වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ට්‍රෆික් වැඩි පාරක් කිව්වද ඌට :shocked:

    අනේ නැහැ ... හරියටම තිතටම පාර කිව්ව...Googl මැප්ස්, Waze , Garmin , Tom Tom ඔක්කොම පරාදයි.. උඹලත් මීට පස්සේ ගමනක් යනවනම් යුරාජ් මාමාගෙ අලුත්ම Unavi සර්විස් එකෙන් සහය ගත්තනම් යන්න ඕන තැනට යන්න ඕන වෙලාවට පැය දෙක තුනකට වඩා ප්‍රමාද නොවී යාගන්න පුළුවන් වෙයි මචන්.. අද කාපු කට්ට ගැන ලියන්න අකුරු මදියි... 99.9999 ට අර මහා ට්‍රැෆික් එකේ තෙල් නැතුව නවතින්නේ නැතුව යන්තම් දශමෙන් බේරුනේ පෙර කල පිනකටම තමයි.. සියඹලා පිටිය හන්දියේදී පොලිස් මාමල දෙන්නේකුගෙන් යන්තම් බේරුනේ international driving license එක හදාගෙන ආපු නිසා.. දෙකඩ කැඩිච්චි ලංකාවේ ලයිසම දුන්නනම් උන් අකුරු ගැටගහල හරි දඩේ ලියල දෙනව. වෙලාවට US ලයිසන් එකයි IDP එකයි දෙකම උන්ට කියෝගන්න බැරි නිසා වැඩේ ගොඩ ගියා..

    UNavi system එක කොයිතරම් සුපිරිද කියනවනම් පැලියගොඩින් නුවර පාරට දැම්මේ හවස 4.47 ට.. UNavi head office එකට යද්දී රෑ 8:10 යි... පැලියගොඩදී 2/8 ක් තිබ්බ තෙල්.. කඩුවෙල ලං වෙද්දී 0/8.එත් ඉතින් යුරාජ් මාමි කියල දුන්නු පාඩම සල්ලි වලට ගන්න බැහැනෙ බන්.. යුරාජ් මාමි මට ප්‍රායෝගිකවම වටහල දුන්න තෝ මීට පස්සේ අප්‍රියෙල් මාසේ ලංකාවට එන්න එපා කියන එක..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :D මදෑ පොල් කට්ටක් රස කරලා අහන්න හිටියා...... අන්න කොතලාවල ශෙඩ් එකට අල්ලගෙන යාන්තම්...... :yes:

    වෙන්න ගිය සිද්දිය සිද්ද උනානම් ඉතින් උඹට තමා ලියන්න වෙන්නේ පොල් කට්ට... title එක මෙහෙමයි දාන්න වෙන්නේ.. "මගෙත් නොවෙන පොලාගේත් නොවෙන වාහනයක් හින්ද කාපු කට්ටක් " මොකද බට්ට වෑන් එක නවතුනානම් තෙල් ගෙන්න වෙන්නේ උඹට තමයි...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ නැහැ ... හරියටම තිතටම පාර කිව්ව...Googl මැප්ස්, Waze , Garmin , Tom Tom ඔක්කොම පරාදයි.. උඹලත් මීට පස්සේ ගමනක් යනවනම් යුරාජ් මාමාගෙ අලුත්ම Unavi සර්විස් එකෙන් සහය ගත්තනම් යන්න ඕන තැනට යන්න ඕන වෙලාවට පැය දෙක තුනකට වඩා ප්‍රමාද නොවී යාගන්න පුළුවන් වෙයි මචන්.. අද කාපු කට්ට ගැන ලියන්න අකුරු මදියි... 99.9999 ට අර මහා ට්‍රැෆික් එකේ තෙල් නැතුව නවතින්නේ නැතුව යන්තම් දශමෙන් බේරුනේ පෙර කල පිනකටම තමයි.. සියඹලා පිටිය හන්දියේදී පොලිස් මාමල දෙන්නේකුගෙන් යන්තම් බේරුනේ international driving license එක හදාගෙන ආපු නිසා.. දෙකඩ කැඩිච්චි ලංකාවේ ලයිසම දුන්නනම් උන් අකුරු ගැටගහල හරි දඩේ ලියල දෙනව. වෙලාවට US ලයිසන් එකයි IDP එකයි දෙකම උන්ට කියෝගන්න බැරි නිසා වැඩේ ගොඩ ගියා..

    UNavi system එක කොයිතරම් සුපිරිද කියනවනම් පැලියගොඩින් නුවර පාරට දැම්මේ හවස 4.47 ට.. UNavi head office එකට යද්දී රෑ 8:10 යි... පැලියගොඩදී 2/8 ක් තිබ්බ තෙල්.. කඩුවෙල ලං වෙද්දී 0/8.එත් ඉතින් යුරාජ් මාමි කියල දුන්නු පාඩම සල්ලි වලට ගන්න බැහැනෙ බන්.. යුරාජ් මාමි මට ප්‍රායෝගිකවම වටහල දුන්න තෝ මීට පස්සේ අප්‍රියෙල් මාසේ ලංකාවට එන්න එපා කියන එක..

    US ඉඳල ආවම ලංකාවෙ ඩ්‍රයිව් කරන්න අප්සට් වගෙ නැද්ද ... අපෙ ඉන්න යාළුවො නම් ආවම මෙහෙ ඩ්‍රයිව් කරන්නෙම නෑ ... උන්ට දුන්නොත් එක පාරක ඉඳන් තව පාරකට හරවද්දි කෙළින්ම පාරෙ දකුණු අත පැත්තට දාන්නෙ ... එක්කො ටික දුරක් යනකොට ටික ටික පාරෙ දකුණු අත පැත්තට යනව :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු කාපු ..කටු ලියපු .. කටු කියවපු... කටු කියවල රිප්ලයි ලියපු... කියවල හොලු වගේ මාලුවෙලා ගියපු හැමදෙනාටම......:love::love::love::love::love:

    images

    වාහන හින්ද කාපු කටු views 100000 සටහන් කර ඇති වග සතුටින් දන්වා සිටිමු....

    Champagne_796_540_90_s_c1.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    US ඉඳල ආවම ලංකාවෙ ඩ්‍රයිව් කරන්න අප්සට් වගෙ නැද්ද ... අපෙ ඉන්න යාළුවො නම් ආවම මෙහෙ ඩ්‍රයිව් කරන්නෙම නෑ ... උන්ට දුන්නොත් එක පාරක ඉඳන් තව පාරකට හරවද්දි කෙළින්ම පාරෙ දකුණු අත පැත්තට දාන්නෙ ... එක්කො ටික දුරක් යනකොට ටික ටික පාරෙ දකුණු අත පැත්තට යනව :P

    ඒක හරිම සරලයි... වම් අතේ ඔරලෝසුව බැඳලා ඩ්‍රයිව් කරන්නේ මමනම්.. කොයි වෙලත් ඔරලෝසුව තියන අත පැත්තෙන් පදවන්නයි තියෙන්නේ.. මම එහෙමයි කරන්නේ... එත් අද වම දකුණ මාරු වෙලා කැච වැඩක් උනා කොල්ලුපිටියේදී...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ නැහැ ... හරියටම තිතටම පාර කිව්ව...Googl මැප්ස්, Waze , Garmin , Tom Tom ඔක්කොම පරාදයි.. උඹලත් මීට පස්සේ ගමනක් යනවනම් යුරාජ් මාමාගෙ අලුත්ම Unavi සර්විස් එකෙන් සහය ගත්තනම් යන්න ඕන තැනට යන්න ඕන වෙලාවට පැය දෙක තුනකට වඩා ප්‍රමාද නොවී යාගන්න පුළුවන් වෙයි මචන්.. අද කාපු කට්ට ගැන ලියන්න අකුරු මදියි... 99.9999 ට අර මහා ට්‍රැෆික් එකේ තෙල් නැතුව නවතින්නේ නැතුව යන්තම් දශමෙන් බේරුනේ පෙර කල පිනකටම තමයි.. සියඹලා පිටිය හන්දියේදී පොලිස් මාමල දෙන්නේකුගෙන් යන්තම් බේරුනේ international driving license එක හදාගෙන ආපු නිසා.. දෙකඩ කැඩිච්චි ලංකාවේ ලයිසම දුන්නනම් උන් අකුරු ගැටගහල හරි දඩේ ලියල දෙනව. වෙලාවට US ලයිසන් එකයි IDP එකයි දෙකම උන්ට කියෝගන්න බැරි නිසා වැඩේ ගොඩ ගියා..

    UNavi system එක කොයිතරම් සුපිරිද කියනවනම් පැලියගොඩින් නුවර පාරට දැම්මේ හවස 4.47 ට.. UNavi head office එකට යද්දී රෑ 8:10 යි... පැලියගොඩදී 2/8 ක් තිබ්බ තෙල්.. කඩුවෙල ලං වෙද්දී 0/8.එත් ඉතින් යුරාජ් මාමි කියල දුන්නු පාඩම සල්ලි වලට ගන්න බැහැනෙ බන්.. යුරාජ් මාමි මට ප්‍රායෝගිකවම වටහල දුන්න තෝ මීට පස්සේ අප්‍රියෙල් මාසේ ලංකාවට එන්න එපා කියන එක..

    අප්‍රේල් මාසේ හිතන තරම් බරපතල නෑ මචං. උඹට ඕනෙ නම් 13,14 කොළඹ රූං ගාලා යන්න පුලුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අව්රුද්දට ලංකාවට එනව වගේ ආතල් එකක් නෑනේ මචං. ඉන්ටනැෂනල් ඩ්‍රයිවිං ලයිෂන් කිව්වම මතක් වුනේ අපේ කෙනෙක් යුරෝපා රටක ඉන්නවා. තියන්නේ ඒ රටේ ලයිෂන් එකක් විතරයි. නමුත් මෙහෙ ඇවිල්ලා හැම තැනම වාහන එලවනවා. පොලිසියෙන් නැවැත්තුවොත් අර ලයිෂන් එක දීලා මේක ඉන්ටනැෂනල් ඩ්‍රයිවිං ලයිෂන් එකක් කියල කියනවා. පොලිස් කාරයෝ දන්න ඉන්ට නැෂනල් :rofl: උං හරි කියලා යවනවා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටු කාපු ..කටු ලියපු .. කටු කියවපු... කටු කියවල රිප්ලයි ලියපු... කියවල හොලු වගේ මාලුවෙලා ගියපු හැමදෙනාටම......:love::love::love::love::love:

    වාහන හින්ද කාපු කටු views 100000 සටහන් කර ඇති වග සතුටින් දන්වා සිටිමු....

    එල එල :)
    උඹ ලංකාවට ආවට පස්සේ නිදාගන්නෙ නැද්ද මචං :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල් මාමා ඇවිල්ල ඉන්නේ...:D

    ජයවේවා මාමේ.. :yes: අවුරුද්දෙත් කටු කන්න නොලැබේවා කියල පතනවා... :yes: හැබැයි ඉතින් අපිට කියවන්න ඒව තියෙන්න ඕනෙ නිසා කට්ටක් සෙට් වුනාට කමක් නෑ...:P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අප්‍රේල් මාසේ හිතන තරම් බරපතල නෑ මචං. උඹට ඕනෙ නම් 13,14 කොළඹ රූං ගාලා යන්න පුලුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අව්රුද්දට ලංකාවට එනව වගේ ආතල් එකක් නෑනේ මචං. ඉන්ටනැෂනල් ඩ්‍රයිවිං ලයිෂන් කිව්වම මතක් වුනේ අපේ කෙනෙක් යුරෝපා රටක ඉන්නවා. තියන්නේ ඒ රටේ ලයිෂන් එකක් විතරයි. නමුත් මෙහෙ ඇවිල්ලා හැම තැනම වාහන එලවනවා. පොලිසියෙන් නැවැත්තුවොත් අර ලයිෂන් එක දීලා මේක ඉන්ටනැෂනල් ඩ්‍රයිවිං ලයිෂන් එකක් කියල කියනවා. පොලිස් කාරයෝ දන්න ඉන්ට නැෂනල් :rofl: උං හරි කියලා යවනවා :lol:

    මේ කතාව නම් 100% ක් ඇත්ත මචන්. අපේ පොලිසිය ඉංග්‍රීසි කියවන්නේ බොහොම අමාරුවෙන් තමයි.. මගේ ලංකාවේ ලයිසන් එක දෙකට තුනට කැඩිලා ලමිනෙට් කරලා තියෙන්නේ.. කෑලි දෙක තුනකුත් අඩුයි.. ගිය වතාවේ ඇවිත් ඉද්දි අනුරාධපුරේදී පොලිස් මාමල දෙන්නෙක් නඩු දාන්න ගිහින් නුලෙන් බේරාගත්තේ අපැහැදිලි රියදුරු බලපත්‍රයක් එක්ක රිය පැදෙව්වා කියල.. දැන් මේක අලුතෙන් හදන්න ගියොත් ලැබෙන්නේ අලුත් කරන්න වෙන ලයිසමක්.. දැන් තියන එක ඉතින් අලුත් කරන්න ඕන නැහැනේ 1995 ගත්තු එකක් නිසා... දැන් මේක අලුතෙන් හදන්න ගියාම මෙඩිකල් එකකුත් දෙන්න වෙනවා.. පෝලිමේ ඉන්න වෙනවා.. ඒ මදිවට අවුරුදු 5 කින් අවලංගු වෙනවා අලුත් නොකරොත්.. ඒ සියල්ලෙන්ම බේරෙන්න හිතාගෙන තමයි ඉන්ටර්නැෂනල් එක හදාගෙන අවේ.. එකෙන් ඉතින් වාසි ගොඩයි මුන්ට කියවගන්න බැරි නිසා :love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල එල :)
    උඹ ලංකාවට ආවට පස්සේ නිදාගන්නෙ නැද්ද මචං :eek:

    රෑට නින්ද යන්නේ නැහැ මචන් එහෙ දවල් වෙලාව නිසා.. දවල්ට නින්ද යන්නේ නැහැ රස්නේ නිසා... මේ දවස් ඉතින් ගතවෙන්නේ මෙහෙම තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමා ඇවිල්ල ඉන්නේ...:D

    ජයවේවා මාමේ.. :yes: අවුරුද්දෙත් කටු කන්න නොලැබේවා කියල පතනවා... :yes: හැබැයි ඉතින් අපිට කියවන්න ඒව තියෙන්න ඕනෙ නිසා කට්ටක් සෙට් වුනාට කමක් නෑ...:P:P

    තූ කට..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තූ කට..

    බඩාගෙ ෂොප් එක ඇතුලේ අමුතු ගඳක් එහෙම ආවෙ නැද්ද?:baffled:

    වැරදිලාවත් අර දොර රෙද්දෙන් එහාපැත්ත එහෙම දැක්කෙ නෑ නේද?:rofl:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    යුරාජ් මාමාගෙ අලුත්ම Unavi සර්විස් එකෙන් සහය ගත්තනම් යන්න ඕන තැනට යන්න ඕන වෙලාවට පැය දෙක තුනකට වඩා ප්‍රමාද නොවී යාගන්න පුළුවන් වෙයි මචන්..

    උනාවි කිවුවෙ රෙදිද :confused::confused::confused::confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pol maama wellcomeeeeeeeee....................

    udee pandarama badaa maamiwa meet una ehenamm.......... bolaala set wenava nam apivat danuwat koranta free dawasak nam daka balaagena yanna ennammm...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ නැහැ ... හරියටම තිතටම පාර කිව්ව...Googl මැප්ස්, Waze , Garmin , Tom Tom ඔක්කොම පරාදයි.. උඹලත් මීට පස්සේ ගමනක් යනවනම් යුරාජ් මාමාගෙ අලුත්ම Unavi සර්විස් එකෙන් සහය ගත්තනම් යන්න ඕන තැනට යන්න ඕන වෙලාවට පැය දෙක තුනකට වඩා ප්‍රමාද නොවී යාගන්න පුළුවන් වෙයි මචන්.. අද කාපු කට්ට ගැන ලියන්න අකුරු මදියි... 99.9999 ට අර මහා ට්‍රැෆික් එකේ තෙල් නැතුව නවතින්නේ නැතුව යන්තම් දශමෙන් බේරුනේ පෙර කල පිනකටම තමයි.. සියඹලා පිටිය හන්දියේදී පොලිස් මාමල දෙන්නේකුගෙන් යන්තම් බේරුනේ international driving license එක හදාගෙන ආපු නිසා.. දෙකඩ කැඩිච්චි ලංකාවේ ලයිසම දුන්නනම් උන් අකුරු ගැටගහල හරි දඩේ ලියල දෙනව. වෙලාවට US ලයිසන් එකයි IDP එකයි දෙකම උන්ට කියෝගන්න බැරි නිසා වැඩේ ගොඩ ගියා..

    UNavi system එක කොයිතරම් සුපිරිද කියනවනම් පැලියගොඩින් නුවර පාරට දැම්මේ හවස 4.47 ට.. UNavi head office එකට යද්දී රෑ 8:10 යි... පැලියගොඩදී 2/8 ක් තිබ්බ තෙල්.. කඩුවෙල ලං වෙද්දී 0/8.එත් ඉතින් යුරාජ් මාමි කියල දුන්නු පාඩම සල්ලි වලට ගන්න බැහැනෙ බන්.. යුරාජ් මාමි මට ප්‍රායෝගිකවම වටහල දුන්න තෝ මීට පස්සේ අප්‍රියෙල් මාසේ ලංකාවට එන්න එපා කියන එක..

    :rofl: :baffled: :baffled:

    සියඹලා පිටිය නෙවේ මාමේ..... සියඹලාපේ...... කලර් ලයිට් ගාව..... ඈති බියගම පොලිස් බාප්පලගෙන් බේරිලා ආව එක ලොකු දෙයක්...... :P අහු වෙච්ච ගමන් මහින්ද අංකල් (පැරදිලා මැදමුලනේ ඉන්න බයියා නෙවේ :no: පොලිසියේ ට්‍රෑෆික් ඕ අයි සී) අදුරනවා කිව්වා නම් ගොඩ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    වෙන්න ගිය සිද්දිය සිද්ද උනානම් ඉතින් උඹට තමා ලියන්න වෙන්නේ පොල් කට්ට... title එක මෙහෙමයි දාන්න වෙන්නේ.. "මගෙත් නොවෙන පොලාගේත් නොවෙන වාහනයක් හින්ද කාපු කට්ටක් " මොකද බට්ට වෑන් එක නවතුනානම් තෙල් ගෙන්න වෙන්නේ උඹට තමයි...

    :rofl: ඉතින් එහෙම උනා නම් ඉතින් පෙට්‍රල් අරන් එනවනේ මම...... :D :yes:

    මාමි ෆස්ට් එකේ රේස් කරන රේස් කිරිල්ලට ඕක තෙල් බොනවා ඈති..... පව් අසරණ වාහනේ....... :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Pol maama wellcomeeeeeeeee....................

    udee pandarama badaa maamiwa meet una ehenamm.......... bolaala set wenava nam apivat danuwat koranta free dawasak nam daka balaagena yanna ennammm...

    සංවිධායක කමිටුවේ මම නැතෝ ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: ඉතින් එහෙම උනා නම් ඉතින් පෙට්‍රල් අරන් එනවනේ මම...... :D :yes:

    මාමි ෆස්ට් එකේ රේස් කරන රේස් කිරිල්ලට ඕක තෙල් බොනවා ඈති..... පව් අසරණ වාහනේ....... :baffled:

    ඔව් ඉතින් උඹට ෂෙඩ් එක පැයයි , එතන ඉඳල මම ඉන්න තැනට එන්න පැයයි .. ආයෙනම් දිවි ඇති තුරා හවස් යාමේ කඩුවෙල :no::no::no::no::no:

    2.5 එව්වා පැදල 600 CC එකක නැග්ගම 1st එකේ අඩියටම පෑගුවත් නිකම් යන්නේ නැහැ නැහැ වගේ බන්.. කොහොමත් මම එන්ජිමේ බෙල්ල මිරිකලම වැඩ ගන්න එකෙක් තමයි..
     
    Status
    Not open for further replies.