නෑ නෑ.. කන්ට්රෝල් පැනල් එකට ගියා..සිස්ටම් රීස්ටෝ එකක් දුන්නා..
ඒකෙන් වෙන්නේ සිස්ටම් එක කලින් අවස්තාවකට තිබ්බ තත්වෙකට පත්වෙන එක. එතකොට ලඟදි ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේෂන් එහෙම අයින් වෙන්න පුලුවන් සමහරවෙලාවට. මටනම් කේස් එකක් වුනේ නෑ..![]()
meka karanne komada ban ? win8 wala , control panel eke ehema labbak naha


උයලා කෑවේ..




ekada ban oya ?

