EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    ...වාසිපිලට හෝයියාවන්ගෙ රෙප් බලය...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    Team Henry ට චන්දෙ දුන්නට මට රේප් 24ක් හම්බ උනා . :love::love::love::love:

    එළකිරි කොල්ලෙක් ... මනාපයට වටිනාකමක් අපෙන්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බුද්ධිමත්ව සිතන්න... වාසි පැත්තට හොයියා පිලට එකතුවී චන්දයට වටිනකමක් අදම ලබාගන්න.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපි ගාව කතා නැත..
    කෙලින්ම රෙප් වලින් දමා ගසමි..
    සහෝ උයත් අපිට ඇදපන්
    උඹව ලොවෙත් නැති කරන්නම් රෙප් වලින්ම...
    ko ko bakamu...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තුනෙන් දෙකේ බලය වෙනුවෙන් තව ටික දෙනෙක් ඉක්මනට ඉදිරිපත් වෙන්න..
    සලකනු ලැබේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    රෙප් කීයක් ඕනිද දෙයියෝ?
    කේපී ට දාපිය

    henry ta depan rep denawa bad pirenna

    ඔබේ වටිනා මනාපය TEAM KPZ ට ලබාදී + REP ලබාගන්න. බොරු පොරොන්දු සුරංගනා කතා නැත.

    වෙන කාටද අපිට අපිට..
    බොරු කතා නෑ ෂුවර් රෙප්..
    එකේ ආයේ වචන දෙකක් නෑ...:cool:


    මුලින්ම මට සලකපල්ල වැඩි පැත්තට දෙන්නං:cool::D:rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කට්ටිය පීල් මාරු කරනකොට/ නායකයන් තව සාමාජිකයන් තමන්ගේ පිළට ගන්නකොට මතක ඇතුව දැනුම් දීලා ඒක කරන්න. නැත්නම් ඒවායේ ලකුණු ඈඩ් වෙන එකක් නෑ.​
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..


    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න.

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    Status
    Not open for further replies.