වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හුඟක් ස්තූතියි මචෝ. මේ තියෙන්නේ රිපෝර්ට් එක. 2014 දෙසැම්බර් තමයි අරන් තියනේනේ. පරණ එකට වඩා CO අඩුයි. :nerd::nerd:
    IMG_20150413_140235.jpg

    බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා. :confused::confused:


    naha machan mama kivve akuten check karala baluvot map sensor eke case ekak nam eke CO wadi wenna puluwan idle eke... umbata langadine oya case eka ave.... kalin tibbe nahanee.. me report eke hatiyata vahane aulak naha habai IDLE eke CO yamak wadi...... eken ehemmama kiyanna baha.... hondata danenna wenasak tiyanava samanyen....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18182285 said:
    පොඩ්ඩක් වයර් කෑල්ලක් අල්ලලා ගාවලා බලපන්කෝ... අම්මෝ වැදුනොත් එහෙම ආයේ කෙලින්ම කන්‍යාවෝ 72 ගාව තමා නවතින්නේ

    මචන් රේඩියේටරේට ටැප් එකක් හයිකරගන්න බැරිද? ඔය දුර ගමන් යන වෙලාවක තේකක් හදන් බොන්න:confused:
    මොකො බැරි පිත්තල ටැප් ඒකක් ම දාපන්
    ඹය උදෙට යනගමන් මෙහේම කැම ටික දාගත්තානම් උයන්න ඹනෙත් නැ
    car-cooking.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය මගුලේ සෙන්සර් ecu ම‍ට පෙන්නන බැ බන් ඹය ඒන්ජිමක් අරගෙන සෙන්සර් මගුල් ටික විසික් කරලා දාලා මිකැනිකල් කරලා දුවන්න බැරිද බන්
    අර 2c වගේ ;)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය මගුලේ සෙන්සර් ecu ම‍ට පෙන්නන බැ බන් ඹය ඒන්ජිමක් අරගෙන සෙන්සර් මගුල් ටික විසික් කරලා දාලා මිකැනිකල් කරලා දුවන්න බැරිද බන්
    අර 2c වගේ ;)

    ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්‍රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්‍රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.
    වැඩේ සිම්පල්
    දැන් අර සෙන්සරෙයි මේ සෙන්සරෙයි ඹය මගුල් වල ලෙඩ ආවාම ඒපා වෙනවානේ බන්
    අර ඉස්සර බාස්ලා කියනවා වගේ ඹය කැලි වැඩක් නැ මහත්තයා ගලවලා දාමු කියලා විසික් කරලා දැම්මා නම් මරු බන් ඒකනේ ඹය ඉස්සර වාහන වල කැලි අඩු :eek::(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්‍රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.

    ඇන්ජින් ඇඩ්වාන්ස් කරන්න බෑනේ බන්.

    සෙන්සර් වල අව්ලක් නෙමේ තියෙන්නේ

    1.ලංකාවේ ඉන්න බාස්ලා බහුතරය අඩුම තරමේ OBD2 කියන්නේ මොකක්දවත් දන්නේ නෑ
    2.ස්පෙයාර් පාර්ට් නෑ
    3.ඇන්ජිමක් හෝදගන්න ස්ටීම් වොශ් එකක් නෑ
    4.වාහන ටැක්ස් එකත් එක්ක පට්ට පරන වාහනත් පාරේ දුවනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18184126 said:
    ඇන්ජින් ඇඩ්වාන්ස් කරන්න බෑනේ බන්.

    සෙන්සර් වල අව්ලක් නෙමේ තියෙන්නේ

    1.ලංකාවේ ඉන්න බාස්ලා බහුතරය අඩුම තරමේ OBD2 කියන්නේ මොකක්දවත් දන්නේ නෑ
    2.ස්පෙයාර් පාර්ට් නෑ
    3.ඇන්ජිමක් හෝදගන්න ස්ටීම් වොශ් එකක් නෑ
    4.වාහන ටැක්ස් එකත් එක්ක පට්ට පරන වාහනත් පාරේ දුවනවා

    ඔව් මචං ඒකනම් එහෙම තමයි. :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18182996 said:
    පිට රටක ඇවිදලා ඇවිත් මෙහෙ වාහන ගන්න යනකොට ඇඩෙනව බන්

    ඒකෙම අනික් පැත්ත වෙනවා පිට රටවල ගෙවල් කුලී ගෙවද්දි

    අනිවා මචන්.. පිට රට living ගණන් transport ලාභයි.. ලංකාවේ living තුට්ටු දෙකයි.. සීයටත් වඩා වයස වාහන කටු පට්ට ගණන්..
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo

    යන්තම් සන්තම් Hijet කට්ටක් හොයාගත්ත රෙන්ට් එකට. අවුරුද්ද පහු වෙලා දවස් 5 ක් යන්න කලින් මටම කියල එකක් ගන්න කියල තමයි හිතන් ඉන්නේ අයෙත්. එත් ඉතින් ගන්න එක මාස හයක් දුවල ලක්ෂයක් දෙකක් තියාගෙන විකුනන්න පුළුවන් එකක් එපයි ගන්න.. රත්තරන් වලට වඩා ගණන් අපිටත් වඩා වයස වාහන කටු..

    පොල් අයියේ ඔය වාහන හොයන කොට 10 - 12 විතර හොඳ වහනයක් දැක්කොත් පොඩ්ඩක් කියන්න මමත් මේ දවස් වල හොයනවා.

    ....ඉස්තුති කිව්වා කලින්ම....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් අයියේ ඔය වාහන හොයන කොට 10 - 12 විතර හොඳ වහනයක් දැක්කොත් පොඩ්ඩක් කියන්න මමත් මේ දවස් වල හොයනවා.

    ....ඉස්තුති කිව්වා කලින්ම....

    මොකක්ද උඹ හොයන මොඩල් එක..
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මොකක්ද උඹ හොයන මොඩල් එක..

    එහෙමට කියල එකක් හිතාගෙන නෑ. මේ ගන්න යන පලවෙනි වාහනේ රත්තරන් අයියගේ පොස්ට් ටික බැලුවම හිතුනා tercel හරි soluna එකක් හරි හොඳයි කියල.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්‍රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.

    අපේ අවසානාවට EFI System එක ආවට පස්සේ ගොඩක් නිෂ්පාධකයෝ කාබ් එක Develop කරන එක නවත්තලා EFI වලට මාරු උනා බන්.. නැත්තන් 90's වෙනකොට කාබ් එක සෑහෙන මට්ටමකට දියුණු වෙලා තිබ්බේ.. ඒක එතැනින්ම ඇතාරලා දැම්මා.. එහෙම නොවුනා නම් අද වෙනකොට එකම වාහනේ මොඩල් දෙකක් එයි EFI & Carb කියලා... එහෙම උනා නම් අනිවා කාබ් එක EFI එකට වඩා ගානත් වැඩි වෙනවා...

    2012 වෙනකල්ම NASCAR වලට පාවිච්චි කරේ කාබ් එන්ජින් (Holley four barrel carbs)..
    අනික මෑතක් වෙනකල්ම 95% Enduro, MX බයික් වලට පාවිච්චි කරේ කාබියුරේටර්..

    අනික හැමදාම කියනවා වගේ Honda D15B Dual Carb එන්ජින් එකත් දුවන්න පුළුවන් 1500cc EFI එන්ජින් තියෙන්නේ බොහොම ටිකයි.

    Honda (PGM-FI), Keihin , Mikuni , Solex, Weber, Holley වගේ කම්පැනි කාබ් එක මාර විදියට දියුණු කරන් ආවේ..

    කාබ් එකේ ආරම්භයේ ඉඳන් අවසාන කාලය වෙනකොට දියුණු වූ ප්‍රමාණය එක්ක බැලුවම , EFI ආරම්භයේ ඉඳලා දියුණු වෙලා තියෙන්නේ බොහොම ටිකයි.. :yes::yes:

    ඔය 60-80 කාලේ ආපු 4 Barrel V8 එන්ජිමකුයි අලුත් EFI V8 එකකි සද්දේ වෙනස බලපල්ලකො... 4 Barrel එකේ සද්දෙට බය හිතෙනවා යකෝව්..

    (මේ මගේ අදහස...දැන් කැති, මන්නා, පොරෝ, කඩු, කිනිසි උස්සන් එයිද දන්නේ නෑ EFI අනුගාමිකයෝ ටික... විශේෂයෙන් Hybrid අනාතයෝ ටික... :lol::lol::lol::lol:)
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පොල් මාමා, මහෙෂ්,

    අද නං ත්‍රොට්ල් බොඩි ක්ලීනර් එකක් හොයාගන්න බැරි වුණා. අවුරුද්දෙන් පස්සේ වැඩේට සෙට් වෙන්නං. දැනට මේ තත්වයෙන්ම දුවන්න කියලා බැලුවේ. :confused:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමා, මහෙෂ්,

    අද නං ත්‍රොට්ල් බොඩි ක්ලීනර් එකක් හොයාගන්න බැරි වුණා. අවුරුද්දෙන් පස්සේ වැඩේට සෙට් වෙන්නං. දැනට මේ තත්වයෙන්ම දුවන්න කියලා බැලුවේ. :confused:

    මම අහපු අන්තිම ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනේ නැහැ. අල්ලනවා අතාරිනවා වගේ එකපාරටම RPM අඩු වැඩි වෙනවද නැත්තම් ටිකෙන් ටික වැඩි වෙලා 1200 ට එනවද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්තටම බං ඔය එව්වා මෙව්වා නැතුව පැට්‍රල් වාහන වලට කාබ් ම තිබිල තිබුනනම් කියලා මටත් හිතෙනවා.

    සාමාන්‍ය ආදායමක් තියන මනුස්සයෙකුට ලංකාවේ දැන් තියන තත්ත්වෙ අනුව අලුත් පෙට්රෝල් වාහනයක් පාවිච්චි කරනවට වඩා ඇඟට සනීපයි ඩීසල් වාහනයක් පාවිච්චි කරන එක. ඩීසල් වාහනේ එන්ජිම රෙපෙයාර් කරන්න ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න උනාට පෙට්රෝල් වාහන වල එන ලෙඩ හොයන්න මහන්සි වෙනවට වඩා ලේසියි ඩීසල් එකක් පාවිච්චි කරන එක. ඩීසල් වල ඉතින් ලෙඩ එන්නේ එක්කෝ පොම්පෙ , නැත්තම් එන්ජිමේ . පෙට්රෝල් වාහන වල දැන් තියන ලෙඩ මේ තියන අවම පහසුකම් යටතේ දැනුමක් නැති බාස්ල එක්ක 100% ක් නිවැරදිව diagnose කරන එක හරිම අමාරු වැඩක්.
     
    Status
    Not open for further replies.