයක් වගේ.......වැඩිම මනාප ගන්න ටීම් එක දිනනවා එච්චරයි

කට්ටිය චන්දදායකයෝ බාගන්න එක එක ජිල්මාට් කරනවා රෙප් දෙනවා කොටින්ම සමහර අවුරුදුවල ලිංගික අල්ලස් පවා ලැබුන කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ

pahadili madiwisthara karannako hariyata
![]()


අනේ ඔව් එතන අන්තිම වෙද්දී කියවෙන වචන තේරුම් කරන්න සංජී මාමව හයර් කරන්න වෙනවා![]()

ane matath keeyak hari denawako kadala karaththayak daanna ?![]()

තාම සල්ලි නැහැනේ...
ඕෆ් එකේ තියෙද්දි කරන්ට් එක එනවද බන්..![]()

හස්තකර්මාන්තය??නෙමේLEDකර්මාන්තයඔව් ඔව් අපි උගේ හස්තකර්මාන්ත නගා සිටුවන්න ඕනේ![]()



heta yanna ona bolaw van eke tyre ROD deka dagannai service ekatai...A/C hadaa gannai
tyre rod ganan da banz ?හරිදු මල්ලි මට සල්ලි තියෙන කාලෙකට මන් ඔයාට එකෙන්ම සල්ලි දෙනවා ඔය ගැජමැටික් වැඩ කරන ලොකු කම්පනියක් දාන්න...අම්මපා ..ඔයා මාර දක්ෂයි නෙහ් .....

USB power share port එකක් තියනවා නම් එනවා![]()

harinduwo isuruwo chamaliyo mama yanawa GN !!heta yanna ona bolaw van eke tyre ROD deka dagannai service ekatai...A/C hadaa gannai
tyre rod ganan da banz ?

මේක නම් ටිකක් ඉස්සර හදපු එකක්..
ස්විච් එක කෙලවෙලා රිපෙයාර් වලට එවල තිබ්බේ ටික කාලෙකට කලින්...අලුත් එකක් දාලා සුද්දයක් දීලා ගත්තා..
මල් එකක් වගේ එකක්.. ඔය වාස් එක වගේ එකනම් වෙන එකකින් ගත්ත එකක්. අනිත් සේරම හදපුවා..
![]()
![]()
මේ තියෙන්නේ මල්. මල් කිව්වට LED එකක් මැද තියෙන්නේ.. මේව 12ක් තියනවා..
![]()
මෙන්න මේ ජාතියෙ බැට්රියක් තියෙන්නේ..
![]()
මෙන්න මෙහෙමයි ඔන් වුනාම.. ඔය මල් ඕන අතකට නවල තියන්න පුලුවන්...
![]()
![]()
මේක පරණ එකක් වැඩි වැඩ නෑ ඔන් ඕෆ් විතරයි..ලයිට් ගිය වෙලාවකට කාමෙරේකට ඇතිවෙන්න එලිය තියනවා.![]()

harinduwoo aththa kiyanna me oya hadapuwada 
harinduwo isuruwo chamaliyo mama yanawa GN !!heta yanna ona bolaw van eke tyre ROD deka dagannai service ekatai...A/C hadaa gannai
tyre rod ganan da banz ?

මගෙ එකේ නම් නැද්ද කොහෙද බන්.. C850ක් ඔන් කලෙත් නෑ හෙන කාලෙකින්.![]()


harinduwoo aththa kiyanna me oya hadapuwada
![]()
ඕකේ මහලොකු දෙයක් නෑ. ලස්සන නම් තියනව.
දන්නෑනේ... අපේ ඉස්සර තිබ්බ L300 එකට දැම්ම කියලනම් මතකයි.. ගානකට තට්ටු වෙන්නේ AC හදන්න ගියාම තමා...![]()
නෑ ඌ තව තව සෙල්ලම් දන්නවා![]()

eth itath amatharawa thawath dewal dannawa kiyala man adi danne 



owwa ithin hamoma danna deyak neeth itath amatharawa thawath dewal dannawa kiyala man adi danne
hariduwo oyata honda anagathayak thiyenawa aththamai![]()

බලපන් පොඩ්ඩක් bios වල enable කරන්න පුළුවන් තියනවනම්
ටෝශීබා ජරාවක් නේද? අරුද ඇඟේ ගැහුවේ
සතියකින් වගේ මරු කියවයි



na ban AC weda kara leak seen ekak wage thiyenne ..dual A/C
