රත්තරං;18182555 said:කොයි පිටුවෙද බන් ඒ සීන් එක තියෙන්නේ? දැක්කේ නෑනේ??
මෙන්න ලිංත් එක. මම මේක දුන්න කියලා උඹ පොලාට නම් කියන්න එපා.
http://www.elakiri.com/forum/showpost.php?p=18148336&postcount=3027
රත්තරං;18182555 said:කොයි පිටුවෙද බන් ඒ සීන් එක තියෙන්නේ? දැක්කේ නෑනේ??
මෙන්න ලිංත් එක. මම මේක දුන්න කියලා උඹ පොලාට නම් කියන්න එපා.
http://www.elakiri.com/forum/showpost.php?p=18148336&postcount=3027
හුඟක් ස්තූතියි මචෝ. මේ තියෙන්නේ රිපෝර්ට් එක. 2014 දෙසැම්බර් තමයි අරන් තියනේනේ. පරණ එකට වඩා CO අඩුයි.
![]()
බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා.![]()
මොකො බැරි පිත්තල ටැප් ඒකක් ම දාපන්රත්තරං;18182285 said:පොඩ්ඩක් වයර් කෑල්ලක් අල්ලලා ගාවලා බලපන්කෝ... අම්මෝ වැදුනොත් එහෙම ආයේ කෙලින්ම කන්යාවෝ 72 ගාව තමා නවතින්නේ
මචන් රේඩියේටරේට ටැප් එකක් හයිකරගන්න බැරිද? ඔය දුර ගමන් යන වෙලාවක තේකක් හදන් බොන්න![]()
ඹය මගුලේ සෙන්සර් ecu මට පෙන්නන බැ බන් ඹය ඒන්ජිමක් අරගෙන සෙන්සර් මගුල් ටික විසික් කරලා දාලා මිකැනිකල් කරලා දුවන්න බැරිද බන්
අර 2c වගේ![]()
වැඩේ සිම්පල්ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.

ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.
රත්තරං;18184126 said:ඇන්ජින් ඇඩ්වාන්ස් කරන්න බෑනේ බන්.
සෙන්සර් වල අව්ලක් නෙමේ තියෙන්නේ
1.ලංකාවේ ඉන්න බාස්ලා බහුතරය අඩුම තරමේ OBD2 කියන්නේ මොකක්දවත් දන්නේ නෑ
2.ස්පෙයාර් පාර්ට් නෑ
3.ඇන්ජිමක් හෝදගන්න ස්ටීම් වොශ් එකක් නෑ
4.වාහන ටැක්ස් එකත් එක්ක පට්ට පරන වාහනත් පාරේ දුවනවා

රත්තරං;18182996 said:පිට රටක ඇවිදලා ඇවිත් මෙහෙ වාහන ගන්න යනකොට ඇඩෙනව බන්
ඒකෙම අනික් පැත්ත වෙනවා පිට රටවල ගෙවල් කුලී ගෙවද්දි
යන්තම් සන්තම් Hijet කට්ටක් හොයාගත්ත රෙන්ට් එකට. අවුරුද්ද පහු වෙලා දවස් 5 ක් යන්න කලින් මටම කියල එකක් ගන්න කියල තමයි හිතන් ඉන්නේ අයෙත්. එත් ඉතින් ගන්න එක මාස හයක් දුවල ලක්ෂයක් දෙකක් තියාගෙන විකුනන්න පුළුවන් එකක් එපයි ගන්න.. රත්තරන් වලට වඩා ගණන් අපිටත් වඩා වයස වාහන කටු..
පොල් අයියේ ඔය වාහන හොයන කොට 10 - 12 විතර හොඳ වහනයක් දැක්කොත් පොඩ්ඩක් කියන්න මමත් මේ දවස් වල හොයනවා.
....ඉස්තුති කිව්වා කලින්ම....
මොකක්ද උඹ හොයන මොඩල් එක..
ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.

)පොල් මාමා, මහෙෂ්,
අද නං ත්රොට්ල් බොඩි ක්ලීනර් එකක් හොයාගන්න බැරි වුණා. අවුරුද්දෙන් පස්සේ වැඩේට සෙට් වෙන්නං. දැනට මේ තත්වයෙන්ම දුවන්න කියලා බැලුවේ.![]()
ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.