EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක නායකයාගේ වැඩක්, නායකයාට තේරුනොත් තමන්ගේ ස්ථීර සාමාජිකයන් තමන්ට loyal නෑ කියලා, උන්ව අයින් කරන්න පුලුවන්, එහෙම බලය තියෙනවා.

    එකක් ස්ථීර එවුන්ට පැත්ත මාරු කරන්න බෑ
    මිනිසුන්ට තේරෙනවනේ කවුද තමන්ට loyal කියලා , ඒක අමාරු නෑ නේ? හිතන්න නායකය කියනවා උබට members ලා 10ග්ඒ ජන්ද ගේන්න කියලා ,උබ අනෙක් පැත්තට support කරන නිසා ගේන්නේ නෑ නේ? එතකොට නායකයාට සැක හිතෙනවා,ඊට පස්සේ උබව අයින් කරලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ව දානවා.

    :rolleyes::rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් එහෙනම් කලින්ම නීති උල්ලංඝනය කරගෙන කලින් පාර වගේ රෙප් 200 ක් විතර දෙපැත්තෙන්ම ගන්නවා. ;);):D:P:lol:

    උබ රෙප් වලින් නායකයාව බය කරොත්, නායකායට පුලුවන් උබව අයින් කරනවා කියලා උබව බය කරන්න. ඉතින් උබේ නායකයා කියන දේ උබ කරන්න ඕනේ. :yes: රෙප් දුන්න හෝ නැත්තේ. එහෙම නැත්නම් නායකයාට පුලුවන් වැඩ කරන එකෙක්ව, තමන්ට members ලව අදින එකෙක්ව තමන්ගේ පැත්තට ගන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඒක නායකයාගේ වැඩක්, නායකයාට තේරුනොත් තමන්ගේ ස්ථීර සාමාජිකයන් තමන්ට loyal නෑ කියලා, උන්ව අයින් කරන්න පුලුවන්, එහෙම බලය තියෙනවා.

    එකක් ස්ථීර එවුන්ට පැත්ත මාරු කරන්න බෑ
    මිනිසුන්ට තේරෙනවනේ කවුද තමන්ට loyal කියලා , ඒක අමාරු නෑ නේ? හිතන්න නායකය කියනවා උබට members ලා 10ග්ඒ ජන්ද ගේන්න කියලා ,උබ අනෙක් පැත්තට support කරන නිසා ගේන්නේ නෑ නේ? එතකොට නායකයාට සැක හිතෙනවා,ඊට පස්සේ උබව අයින් කරලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ව දානවා.
    ඒක නිසා මේකට වෙලාවක් දාපන්. ඉතිං කිසිම කේස් එකක් නෑනෙ එතකොට. ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඡන්දෙ දාන්නෙ නැත්නම් ලීඩර්ට අයින් කරන්න පුලුවන්. ඉවර වෙන්න පැයකට කලින් ලීඩස්ලට නිත්‍ය සමාජිකයො මාරු කරන්න බෑ කියල දාපන්. අපේ චන්දෙට වටිනාකමක් දියන් යකෝ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :no: තර්ජනය කිරීම්
    ඒ පැත්තෙන් ලකුණු 100ක් අඩු කරන්න. මම වගේ හොඳ, වැදගත්, ත්‍යාගශීලි, මිත්‍රශීලි, ජන හද හඳුනන, ඒකදේශික නායකයෙකුට අවමන් කිරීමේ වරදට...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ රෙප් වලින් නායකයාව බය කරොත්, නායකායට පුලුවන් උබව අයින් කරනවා කියලා උබව බය කරන්න. ඉතින් උබේ නායකයා කියන දේ උබ කරන්න ඕනේ. :yes: රෙප් දුන්න හෝ නැත්තේ. එහෙම නැත්නම් නායකයාට පුලුවන් වැඩ කරන එකෙක්ව, තමන්ට members ලව අදින එකෙක්ව තමන්ගේ පැත්තට ගන්න.

    අපෝ මම නම් බය වෙන්නේ නෑ බොල ඒකට.ගිය පාර පොයින්ට් 01 ක වෝට් එකකට රෙප් 200 ක් විතර හොයා ගත්තා දෙපැත්තෙන්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙහ් ඇන්ටි නිත්‍ය සාමජිකත්වයෙන් අයින් වෙලා අපේ පැත්තට එන්න. එතකොට කිසි කරදරයක් නෑ. අක්කත් ඉන්නව. ඕව ඉගෙන ගන්න ඕනෙත් නෑ. ඔක්කොම ඉවරයි. අනික නිත්‍ය සාමජිකත්වය අයින් කලාට පොයින්ට්ස් අඩු වෙන්නෙ නෑ. කාටවත් පාඩුත් නෑ. :cool::yes:
    දැන් පැහදිලි කරපන් මොකද්ද මානසික අවුල:angry:
    උබ මාව අජූවක් කලා.:sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ් ඇන්ටි නිත්‍ය සාමජිකත්වයෙන් අයින් වෙලා අපේ පැත්තට එන්න. එතකොට කිසි කරදරයක් නෑ. අක්කත් ඉන්නව. ඕව ඉගෙන ගන්න ඕනෙත් නෑ. ඔක්කොම ඉවරයි. අනික නිත්‍ය සාමජිකත්වය අයින් කලාට පොයින්ට්ස් අඩු වෙන්නෙ නෑ. කාටවත් පාඩුත් නෑ. :cool::yes:
    :(:(:( පොඩ්ඩක් ඉන්නකෝ පොඩි ප්‍රශ්නයක් මට....:(:(:(
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    KPZ හොඳ, වැදගත්, ත්‍යාගශීලි, මිත්‍රශීලි, ජන හද හඳුනන, ඒකදේශික නායකයෙක්

    ඔබේ වටිනා චන්දය Team KPZ වෙත ලබා දෙන්න.

    :D:D

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    අපෝ මම නම් බය වෙන්නේ නෑ බොල ඒකට.ගිය පාර පොයින්ට් 01 ක වෝට් එකකට රෙප් 200 ක් විතර හොයා ගත්තා දෙපැත්තෙන්.
    ඔවු මුන් මේ නීතිය ගෙනාවෙ නැත්නම් මම අයින් වෙනව. මොන මගුලකටද වටිනාකමක් නැති ඡන්ද දායකයෙක් වෙන්නෙ. කොහොමත් 50 ම ලැබෙනව අපි උන්නත් එකයි නැතත් එකයි. ඊට වඩා 1 ඡන්ද දායකයෙක් වෙනව. :angry:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ක.කෙ.ස.

    137.gif.pagespeed.ce.bSAQ8cLRpsysTpOBbndq.gif

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක නිසා මේකට වෙලාවක් දාපන්. ඉතිං කිසිම කේස් එකක් නෑනෙ එතකොට. ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඡන්දෙ දාන්නෙ නැත්නම් ලීඩර්ට අයින් කරන්න පුලුවන්. ඉවර වෙන්න පැයකට කලින් ලීඩස්ලට නිත්‍ය සමාජිකයො මාරු කරන්න බෑ කියල දාපන්. අපේ චන්දෙට වටිනාකමක් දියන් යකෝ.

    මෙහෙමයි අපි වෙලාවක් දැම්මොත් අර නිත්‍ය සාමාජිකයට පුලුවන් ඒ වෙලාවෙන් පස්සේ නායකායට හොර කරන්න. :yes: ඒකෙන් නායකයට අවාසියක් වෙනවා, නමුත් වෙලාවක් නැත්නම් නායකයාට පුලුවන් ඕනම වෙලාවක තමන්ට support කරන්නේ නැති කෙනාව අයින් කරලා ,තමන්ට loyal එකෙන් ගන්න. මේකට කියන්නේ කඩේ යෑම කියලයි, නිත්‍යය එවුන් කඩේ යන්න ඕනේ උපරිමයට. :P
    ඔත්තේ ,ඉරට්ටේ එවුන්ට නම් පනින්න පුලුවන්.
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි අපි වෙලාවක් දැම්මොත් අර නිත්‍ය සාමාජිකයට පුලුවන් ඒ වෙලාවෙන් පස්සේ නායකායට හොර කරන්න. :yes: ඒකෙන් නායකයට අවාසියක් වෙනවා, නමුත් වෙලාවක් නැත්නම් නායකයාට පුලුවන් ඕනම වෙලාවක තමන්ට support කරන්නේ නැති කෙනාව අයින් කරලා ,තමන්ට loyal එකෙන් ගන්න. මේකට කියන්නේ කඩේ යෑම කියලයි, නිත්‍යය එවුන් කඩේ යන්න ඕනේ උපරිමයට. :P
    ඔත්තේ ,ඉරට්ටේ එවුන්ට නම් පනින්න පුලුවන්.

    වෙලාව බැලුව... KPZ ට කොකා පෙන්නලා ටටා කිව්වා... මම පැන්න...:cool: