EK Married Club-14

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
ඔව්.. :yes: ඕකේ මහලොකු දෙයක් නෑ. ලස්සන නම් තියනව.:)

ane aththamai oka nam marama lassanai :love::love: math kadeka oya wage ekak dakala gaththa kamare thiyanna. habai oyta wada tikak usai. eth eka sumnayakwath wada kale na :sorry::sorry: aparade salli :(

ohoma dewal karanna marama talent eka thiyenna one hariduwoo.. :D oyata nam eka sahenna thiyenawa :yes::D
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ane aththamai oka nam marama lassanai :love::love: math kadeka oya wage ekak dakala gaththa kamare thiyanna. habai oyta wada tikak usai. eth eka sumnayakwath wada kale na :sorry::sorry: aparade salli :(

    ohoma dewal karanna marama talent eka thiyenna one hariduwoo.. :D oyata nam eka sahenna thiyenawa :yes::D

    තැන්කූ..:) චයිනීස් ඒවා එහෙම තමා. ටිකක් කාලයක් වැඩ කරන්න විතරයි හදන්නේ කොහොමත්.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Gm....kukulani....udema garadge awo ...deyyongen wedak lesiyenma karo ganna puluwan mei wal basongen wedak gannawa kiyanne :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තැන්කූ..:) චයිනීස් ඒවා එහෙම තමා. ටිකක් කාලයක් වැඩ කරන්න විතරයි හදන්නේ කොහොමත්.:yes:
    අද නිවාඩු දැම්මා පැනල් දෙකේ වැඩේ ඉවරකරල දන්න හිතාගෙන. නිදහසේ ඉන්න ඕනි නම් ෆෝන් ඕෆ් කරපන්......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් හැම අවුරුද්දෙම මන් ඔන්ච්චිලාව බදිනවා...මෙදා පොටේ හරියන්නේ නැති වෙයි වගේ...අක්කගේ බබා එන නිසා....:oo:

    :eek::eek::eek:අනේ අම්මපා මට කියන්න සර්වාන්ගේම කහනවා මේකට
    එකක් කියන්නම්
    ඔන්චිලි උනත් වැඩිය පදින්න එපා .....
     
    Status
    Not open for further replies.