EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි බන්.....එක නෙමේ උඹ සංවිධායක මණ්ඩලේද ....

    ඔව් ඔව් අපිව ශේප් එකේ තියාගනින් රේප් එහෙම දීලා නැත්තම් වැඩ වැරදි:yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ මම කිසිම පාවා දීමක් කලේ නැහැ ....මම දිවුරා කියනවා .....:cool::cool:
    අනේද කියන්නේ...අපි නොදන්නවැයි ඒක.. :angry:
    අන්න හොද යෝජනාවක්.....හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට :cool::cool:
    :P:P
    අස්මි ඉන්නව කියන්නේ අනිවා දිනනවා .. ටොන් එකක් විතරලු නෙහැ:rofl:
    මේ අලියෝ..මම කිව්වයි කියලා හිතා ගත්තොත් හොඳයි..:angry::angry::growl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට වැඩනේ ඉතින් ඒ දවස් ටිකේ..ඒකනේ වැඩේ..:sorry:

    :yes: කමක් නෑ එන්න කෝ. වැඩියෙන් නායකයන්ට busy වෙන්න තියෙන්නේ 18 ඉදලා 22 දක්වායි.

    haryL neme bola :angry: Henry L :P

    :P ආහ් en කෑල්ල හැලුනනේ. සොරි හොදේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අසමි අවොත් බදපු සංගමේ නාකි සෙට් එකම සැප එක දෙනවා අනිවා දිනනවා. ඔක්කොම ඉන්නේ හේවිවෙට් ටොන් එකෙන් විතර පටන් ගන්නේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ශෙනික් හොදයි තමයි එත් උ බිසී බන්.

    :yes: ඔන්න ඕක නිසා තමයි මම දවස් ගාණ ඇද්දේ, සමහර එවුන්ට 15 ම ඉවර කරන්න ඕන වුනානේ, එහෙනම් එකෙක් වත් හොයාගන්න නෑ. :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි බන් අර married club එකේමනේ ඕකා රිංගගනේ ඉන්නේ. :P

    මත එක්ක සෙට් වෙලා නැහැ බන් වැඩිය. මරිඩ් ක්ලබ් එකේ අලි ලොක්ක්කොනේ ඉන්නේ. අපිව ගාන ගන්නේ නැහැ:angry:
     

    thanujaka

    Well-known member
  • ශෙනික් හොදයි තමයි එත් උ බිසී බන්.

    අඃ ඌ බිසීද..
    බඩියගේ රෙද්දේ ෆෝන් එකත් ඉතිං කවදාවත් වැඩ නැහැ නේ බං..
    ඌත් නැති වෙයිද දන්නේ නෑ මේ පාර...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඃ ඌ බිසීද..
    බඩියගේ රෙද්දේ ෆෝන් එකත් ඉතිං කවදාවත් වැඩ නැහැ නේ බං..
    ඌත් නැති වෙයිද දන්නේ නෑ මේ පාර...

    අනේ උ කැමති නැහැ අපි කෝල් කරනවට . :angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මත එක්ක සෙට් වෙලා නැහැ බන් වැඩිය. මරිඩ් ක්ලබ් එකේ අලි ලොක්ක්කොනේ ඉන්නේ. අපිව ගාන ගන්නේ නැහැ:angry:
    :rofl::rofl:අනේ බොරු නොකිය යනවද යන්න..:P
    ඇයි බන් අර married club එකේමනේ ඕකා රිංගගනේ ඉන්නේ. :P
    :rofl::rofl:
    අසමි අවොත් බදපු සංගමේ නාකි සෙට් එකම සැප එක දෙනවා අනිවා දිනනවා. ඔක්කොම ඉන්නේ හේවිවෙට් ටොන් එකෙන් විතර පටන් ගන්නේ

    :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: කමක් නෑ එන්න කෝ. වැඩියෙන් නායකයන්ට busy වෙන්න තියෙන්නේ 18 ඉදලා 22 දක්වායි.

    බලමු අන්තිමට කවුරුවත් නැති උනොත්..:)