වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉතින් මේක කියවන සාමාන්‍ය පෙළ විද්‍යාව නොදන්නා එවුනුයි සාමාන්‍ය දැනීම ඍන මට්ටමේ එවුන් කාර් වල බැටරිය ගලවන්න හයි වෝල්ටේජ් ග්ලවුස් හොයන්න කඩ පීරයි...:growl::growl::growl:

    dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ. :no: හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන් ඉතින් මේක කියවන සාමාන්‍ය පෙළ විද්‍යාව නොදන්නා එවුනුයි සාමාන්‍ය දැනීම ඍන මට්ටමේ එවුන් කාර් වල බැටරිය ගලවන්න හයි වෝල්ටේජ් ග්ලවුස් හොයන්න කඩ පීරයි...:growl::growl::growl:
    වාහන ගැන දැනීම අන්තිමයි නේ බං අපේ රටේ එවුන්ගේ.අනික මහේෂයා නියම විදියට වල කපල අරුත් පැන්න නං අනික් එවුන් ගැන කවර කතාද?:lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේ වම් පැත්තෙ සුදු පාට තීන්ත මාර්ක් එක තියන ක්ලිප් එක ගලවල වාහනේ ස්ටාර්ට් කරලා බලන්න ලෙඩේ පෙරසේමද කියල.. AC දාන්න එපා හොඳේ..

    ඒක ගලවල ස්ටාර්ට් කරාමත් 1200ට තමා අයිඩ්ල් තිබුනේ මම ඊට පස්සේ පොඩ්ඩක් රේස් කරලා අල්ලං හිටියා. ඊට පස්සේ අතඇරියම 1000ට වඩා පහල බැහැලා අප් ඩවුන් කර කර ඉන්නවා 1000- 800 අතරේ වගේ. ඊට පස්සේ එන්ජිම ඕෆ් කරලා ආපහු ස්ටාර්ට් කරා. එතකොටත් 1000- 800 අතරේ වගේ අප්ඩවුන් වෙනවා. දැන් තියෙන්නේ ඒ තත්වේ.

    (එයා ෆිල්ටර් එකනං මාරු කරේ මේ ලඟදි)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ගලවපු එක හයි කරලා එතන තියන අනික් ක්ලිප් එක ගලවල ස්ටාර්ට් කරලා බලන්න නැවත පෙරසේමද කියල?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ගලවපු එක හයි කරලා එතන තියන අනික් ක්ලිප් එක ගලවල ස්ටාර්ට් කරලා බලන්න නැවත පෙරසේමද කියල?

    එම ස්ටෝරියමයි :baffled::baffled::baffled::baffled:

    අයියෙ මම පී එම් එකක් දැම්මෝ :) :)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ. :no: හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්

    සත්‍ය වශයෙන්ම AC වැදුන වගේ නෙවෙයි DC වැදුනොත්... අනිවා එලොවම තමයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ. :no: හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්

    Engine එක ස්ටාර්ට් එකේ තියෙද්දී එහෙම බැටරිය අල්ලන්න ගියොත් කෙලින්ම වදින්නේ ඉග්නිෂන් කොයිල් එකෙන් එන කරන්ට් එක බන්.. ඒක DC නෙමෙයි AC නේ බන්.. ඒක වැදුනොත් නම් ඉතින් ....:shocked::shocked::shocked:.... ඒ හින්දා තමා කිසිම කෙනෙක් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී බැටරිය ගලවන්නේ නැත්තේ...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    12v බැට්රි ගලවන්නද බන් ඹය ග්ලව්ස් 2 ගත්තේ 12v :confused::confused:

    පොඩ්ඩක් වයර් කෑල්ලක් අල්ලලා ගාවලා බලපන්කෝ... අම්මෝ වැදුනොත් එහෙම ආයේ කෙලින්ම කන්‍යාවෝ 72 ගාව තමා නවතින්නේ

    මචන් රේඩියේටරේට ටැප් එකක් හයිකරගන්න බැරිද? ඔය දුර ගමන් යන වෙලාවක තේකක් හදන් බොන්න:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    dc 12 නේ මචං. වැදුනොත් සෙල්ලම් නෑ. :no: හාට් එක ඇතුලෙන් ගියොත් ඔන්දස්පොට්

    ආයෙත් අහලා...

    අපේ ගෙවල්වල 230 බල්බ් එකකට වඩා කාර් එකේ ලයිට් එක කොච්චර එලියද? ඉතින් හිතාගනින්කො
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එම ස්ටෝරියමයි :baffled::baffled::baffled::baffled:

    අයියෙ මම පී එම් එකක් දැම්මෝ :) :)

    PM බලන්න විදියක් නැතෝ.. අවම පහසුකම් යටතේ එලකිරියට ලොග් වෙලා සිටින්නේ.. PM බැලීමට ගියොත් නැවත ත්‍රෙඩ් එකට ගොඩවීමට පැයක් හමාරක් .....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    3. කොහෙන්ද බන් ගත්තේ... බ්‍රෑන්ඩ් එක මොකක්ද? මගෙත් බැටරි එක ගලවන්න ග්ලවුස් දෙකක් නැතුව ඉන්නේ.. නැත්තන් කරන්ට් වැදිලා අලුත් අවුරුද්දේ ඉස්පිරිතාලේ ඉන්න වෙනවා...

    ඩියුරෙක්ස් කියල එකක් තියෙනවා. ඒක තමා හොදම
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Machanla VVT kiyanne mokakda ban engine wala ?? VVT engine petrol pichchenawa wedida??? :(:(:(:(
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එම ස්ටෝරියමයි :baffled::baffled::baffled::baffled:

    අයියෙ මම පී එම් එකක් දැම්මෝ :) :)

    බ්රේක් ඔයිල් ටැංකිය ගාව තියන පොඩි රබර් බටේ හයිවෙලා තියන ඩයප්‍රම් එකට වයර් දෙකක් හයිවෙලා තිබේනම් එම ක්ලිප් එකක්ද ගලවා ස්ටාර්ට් කොරල බලන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාගේ ගියර් පෙට්ටිය සාදා ගැනීමට ඔබටත් දායක වෙන්න පුලුවන්

    රුපියල් 100ක් ඊට ඉහල මුදලක් ග්‍රාමීය බැංකුවේ හොරොව්පතාන ශාඛාවේ ගිනුම් අංක 1122331425-585 ට බැරකල හැක

    පිං කැමති සැමට ආරාදනා

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18182317 said:
    මාගේ ගියර් පෙට්ටිය සාදා ගැනීමට ඔබටත් දායක වෙන්න පුලුවන්

    රුපියල් 100ක් ඊට ඉහල මුදලක් ග්‍රාමීය බැංකුවේ හොරොව්පතාන ශාඛාවේ ගිනුම් අංක 1122331425-585 ට බැරකල හැක

    පිං කැමති සැමට ආරාදනා

    මේ නං අළුත්ම පෙට්ටියක් ගේන්න වගේ හදන්නෙ:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18182317 said:
    මාගේ ගියර් පෙට්ටිය සාදා ගැනීමට ඔබටත් දායක වෙන්න පුලුවන්

    රුපියල් 100ක් ඊට ඉහල මුදලක් ග්‍රාමීය බැංකුවේ හොරොව්පතාන ශාඛාවේ ගිනුම් අංක 1122331425-585 ට බැරකල හැක

    පිං කැමති සැමට ආරාදනා

    වෙසක් පෝය දිහාට බලමු..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ නං අළුත්ම පෙට්ටියක් ගේන්න වගේ හදන්නෙ:yes::yes:

    බාසා ආගිය අතක් නෑ. බාලා හදලා හයිකරනවට වඩා ලාබයි තියල දාන එක

    පොඩි සැකේකුත් තියෙනවා.වයිපරේගේ කාර් එකේ R D N වගේ නෙමේ මේකේ තියෙන්නේ. වයිෆ් එක දවසයි පැද්දේ පහුවෙනිදට පහුවෙනිදා ලෙඩේ ආවා. රිවර්ස් එකටවත් කෙලල ඇරියද මන්ද:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.