දැන් ඉතින් මේක කියවන සාමාන්‍ය පෙළ විද්‍යාව නොදන්නා එවුනුයි සාමාන්‍ය දැනීම ඍන මට්ටමේ එවුන් කාර් වල බැටරිය ගලවන්න හයි වෝල්ටේජ් ග්ලවුස් හොයන්න කඩ පීරයි...![]()
dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ.
හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට් දැන් ඉතින් මේක කියවන සාමාන්‍ය පෙළ විද්‍යාව නොදන්නා එවුනුයි සාමාන්‍ය දැනීම ඍන මට්ටමේ එවුන් කාර් වල බැටරිය ගලවන්න හයි වෝල්ටේජ් ග්ලවුස් හොයන්න කඩ පීරයි...![]()
හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට් වාහන ගැන දැනීම අන්තිමයි නේ බං අපේ රටේ එවුන්ගේ.අනික මහේෂයා නියම විදියට වල කපල අරුත් පැන්න නං අනික් එවුන් ගැන කවර කතාද?දැන් ඉතින් මේක කියවන සාමාන්‍ය පෙළ විද්‍යාව නොදන්නා එවුනුයි සාමාන්‍ය දැනීම ඍන මට්ටමේ එවුන් කාර් වල බැටරිය ගලවන්න හයි වෝල්ටේජ් ග්ලවුස් හොයන්න කඩ පීරයි...![]()


මේ වම් පැත්තෙ සුදු පාට තීන්ත මාර්ක් එක තියන ක්ලිප් එක ගලවල වාහනේ ස්ටාර්ට් කරලා බලන්න ලෙඩේ පෙරසේමද කියල.. AC දාන්න එපා හොඳේ..
ඒක ගලවල ස්ටාර්ට් කරාමත් 1200ට තමා අයිඩ්ල් තිබුනේ මම ඊට පස්සේ පොඩ්ඩක් රේස් කරලා අල්ලං හිටියා. ඊට පස්සේ අතඇරියම 1000ට වඩා පහල බැහැලා අප් ඩවුන් කර කර ඉන්නවා 1000- 800 අතරේ වගේ. ඊට පස්සේ එන්ජිම ඕෆ් කරලා ආපහු ස්ටාර්ට් කරා. එතකොටත් 1000- 800 අතරේ වගේ අප්ඩවුන් වෙනවා. දැන් තියෙන්නේ ඒ තත්වේ.
(එයා ෆිල්ටර් එකනං මාරු කරේ මේ ලඟදි)
එහොම ලිඳේ දාන්න එපා බංdc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ.හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්



ගලවපු එක හයි කරලා එතන තියන අනික් ක්ලිප් එක ගලවල ස්ටාර්ට් කරලා බලන්න නැවත පෙරසේමද කියල?





dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ.හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්
dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ.හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්


.... ඒ හින්දා තමා කිසිම කෙනෙක් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී බැටරිය ගලවන්නේ නැත්තේ...12v බැට්රි ගලවන්නද බන් ඹය ග්ලව්ස් 2 ගත්තේ 12v![]()

dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ.හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්
එම ස්ටෝරියමයි
අයියෙ මම පී එම් එකක් දැම්මෝ![]()
![]()
3. කොහෙන්ද බන් ගත්තේ... බ්‍රෑන්ඩ් එක මොකක්ද? මගෙත් බැටරි එක ගලවන්න ග්ලවුස් දෙකක් නැතුව ඉන්නේ.. නැත්තන් කරන්ට් වැදිලා අලුත් අවුරුද්දේ ඉස්පිරිතාලේ ඉන්න වෙනවා...




එම ස්ටෝරියමයි
අයියෙ මම පී එම් එකක් දැම්මෝ![]()
![]()
Machanla VVT kiyanne mokakda ban engine wala ?? VVT engine petrol pichchenawa wedida???![]()
රත්තරං;18182311 said:VVT = Variable valve timing
http://en.wikipedia.org/wiki/Variable_valve_timing
VVTI = Variable Valve Timing with intelligence
http://en.wikipedia.org/wiki/VVT-i
VVT-i kiyanne toyota technology ekak. hodata thel karanawa

මේ නං අළුත්ම පෙට්ටියක් ගේන්න වගේ හදන්නෙරත්තරං;18182317 said:මාගේ ගියර් පෙට්ටිය සාදා ගැනීමට ඔබටත් දායක වෙන්න පුලුවන්
රුපියල් 100ක් ඊට ඉහල මුදලක් ග්‍රාමීය බැංකුවේ හොරොව්පතාන ශාඛාවේ ගිනුම් අංක 1122331425-585 ට බැරකල හැක
පිං කැමති සැමට ආරාදනා


රත්තරං;18182317 said:මාගේ ගියර් පෙට්ටිය සාදා ගැනීමට ඔබටත් දායක වෙන්න පුලුවන්
රුපියල් 100ක් ඊට ඉහල මුදලක් ග්‍රාමීය බැංකුවේ හොරොව්පතාන ශාඛාවේ ගිනුම් අංක 1122331425-585 ට බැරකල හැක
පිං කැමති සැමට ආරාදනා
මේ නං අළුත්ම පෙට්ටියක් ගේන්න වගේ හදන්නෙ![]()

