Kohomada sim wala ganan?


Machan mata SIm 2k ganna oone.. gaana keeyada kiyapanko.. Denata mage langa tiyenne airtel couple ekak..gaana wedi ban..![]()

Kohomada sim wala ganan?

පී එම් එකක් දාන්න විස්තර කියයි...
බය නැතුව ගන්න මාත් පාවිච්චි කරනවා මොබිටෙල් එක.කියන විදියටම සිම් ආවා ඇක්ටිව් වෙලාම ගෙදරට. පැකේජ් එකත් එක. රෙන්ටල් එක 100ක් එන්නේ සිම් එකකට.![]()

Me sim eka mama gathe. Meka sira. Rs 100i bill enne. Ekath ebill demmama hari eka prashanayak wena ayata. SMS CALL sim 2 athare free. Sim deka dawas 2n lebuna. Ganudenuwe kisma getaluwak une ne.
Onna mage review eka

























අඩේ උඹත් අර යුරාජ් මාමි දෙනවා වගේ දීමනා ටිකක් දීපන්කෝ...![]()



Mama Dakka Uwa Nathi karanawa Tread Eke...
Ehema Deemana Mata Nathi ekata , mama Sathuthui![]()

ඒ ඉතින් ආතල් එකටනේ බන්..
සංකපාලයට ඕඩර් එක දුන්න නම් හරි වගේ..
බඩා අපේ හොඳම ෆිට් එකක් පෞද්ගලිකව..ඒ ඉතින් ආතල් එකටනේ බන්..
![]()


