uba hama thread ekema gu betta da da yana nisai kiwwe.meketh danme ane manda uba KPZ ge team da ehenam awlak na loku ewa dala support KPZ kiyala dapan macho All the best.
![]()



meee... eka aulak naha.. me thiyana widiha hodai halo..i don t think so......
මේ පොඩි ගැටළුවක් තිබුනා...දැන් හරි


apo owa ganan ganna epa banUba qwe mata manasika ledak thiyenawai kiyalane
Thread deka thunaka vitharai yako damme.watina thread walatath newei damme.
Uba team ekata watuna ekatath awulda mokadda kiyuwane.![]()


බුදුසරණයි machoමමත් යනවා කුකුලනි නිදාගන්න..
උබල ඔක්කොටම කඹ හීනෙන් පෙනෙන සුභ රාත්රියක් වේවා..
බුදුසරණයි හැමෝටම...
elakiri machoඅපි ගියා... ටටා බායි, හෙට උදේම ආයෙත් කැම්පේන් එක පටන් ගන්නවා.
Team KPZ දිනේවා

බුදුසරණයි machoමමත් යනවා කුකුලනි නිදාගන්න..
උබල ඔක්කොටම කඹ හීනෙන් පෙනෙන සුභ රාත්රියක් වේවා..
බුදුසරණයි හැමෝටම...
Ow ban eka daganna one.meka me eye pereda dagaththe ara sudu kodiyata passe.



matanam thiyena eka maru kaloth ai eka hoyaganna wenne naha banOw ban eka daganna one.meka me eye pereda dagaththe ara sudu kodiyata passe.
Araka heta dagannawa![]()

වෙනස් කම්
පැති මාරු කිරිමේ නීති රීති
-------
-නායකයා විසින් තෝරාගන්න 6 දෙනාට පැති මාරු කර හැක, නමුත් නායකයාට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට වැටුනු නිළ සාමාජිකයන් තෝරාගත නොහැක.
-නායකයා විසින් තෝරාගත්ත සාමාජිකයන්ගෙන් කෙනෙක් අනෙක් පැත්තට පැන්න කල්හි නායකයාට වෙනත් කෙනෙක් නිළ සාමාජිකයෙක් ලෙස තෝරාගත හැක හෝ නායකයාට ඕන තරම් පිරිස් නිළ සාමාජිකයන් ලෙස බදවා ගන්න පුලුවන්, ඔවුන්ගෙන් පිළට ලකුණු 7 ලැබේ.
ලකුණු ලැබෙන පිළිවෙල
-------
නිළ සාමාජිකයන්ගේ (නායකයා තෝරාගනු ලැබු සාමාජිකයන්) එක් මනාපයක් සදහා ලකුණු 7 ලැබේ
නිළ සමාජිකයන් (ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගනු ලැබු සාමාජිකයන්) එක් මනාපයක් සදහා ලකුණු 10 ලැබේ.
කණ්ඩායම් දෙකේ සාමාජිකයන්ගේ (නායකයා තෝරාගන්න)
-------
තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම
apita lanu pota allana nodima hela dakimu....
අපි නායකයාට කිව්ව උන්ට කැමති එවුන්ව තෝරගන්න කියලා. උන් උබව තෝරගෙන නෑ නේ?
















