ape amma bayawela

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබට එහෙම සල්ලී වැඩි නම් බැංකුවක දාපන් !!!

එහෙම කරලා අම්මට මොනවා හරි අරන් දීපන් අවුරුද්දට සිංහල කඩෙකින් !!
උබනම් මාකටින් දෙයියෙක්.. ඒකටත් ජින්ගල් එකක් ගැහුවනේ..
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hadapu wadapu ammawath jock ekata ganna ekek umbalata hariyida bn.baan nemei a ammagen kiri biwa tho apayatama pala
    tho hadu adiddi ammata duka hitila kanna tibba salli thota denna aththe goothaya
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow toge ammata dena gaana mama wedi kara. :yes:

    පොන්ටියා අම්මව ඇදල අරන් හොදවයින් අහ ගත්තා.... මේ වගේ ගොන් පොන්ටියන්ට මෙහෙම වෙලා මදි... ‍ඩොටේ හු*තලා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hadapu wadapu ammawath jock ekata ganna ekek umbalata hariyida bn.baan nemei a ammagen kiri biwa tho apayatama pala
    tho hadu adiddi ammata duka hitila kanna tibba salli thota denna aththe goothaya
    මූ ඇත්තනම් මේ කියන්නේ, උබේ කතාවට මම එකග නැ මචන්.. මූ මේ කියවනේ ආතල් එකක් නම් උබ එක්ක මම 100%ක් එකගයි. නමුත් මූ ඇත්තනම් කියන්නේ.. අම්මා මූට මෙහෙම සල්ලි දෙනවනම්, ඒ අම්මා සම්පූර්නයෙන්ම වැරදියි.. කොල්ලෙකුට දුක, වේදනාව, අපහාස උපහාස දරාගන්න සල්ලි මායවාක් පෙන්නනවා නම් ඒ අම්මගේ පෙරන්ටින් ස්කිල් වල විශාල වැරද්දක් තියනවා. මූ මේ වගේ අපතයෙක් වෙන්න ඒ අම්මා වග කියන්න ඔනේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූ ඇත්තනම් මේ කියන්නේ, උබේ කතාවට මම එකග නැ මචන්.. මූ මේ කියවනේ ආතල් එකක් නම් උබ එක්ක මම 100%ක් එකගයි. නමුත් මූ ඇත්තනම් කියන්නේ.. අම්මා මූට මෙහෙම සල්ලි දෙනවනම්, ඒ අම්මා සම්පූර්නයෙන්ම වැරදියි.. කොල්ලෙකුට දුක, වේදනාව, අපහාස උපහාස දරාගන්න සල්ලි මායවාක් පෙන්නනවා නම් ඒ අම්මගේ පෙරන්ටින් ස්කිල් වල විශාල වැරද්දක් තියනවා. මූ මේ වගේ අපතයෙක් වෙන්න ඒ අම්මා වග කියන්න ඔනේ..

    :yes::yes::yes::yes: එහෙමත් වෙන්න පුලුවන්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..:sorry:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    උබලට හිතෙන්නේ නැද්ද මුගේ අකවුන්ට් එක හැක් වෙලා කියල.
    එත් ඉතින් එහෙම නම් මුට අලුත් එකක් හදන ඇවිත් සිද්දිය කියන්න පුළුවන්නේ. අනේ මන්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes: එහෙමත් වෙන්න පුලුවන්...
    සල්ලි තියනවා උනත් ලමයි හදන්න හොද නැ බන් බබාලා වගේ. උන්ටත් දුක මොකක්ද කියලා දැනෙන්න අරින්න ඔනේ. බේබිලා හදපුවහම අන්තිමට සමාජය ඉස්සරහා කොල්ලො බල්ලො වෙනවා. බලහන් මූට මේ වෙලා තියන දේ. කෙල්ලෙක්ගේ වෙන් වීම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන තුරන් කරන් හදනවා කියන්නේ, මොන තරම් බොලදද? මූ මෙහෙම එකෙක් නම් ඒ කෙල්ල දාලා ගිය එක ගැන එකිටම දොස් කියන්න බැ.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අම්ම මොකට බය වෙනවද? කණ හරහා දෙකක් දෙන්න තියෙන්නෙ පියවි සිහිය එන්නත් එක්ක.
    මයෙ එකෙක් නං කරන්නෙ ඒක තමා.
    හුරතලේට හැදිල මනඃකල්පිත ලෝක වල අතරමං වෙලා දෙලොවටම වැඩක් නැති විදියට ළමයි හැදෙන්නෙ අද කාලෙ :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..:sorry:

    මව් සෙනෙහස කියන්නේ දරුවො ඉල්ලන ඉල්ලන දේ දෙන එක නම් නෙමෙයි මම දකින හැටියට. මේ සිද්දියෙදි මූට සල්ලි දුන්නොත් මූ මීට වඩා විනාසයක් කරගන්නවා. අන්තිමට අම්මා සල්ලි දෙන එක නැවැත්තුවොත්, කෙල්ලගේ පලිය යවන්නේ අම්මගේ පිටින්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..:sorry:

    කොට කෙත නෙමෙයි මොන කෙත උනත් මනා හික්මීමකින් ළමයි හැදුවනම් පොඩි කාලෙම ගහලා බැනලා, දහම් පාසල් පල්ලි යවලා ඔහොම සක්කිලි විදිහට හැදෙන්නේ නෑ. බෝක්කුවල, අගු පිල් වල ලැගලා කාවයියෝ අල්ල අල්ල ඉන්න දුන්නම රස්තියාදු ගගහා මේ වගේ සොන්නයෝ බිහි වෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ♥-Aurora-♥;18172121 said:
    අම්ම මොකට බය වෙනවද? කණ හරහා දෙකක් දෙන්න තියෙන්නෙ පියවි සිහිය එන්නත් එක්ක.
    මයෙ එකෙක් නං කරන්නෙ ඒක තමා.
    හුරතලේට හැදිල මනඃකල්පිත ලෝක වල අතරමං වෙලා දෙලොවටම වැඩක් නැති විදියට ළමයි හැදෙන්නෙ අද කාලෙ :angry:
    හැදි නොගහා හදන කිරි හොද්දයි. කොටු පාර නොගහා හදන දරුවයි දෙකම නරක් වෙනවා.. මනො ව්යිද්යවරුන්ගෙන් අහලා නෙමෙයි ඉස්සර අපේ අම්මලා අපිව හැදුවේ. දැන් ඉන්න අම්මලා බබාලට වඩා බබ්බු, උන්ට තෙරපිස්ට්ලා නැතුව දරුවෙක් හදාගන්න බැ.