EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පැටියා;18187664 said:
    හොඳ offer එකක් ආවොත් සලකා බලන්නං :D

    හෙන්රිගේ කණ්ඩායමෙන් තරම් ඔබගේ මනාපයට වටිනාකමක් වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ ... වෝට් හෙන්රි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..


    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18187611
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18187611
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    New_Picture170.png


    දැනුම් දීමයි

    අපගෙ බලය පෙන්වීමට රෙප් සන්චිතයක අවශ්‍යතාවය ඇත.. වාසිපිලට හෝයියාවන්ගෙ රෙප් බලය මෙහි ප්‍රදර්ශනය කොට සන්චිතයට දායක වන්න...

    කැඳවුම්කරු වන මාගෙ රෙප් බලය +13

    29+

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අමතක කරන්න එපා නායකයා තෝරාගත්ත සාමාජිකයන්ට ලකුණු 7 යි, thread එකෙන් තෝරගත්ත සාමාජිකයන්ට ලකුණු 10යි, සාමාන්‍යය vote කරන අයට ලකුණු 1යි. ඉතින් වැඩි ලකුණු ඕනේ නම් තමන්ගේ පිළට කට්ටියව අරගෙන vote කරන්න එතකොට ලකුණු 7ක් ලැබෙනව.
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..


    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    Status
    Not open for further replies.