වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18181224 said:
    1. හුලං බැහැලා ගලවලා ස්පේයාර් වීල් එක දාගත්තා. ඒත් මම බැලුවා මේක අනික් පැත්තේ රෝදයක්දවත් කියලා. වැරදි පැත්තටද දාලා තියෙන්නේ?:sorry:
    2. නෑ නෑ. ස්ටෙපර් නෙමේ.ඔය උබ කිව්ව අටමගලේ විතරක් නෙමේ වාහනේ සියලුම දේවල් පව්ල කියන විදිහටයි පාලනේ වෙන්නේ. මාසෙකට 5500ක් දෙනවා. 5000 තෙල් ගහන්න. ඉතුරු පන්සීය මාසේ තෙල් ටික ඉවර උනාම බස් එකේ යන්න:D:D
    3. අපෝ ඔය කරන්ට් එක වදින වැඩ මම කරන්නේ නෑ:nerd::nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. ගලවපු රෝදේ මතක් කරලා විසි කරලා දාපන්.. ඕවගේ එක පාරක් හුලන් ගියාම ආයේ පාවිච්චි කරන්න බෑ..
    2. වාහනේ විතරක් නෙමේ බන්.. බැඳපු උන් කියන විදියට කාලගුණෙත් දැන් පාලනය කරන්නේ පව්ලට ඕනි විදියටලු..
    3. අපෝ.. High Voltage ග්ලවුස් නැතිව බැටරියට අතවත් තියන්න එපා..

    1. ඔව් ඒ රෝද එකපාරයි තමයි පාවිච්චි කරන්න පුලුවන්. අපේ උන් නම් ඕවයේ රීකන්ඩිෂන් ඒවත් හයි කොරනවද දන්නෙ නෑ.
    2. ඒක ඇත්ත. කාළගුනේ විතරක් නෙවෙයි උතුර දකුණ ඇති පැත්ත පවා වෙනස් කරනන් පුලුවන්.
    3. මම හයිවෝල්ටේජ් ග්ලවුස් දෙකක් ගත්තා සිංහලු එකක් 10,000 යි. දැන් නම් බැටරිය ගලවන්න බයක් නෑ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1. ඔව් ඒ රෝද එකපාරයි තමයි පාවිච්චි කරන්න පුලුවන්. අපේ උන් නම් ඕවයේ රීකන්ඩිෂන් ඒවත් හයි කොරනවද දන්නෙ නෑ.
    2. ඒක ඇත්ත. කාළගුනේ විතරක් නෙවෙයි උතුර දකුණ ඇති පැත්ත පවා වෙනස් කරනන් පුලුවන්.
    3. මම හයිවෝල්ටේජ් ග්ලවුස් දෙකක් ගත්තා සිංහලු එකක් 10,000 යි. දැන් නම් බැටරිය ගලවන්න බයක් නෑ.

    1. රීකන්ඩිෂන් දාන්නේ සුද්දෝ බන්.. අපි මෙහෙන් අයින් කරන ඒවා එහෙ යවනවා... :rolleyes::rolleyes::rolleyes:

    2. හ්ම්.. මේ ලඟදි බැඳපු එකෙක්ගේ කට හඬ පවා වෙනස් කරලා තිබ්බ පවුල විසින්..

    3. කොහෙන්ද බන් ගත්තේ... බ්‍රෑන්ඩ් එක මොකක්ද? මගෙත් බැටරි එක ගලවන්න ග්ලවුස් දෙකක් නැතුව ඉන්නේ.. නැත්තන් කරන්ට් වැදිලා අලුත් අවුරුද්දේ ඉස්පිරිතාලේ ඉන්න වෙනවා...
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Lambda sensor eke case ekak nam no load condition eke race karala allan indaddi car eka kadi kadi race wenne... hariyata accelarator eka paaga paaga atharinava wagee... anika Idle eka godaak wadi wenava kelinma Lambda ekata haniyak wela nam... (eka itin vahanen vahaneta depend wenava)

    mata nam hitenne oya wage case ekak enna bohoo durata ida tiyanava MAP sensor eke aulak.. ehema nattan Lambda sensor eke mokada vahane happuna kivva nisa haniyak wenna puluwan..

    ekko socket eke loose conection ekak.. (vahane happunata passe kivva neda... Sock ekata socket aulak ennat puluwan) habai map eka aul unat oya engime ECU eken balance karanava fuel mixture eka... habai eken balance karanne ekko IDLE circuit eka ehema nattan main eka... aniwaa eka pattak aul.. mainly focus karanne accelarate karala yaddi good mixture ekak tiya ganna... ekai oya Idle ekedi ohoma pissu natanne..

    emission report ekak gattot aniwaa Idle eke CO wadi wela ati mixture eka rich wela....

    habai oya widiyata oyata duwanna puluwan.. kaalayak divvot plug ikmanata sauttu wei, emission test wala balapai, fuel consumption aul wei..

    Scan test ekak karala balanna... Sensor doshayak.. report eke anuwa wisanduma denna...

    " oya kiyana dewal anuwa Mage idea eka mekai"

    Jaya wevaaaaaaaaaa...............!!!
    හුඟක් ස්තූතියි මචෝ. මේ තියෙන්නේ රිපෝර්ට් එක. 2014 දෙසැම්බර් තමයි අරන් තියනේනේ. පරණ එකට වඩා CO අඩුයි. :nerd::nerd:
    IMG_20150413_140235.jpg

    බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා. :confused::confused:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔය ඔක්කොම නෙවෙයි ඔතනින් එකක් දෙකක් තියෙන්න පුළුවන් .. ක්ලීනර් එක ගෙනල්ල කියහන් ඉස්සෙල්ලම වැකුම් ලීක් තියෙනවද කියල බලන්න ඕන... ඊට පසුව අනික්වා..හෝර්ස් එකක වැකුම් ලීක් එකක් තිබිල අහු උනොත් ඉතින් උඹ ගොඩ.... ඉන්ලට් මනිෆෝල්ඩ් එකෙන් ලීක් නම් ඉතින් වැඩේ ටිකක් පරිප්පු කන්න වෙන වැඩක්.. සෙන්සර් නොවේවා කියා පතමි....AC ON කරලා තියෙනකොට ප්‍රශ්නයක් නැතිද කියලත් බලල කියන්න..විශේෂයෙන් AC thermostat එක off උන වෙලාවට..

    මම දැන් බැලුවා. එන්න එන්නම අයිඩ්ල් ස්පීඩ් වැඩිවෙන කේස් එකක්ද මන්දා තියෙන්නේ. දැන් ස්ටාර්ට් කරාම 1200ක් වගේ. හැබැයි සයිලන්සරෙන් වතුර එනවා. ඒ කියන්නේ මික්ස්ඡර් එකේ අවුලක් නෑ නේද? අපේ අප්පො තව කට්ටක් අත ලඟ වගේ. :confused::confused::confused::confused:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    AC එකත් එක්ක මොකද තත්වේ.. ත්‍රොටල් බොඩිය අවට පින්තුර ටිකක් දාමුද බලන්න..
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    AC එකත් එක්ක මොකද තත්වේ.. ත්‍රොටල් බොඩිය අවට පින්තුර ටිකක් දාමුද බලන්න..

    AC එකත් එක්ක ලොකු වෙනසක් නෑ වගේ. 1200 තිබිලා AC එන් කරාම 1000ට වගේ බහිනවා. ඉන්න මම පින්තූර ටිකක් දාන්නං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1. රීකන්ඩිෂන් දාන්නේ සුද්දෝ බන්.. අපි මෙහෙන් අයින් කරන ඒවා එහෙ යවනවා... :rolleyes::rolleyes::rolleyes:

    2. හ්ම්.. මේ ලඟදි බැඳපු එකෙක්ගේ කට හඬ පවා වෙනස් කරලා තිබ්බ පවුල විසින්..

    3. කොහෙන්ද බන් ගත්තේ... බ්‍රෑන්ඩ් එක මොකක්ද? මගෙත් බැටරි එක ගලවන්න ග්ලවුස් දෙකක් නැතුව ඉන්නේ.. නැත්තන් කරන්ට් වැදිලා අලුත් අවුරුද්දේ ඉස්පිරිතාලේ ඉන්න වෙනවා...

    1. ආ එහෙමද මම යූටියුබ් එකේ එක සැරයක් දැක්කා.

    2. ඔව් බං ඕව උඹටත් අනාගතේදි තේරෙයි.

    3.ආ ඒක මචං බුජ් කියල එකක්. බොෂ් නෙවෙයි ඈ. ඒක දැම්මම නම් බැටරිය බය නැතුව ගලවන්න පුලුවන්. කොටින්ම කියනව නම් මම දැන් ෆෝන් එකේ බැටරියත් ගලවන්නේ ඕක දාලා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1. ආ එහෙමද මම යූටියුබ් එකේ එක සැරයක් දැක්කා.

    2. ඔව් බං ඕව උඹටත් අනාගතේදි තේරෙයි.

    3.ආ ඒක මචං බුජ් කියල එකක්. බොෂ් නෙවෙයි ඈ. ඒක දැම්මම නම් බැටරිය බය නැතුව ගලවන්න පුලුවන්. කොටින්ම කියනව නම් මම දැන් ෆෝන් එකේ බැටරියත් ගලවන්නේ ඕක දාලා.
    12v බැට්රි ගලවන්නද බන් ඹය ග්ලව්ස් 2 ගත්තේ 12v :confused::confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ වම් පැත්තෙ සුදු පාට තීන්ත මාර්ක් එක තියන ක්ලිප් එක ගලවල වාහනේ ස්ටාර්ට් කරලා බලන්න ලෙඩේ පෙරසේමද කියල.. AC දාන්න එපා හොඳේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    12v බැට්රි ගලවන්නද බන් ඹය ග්ලව්ස් 2 ගත්තේ 12v :confused::confused:

    :lol::lol::lol:සෙල්ලමට වගේ මුන් එකතු වෙලා කපපු ලිඳේ උඹ වැඩ දාල පැන්නෙ ...:lol::lol::lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :lol::lol::lol:සෙල්ලමට වගේ මුන් එකතු වෙලා කපපු ලිඳේ උඹ වැඩ දාල පැන්නෙ ...:lol::lol::lol::lol:
    ලිඳේ වැටෙන් නැද්ද බං:lol: මුං සීරියස් විදියටනේ වලවල් කපන්නෙ. හැබැයි පස්සෙ මට තේරුණා ෆෝන් බැට්රිය ගලවන්නේත් ඒක දාගෙන කියල කියපු නිසා:lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලිඳේ වැටෙන් නැද්ද බං:lol: මුං සීරියස් විදියටනේ වලවල් කපන්නෙ. හැබැයි පස්සෙ මට තේරුණා ෆෝන් බැට්රිය ගලවන්නේත් ඒක දාගෙන කියල කියපු නිසා:lol::lol:

    දැන් ඉතින් මේක කියවන සාමාන්‍ය පෙළ විද්‍යාව නොදන්නා එවුනුයි සාමාන්‍ය දැනීම ඍන මට්ටමේ එවුන් කාර් වල බැටරිය ගලවන්න හයි වෝල්ටේජ් ග්ලවුස් හොයන්න කඩ පීරයි...:growl::growl::growl:
     
    Status
    Not open for further replies.