ඉසුරුවෝ.. මොකක්ද දන්නවද අරකෙ තියන සීන් එක...
අලෝක වර්ෂ හෙන ගානක් ඈතින් කියපන්කෝ ඒ තරුව තියෙන්නේ.. ආලෝකයත් මෙහෙට එන්න කලින් බුදුහාමුදුරුවො කියන්නේ ඒ තරුව පිපිරිලා කියලා..
දැන් ඉන්න අයියලා ඔක්කොම කියන්නේ කිසිම ඉන්ෆොමේෂන් එකක්වත් ආලෝකයේ වේගයට වඩා වේගෙන් යවන්න බෑ කියලනේ.. ක්වොන්ටම් එන්ටෑන්ගල්මන්ට් කේස් පාවිච්චි කරලවත් තොරතුරක් විශ්වයේ එක කෙලවර ඉඳන් තව තැනකට ක්ෂණිකව යවන්න බෑ කියල කියන්නේ උඩ දාගෙන.
ඒක එහෙම් පිටින්ම බොරුවෙලා ගිහිල්ලනේ බන්... ඕක ඕන ගඹුරකින් හිතලා බලපන් ඕන විදියකට. වෙලා තියන දෙයින් පැනල යන්න බෑ.. හිතාගන්න බැරිදුරකින් තියන දෙයක් ක්ෂණිකව දැනගෙන තියනවා. වේග සීමවක් නෑ තොරතුරු එහාමෙහා වෙන්න පුලුවන්. අපේ අයියලා සියල්ල වැරදියි.![]()
ආලෝකයේ වේග සීමාව ගැන ගොඩක් දේවල ඉදිරියට එලි වෙයි........LHC එක ආපහු වැඩ පටන් ගැනීමත් එක්ක ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියනවා










balanna mage dakunu paththe location eka koheda kiyala
ehe thama 