EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
mei sinhala awrudda honda naa wage :( henriya keliya pol paleta :sorry:

කියලා වැඩක් නැහැ.....:(:( මන් අද මුන් කැවුම් හැදුවා...ඒක හරියට අවේ නැහැ..තල අලුවා හැදුවා...එකෙත් තිත්ත රැසක් එනවා.....:sorry::sorry::sorry: :sorry:මට එපා වෙලා ඉන්නේ....
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලා වැඩක් නැහැ.....:(:( මන් අද මුන් කැවුම් හැදුවා...ඒක හරියට අවේ නැහැ..තල අලුවා හැදුවා...එකෙත් තිත්ත රැසක් එනවා.....:sorry::sorry::sorry: :sorry:මට එපා වෙලා ඉන්නේ....

    hari hari ganan ganna epa...kohoma hari oya haduwane kewum :cool: be +
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තනි ඇහැට....මන් අර kaba කෙස් එකේ ඉන්නේ අනිත් පැත්තේ..තරහ නැහැනේ මාමේ
    ?????????
    පිඇම් එක්ක දැම්මා ආවද ? :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තනි ඇහැට....මන් අර kaba කෙස් එකේ ඉන්නේ අනිත් පැත්තේ..තරහ නැහැනේ මාමේ
    ?????????

    tustu maamaa naane penna ? :confused: sinhala awruddatath kohe hari indan pol roti kanawada danne na ? :shocked:
     
    Status
    Not open for further replies.