වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CCJ7qTEWMAE-5ti.jpg

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again :sorry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දවස් දෙකයි මේ පැත්තෙ නාවේ.
    පොල් ලංකාවට ඇවිල්ලා:D
    කටුත් කාලා :shocked::rofl:
    ත්‍රෙඩ් එක 100000 ක් බලලා:yes:
    එල එල
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    කාලයක් තිස්සේ බලල බලල අන්තිම page එකට අවේ අද තමයි... පොල් මාමා අපේ ගම්පලාත කිට්ටුව පොරක්නේ... බොහොම ස්තුති ඔය experience අපිත් එක්ක බෙදාගන්නවට... ලංකාවේ හොද අලුත් අවුරුද්දක් ගතකරන්න ලැබෙයි කියල හිතනවා.. (පොල් මාමා කිවුවට අමනාපයක් නැනේ..:baffled: ) අපි ඉතින් පොඩි උදවිය තාම.. අපේ IDG ගේ වයසේ... automobile section එකට ජය.... මොකුත් කොටලා ගියේ නැති වුනාට මේ thred එක නිකම් ගෙදර වගේ... හැමදාම ගොඩක් දේවල් ඉගෙනගත්ත... තාම වහනයක් නම් නැ එත උන තියෙනවා...:P:P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ...පොල් මාමා ලංකාවටත් ආවද එහෙනම්...

    මේ අවුරුද්දෙ වාහන කටු සෙට් නොවේවා සහ අවුරුද්ද සුභම විදියට ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දවස් දෙකයි මේ පැත්තෙ නාවේ.
    පොල් ලංකාවට ඇවිල්ලා:D
    කටුත් කාලා :shocked::rofl:
    ත්‍රෙඩ් එක 100000 ක් බලලා:yes:
    එල එල

    කොහොමද ඔය ලක්ෂයක් වෙන්නෙ..??

    මෙම්බර්ස්ලා ලක්ෂයක්ද? නැත්නම් බලපු වාර ගානද?

    මොකද මමත් දවසට හතර පස් වතාවක්වත් මේක ඕපන් කරලා බලනවා[/SIZE
    ]
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කටු කාපු ..කටු ලියපු .. කටු කියවපු... කටු කියවල රිප්ලයි ලියපු... කියවල හොලු වගේ මාලුවෙලා ගියපු හැමදෙනාටම......:love::love::love::love::love:

    images

    වාහන හින්ද කාපු කටු views 100000 සටහන් කර ඇති වග සතුටින් දන්වා සිටිමු....

    Champagne_796_540_90_s_c1.jpg

    කොහොමද ඔය ලක්ෂයක් වෙන්නෙ..??

    මෙම්බර්ස්ලා ලක්ෂයක්ද? නැත්නම් බලපු වාර ගානද?

    මොකද මමත් දවසට හතර පස් වතාවක්වත් මේක ඕපන් කරලා බලනවා[/SIZE
    ]

    බලපු වාර ගාණ වෙන්න ඕන. අපි හැමදාම මේක බලනවනේ නිකමට හරි ඇවිල්ලා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාලයක් තිස්සේ බලල බලල අන්තිම page එකට අවේ අද තමයි... පොල් මාමා අපේ ගම්පලාත කිට්ටුව පොරක්නේ... බොහොම ස්තුති ඔය experience අපිත් එක්ක බෙදාගන්නවට... ලංකාවේ හොද අලුත් අවුරුද්දක් ගතකරන්න ලැබෙයි කියල හිතනවා.. (පොල් මාමා කිවුවට අමනාපයක් නැනේ..:baffled: ) අපි ඉතින් පොඩි උදවිය තාම.. අපේ IDG ගේ වයසේ... automobile section එකට ජය.... මොකුත් කොටලා ගියේ නැති වුනාට මේ thred එක නිකම් ගෙදර වගේ... හැමදාම ගොඩක් දේවල් ඉගෙනගත්ත... තාම වහනයක් නම් නැ එත උන තියෙනවා...:P:P
    අඩේ මගෙ වයසේ ඒකෙක් ඹන්න ඒල ඒල ඉදලා හිටලවෙත් කමෙන්ටුවක් දාපන් මචන්
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එන්ජින් එක තරමක් හීට් වුනාට පසු (ඒ කියන්නේ ස්ටාර්ට් කරලා විනාඩි 15ක් 20 විතර කොහෙහරි ගියාට පස්සේ ඇක්සලරේටර් එක අතෑරියාම එන්ජින් එක අයිඩ්ල් ස්පීඩ් එකට වඩා ටිකක් වැඩිපුර රේස් වෙනවා කියල මම නෝ් කරා. (වහනේ නවත්තල තියෙද්දි නියුටල් හෝ ක්ලච් එක පාගන් ඉන්දෙද්දි)

    දන්නා කෙනෙක් කියන්න මේක සාමාන්‍ය තත්වයක්ද නැත්තං වරද කොතනද කියලා.

    AC එකත් Off ඇක්සලරේටර් කේබල් එකත් හිර නැහැ.

    :confused::confused::confused:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    එන්ජිම සාමාන්‍ය උෂ්ණත්වයට පත් උනායින් පස්සෙත් ලෙඩේ තියෙනවද? වාහනේ මොකක්ද? EFI එකක්ද? කාබියුරේටර් එකක්ද? සාමාන්‍ය පෙට්‍රල් වාහන ස්ටාර්ට් කාරයින් පස්සේ එන්ජිම වැඩකරන්න සුදුසු උෂ්ණත්වයට එනකම් ටිකක් රේස් වෙලා තියෙනවා.. එත් රත් උනායින් පස්සෙ සාමාන්‍ය අගයට එනවා ඉබේම..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    1. ඔබගේ රථය මෑතකදී EFI සම්බන්ද කටයුත්තකට ගලවා තිබේද?
    2. ඔබගේ රථයේ Idle Air Control Valve එක පාලනය වන්නේ Stepper Motor එකක් මගින්ද?
    3. එසේත් නැතිනම් මොනයම් හෝ හේතුවකට පැය කීපයකට බැටරිය ගලවා තිබුනේද?
     
    • Like
    Reactions: ~WickZ~

    මගේ සොලුනා එකේම තමයි. එන්ජින් එක 5AFE-1500cc EFI එකක්.
    සාමාන්‍යෙයන් කූල් ස්ටාර්ට් එකේදි 700RPM වග‍ෙ තමයි අල්ලන්නේ. ඒත් ඔය කියන වෙලාවට 1000ට එනවා. එහෙම උනාම එන්ජින් එක ඕෆ් කරලා ආයෙ ස්ටාර්ට් කරාම සමහර වෙලාවට නෝර්මල්. සමහර වෙලාවට 1000ම අල්ලනවා. අද නම් 800-1000 අතරේ අප් ඩවුන් කර කර තිබුණා.(ඒ කිවුවෙ රේස් කරලා අත අරින සීන් එකක්)

    මම තාම මේක අරන් මාසයයි. මුලින්ම මම මේ සීන් එක නෝට් කරේ ගිය මාර්තු 29. එදා තමා කාර් එක අරූ හැප්පුවෙත්. දැන් හදන් ඇවිල්ලා දවස් තුනයි තාම. ඔන්න අදත් සීන් එක පත්තු වුනා.

    තාම මම එන්ජිමේ කිසි දේකට අත තිබ්බේ නැහැ මහේෂ්.

    පොල් අයියා, සාමාන්‍ය උෂ්ණත්වයට එනකං තියන්න බයයි බයයි වගේ හන්දා එහෙම වෙලාවය මං ටක් ගාලා ඕෆ් කරනවා. හැබැයි කූල් තත්වයේ තිබිලා ස්ටාර්ට් කරද්දි නෝර්මල්.(උදේට)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179521 said:
    කාර් එක ඔබලා බලපන්. බටර් වගේ පැද්දෙනවනම් ශොක් දාපන්. එහෙම නෙමේනම් ශොක් බූට් බලපන්

    අලුත් බුවෙක් :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18179521 said:
    කාර් එක ඔබලා බලපන්. බටර් වගේ පැද්දෙනවනම් ශොක් දාපන්. එහෙම නෙමේනම් ශොක් බූට් බලපන්
    මුලින් බටර් වගේ පැද්දෙනවා. ඒත් දෙපාරක් තුන් පාරක් හොලවද්දි ගල්ටික් වෙනවා
    ශොක් බූට් බලන්න ඕනේ. ශොක් රෙපෙයාර් කරන්න බෑ නේහ්.. ? :rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ සොලුනා එකේම තමයි. එන්ජින් එක 5AFE-1500cc EFI එකක්.
    සාමාන්‍යෙයන් කූල් ස්ටාර්ට් එකේදි 700RPM වග‍ෙ තමයි අල්ලන්නේ. ඒත් ඔය කියන වෙලාවට 1000ට එනවා. එහෙම උනාම එන්ජින් එක ඕෆ් කරලා ආයෙ ස්ටාර්ට් කරාම සමහර වෙලාවට නෝර්මල්. සමහර වෙලාවට 1000ම අල්ලනවා. අද නම් 800-1000 අතරේ අප් ඩවුන් කර කර තිබුණා.(ඒ කිවුවෙ රේස් කරලා අත අරින සීන් එකක්)

    මම තාම මේක අරන් මාසයයි. මුලින්ම මම මේ සීන් එක නෝට් කරේ ගිය මාර්තු 29. එදා තමා කාර් එක අරූ හැප්පුවෙත්. දැන් හදන් ඇවිල්ලා දවස් තුනයි තාම. ඔන්න අදත් සීන් එක පත්තු වුනා.

    තාම මම එන්ජිමේ කිසි දේකට අත තිබ්බේ නැහැ මහේෂ්.

    පොල් අයියා, සාමාන්‍ය උෂ්ණත්වයට එනකං තියන්න බයයි බයයි වගේ හන්දා එහෙම වෙලාවය මං ටක් ගාලා ඕෆ් කරනවා. හැබැයි කූල් තත්වයේ තිබිලා ස්ටාර්ට් කරද්දි නෝර්මල්.(උදේට)

    1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
    2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
    3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
    4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
    5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.

    Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු. :lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
    2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
    3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
    4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
    5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.

    Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු. :lol::lol:
    මෙන්න දොස්තරලා. නාඩි බැළුවා ලෙඩ ටික කිව්වා:yes::yes::yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    1. ඔබගේ රථයේ වැකුම් ලීක් එකක් ඇත.
    2. ඔබගේ රථයේ IAC Valve එකේ අවුලක් ඇත.
    3. ඔබගේ රථයේ TPS එකේ අවුලක් ඇත.
    4. ඔබගේ රථයේ Lambda Sensor එකේ අවුලක් ඇත. (කලාතුරකින් වෙන දෙයක්)
    5. ඔබගේ රථයේ MAP/MAF Sensor එකේ අවුලක් ඇත.

    Throttle Body Cleaner එකක් මිලදී ගත් පසු වහාම මෙම නූලට වාර්තා කරනු. :lol::lol:

    මලා. ඔය සේරම? :shocked::shocked: :no::no::no::no::baffled::dull:

    :( :( :( :( :( :( :( :(
     
    Last edited:
    Status
    Not open for further replies.