EK Married Club-14

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ නෑ.. කන්ට්‍රෝල් පැනල් එකට ගියා..සිස්ටම් රීස්ටෝ එකක් දුන්නා..:yes:

    ඒකෙන් වෙන්නේ සිස්ටම් එක කලින් අවස්තාවකට තිබ්බ තත්වෙකට පත්වෙන එක. එතකොට ලඟදි ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේෂන් එහෙම අයින් වෙන්න පුලුවන් සමහරවෙලාවට. මටනම් කේස් එකක් වුනේ නෑ..:yes:

    meka karanne komada ban ? win8 wala , control panel eke ehema labbak naha:eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි යාලුවො කට්ටිය පොඩි ගෙට් ටුගෙදර් එකක් දැම්මා..:cool: උයලා කෑවේ..:yes: වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...:cool::cool:

    WPTwl7j.jpg


    HyidbHJ.jpg


    dZmvLHE.jpg

    :shocked::shocked::shocked: මුන් බොන්නේ නැතිව කාලා ... කුජීතයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි යාලුවො කට්ටිය පොඩි ගෙට් ටුගෙදර් එකක් දැම්මා..:cool: උයලා කෑවේ..:yes: වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...:cool::cool:

    WPTwl7j.jpg


    HyidbHJ.jpg


    dZmvLHE.jpg


    ela ela harinduwo :cool: achcharuwa nam supiriyatama thiyenawa wage ban :cool: ade oke recepie eka ilala deehanko heta hadanna :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැරීඩ් ක්ලබ්වාසී සැමට සාමය සතුට සෞභාගයය සපිරි සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!:cool::cool:

    563757_241507882655859_1629167696_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    000203FB.gif

    තට්ට මාමිලාට, තට්ට නැන්දලාට
    සහ එලකිරි කොල්ලො ටිකට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!



    8644912437_81fbd22149_z.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආදරණීය මැරීඩ් ක්ලබ් වාසීන් හට


    2a9qpm9.jpg



    :D:D:D:love::love::love:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ හැම දෙනාටම සාමය සතුට පිරි නිරෝගීව ඉන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.............:love::love::love::love::D:D
     
    Status
    Not open for further replies.