රෙප් ලැබුනා කාටද දෙන්න ඕනේ හෙන්ද්රිටද? කේපී ටද?![]()
සාමාජිකයනි..
එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
![]()
සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.


Team Henry
කණ්ඩායම විසින් පොරොන්දු වූ පරදී මාහට රේප් ලබා දී තිබේ. 
Team Henry
වෙත ලබා දී ඔබේ චන්දයට වටිනාකමක් ලබා ගන්න.කවදත් පොරොන්දු ඉටු කරන 
Team Henry
වෙත චන්දය ලබාදී ඔබත් දැන් ම මේ වාසි හිමි කරගන්න.



Team Henry L ජය වේවා !!! ඔන්න දැම්ම![]()


නෑ පිටින් ගන්න එක. නායකයාට පුලුවන් තමන් කැමති කෙනෙක් පිටින් තමන්ගේ පිළිට නිළ කට්ටිය හැටියට ගන්න. ඒ සෑම දෙනාටම ලකුණු 7ක් තියෙනවා.

කෝ හුට්ටෝ මම මේකේ නැ නේ
ඔබටත් ජයග්‍රාහි කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක්...
Henry ට ඔබගේ වටිනා මනාපය දෙන්න ...
ජය නියතයි