EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවෝ.. මොකක්ද දන්නවද අරකෙ තියන සීන් එක...

    අලෝක වර්ෂ හෙන ගානක් ඈතින් කියපන්කෝ ඒ තරුව තියෙන්නේ.. ආලෝකයත් මෙහෙට එන්න කලින් බුදුහාමුදුරුවො කියන්නේ ඒ තරුව පිපිරිලා කියලා..:yes:

    දැන් ඉන්න අයියලා ඔක්කොම කියන්නේ කිසිම ඉන්ෆොමේෂන් එකක්වත් ආලෝකයේ වේගයට වඩා වේගෙන් යවන්න බෑ කියලනේ.. ක්වොන්ටම් එන්ටෑන්ගල්මන්ට් කේස් පාවිච්චි කරලවත් තොරතුරක් විශ්වයේ එක කෙලවර ඉඳන් තව තැනකට ක්ෂණිකව යවන්න බෑ කියල කියන්නේ උඩ දාගෙන.

    ඒක එහෙම් පිටින්ම බොරුවෙලා ගිහිල්ලනේ බන්... ඕක ඕන ගඹුරකින් හිතලා බලපන් ඕන විදියකට. වෙලා තියන දෙයින් පැනල යන්න බෑ.. හිතාගන්න බැරිදුරකින් තියන දෙයක් ක්ෂණිකව දැනගෙන තියනවා. වේග සීමවක් නෑ තොරතුරු එහාමෙහා වෙන්න පුලුවන්. අපේ අයියලා සියල්ල වැරදියි.:dull:

    ආලෝකයේ වේග සීමාව ගැන ගොඩක් දේවල ඉදිරියට එලි වෙයි........LHC එක ආපහු වැඩ පටන් ගැනීමත් එක්ක ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන සෙල්ලක් දැම්මත් අපේ ඔලු මදි සේරම තේරුම් ගන්න.:yes:බුදුගුණ තේරුම් ගන්න පුලුවන් තව බුදු කෙනෙක්ටම විතරයි කියල කියන්නේ ඒ නිසා....

    ඉසුරුව කිව්ව වගේ නියම බුදු බණට ගොඩාක් දේවල් වැටිල තියනව මිනිස්සු අතින්. ඒ මොකක් දැම්මත් නියම දේත් හැංගිලා තියනව.:yes: ඒ නිසා බුදු බව හෝ රහත් බාවය ලබාගෙන සියල්ල තේරුම් ගන්නකම් නිකම් විහිලුවක් විතරයි කරන්නේ..:sorry:

    ඔව් ඕක තමයි පොයින්ට් එක :yes:

    බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට හිතාගන්නවත් බැරිතරම් බුද්ධිමතෙක්..........අපි උන්වහන්සේ දන්නා දේවල් තේරුම් ගන්න ලාමක වැඩියි :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඕක තමයි පොයින්ට් එක :yes:

    බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට හිතාගන්නවත් බැරිතරම් බුද්ධිමතෙක්..........අපි උන්වහන්සේ දන්නා දේවල් තේරුම් ගන්න ලාමක වැඩියි :yes:

    ලාමක කියන්නේ බන් ඉපදිච්ච ගමන් ළමයෙකුට ක්වොන්ටම් පිසික්ස් උගන්නනවටත් වඩා අම්මරුයි වැඩේ..:yes: අර පොඩි එකා තේරුම් ගන්නවා තමා අපි තේරුම් ගන්නේ.. ඊටත් හපන් වැඩේ...:baffled:

    මං යනවා බන් කාල නිදාගන්න ඕනේ..:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලාමක කියන්නේ බන් ඉපදිච්ච ගමන් ළමයෙකුට ක්වොන්ටම් පිසික්ස් උගන්නනවටත් වඩා අම්මරුයි වැඩේ..:yes: අර පොඩි එකා තේරුම් ගන්නවා තමා අපි තේරුම් ගන්නේ.. ඊටත් හපන් වැඩේ...:baffled:

    මං යනවා බන් කාල නිදාගන්න ඕනේ..:baffled:

    එල :)

    සු.රා :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක මැරීඩ් ක්ලබ් එකද
    නැත්තං වෙන මොකක් හරි විශ්වීය දැනුම ගැන හොයන විද්වත් උගත් අංකල්ලා ඉන්න තැනක් ද ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක මැරීඩ් ක්ලබ් එකද
    නැත්තං වෙන මොකක් හරි විශ්වීය දැනුම ගැන හොයන විද්වත් උගත් අංකල්ලා ඉන්න තැනක් ද ?

    එහෙම තමයි කුකුලොහ් :P
    මොලේ කචල් වෙනවා නේද දැක්කම :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නැකැත් රාල;18176765 said:
    කොහොමෙයි බෝලාලට?

    Apen ahanna epa, apita kiapan, umbane nakath buwa. Apita kohomei :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුප්ප මාමිලාට සහ තට්ට නැන්දලාට බරටම අවුරුදු වගේ :cool:
     
    Status
    Not open for further replies.