EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට රෙප් දුන්නැත්තං මං අදින්නෑ.. ගිය පාරත් මගෙ චන්දෙ දුන්නේ වැඩිම රෙප් දුන්න අයට !@
     
    • Like
    Reactions: 10A's

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    KPZ - 2
    Henry L - 0

    පමා වීම පසු තැවීමට හේතුවන බවද මතක් කල යුතුය.
     
    • Like
    Reactions: 10A's

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    :love::love:Team Henry:love::love: කණ්ඩායම විසින් පොරොන්දු වූ පරදී මාහට රේප් ලබා දී තිබේ.
    ඔබේ වටිනා චන්දය :love::love:Team Henry:love::love: වෙත ලබා දී ඔබේ චන්දයට වටිනාකමක් ලබා ගන්න.කවදත් පොරොන්දු ඉටු කරන :love::love:Team Henry:love::love: වෙත චන්දය ලබාදී ඔබත් දැන් ම මේ වාසි හිමි කරගන්න.:yes::yes::rolleyes::rolleyes:

    තවත් බලන් ඉන්නේ එපා... මෙන්න proof
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    තවමත් අප වෙත සැලකිය යුතු මට්ටමේ වටිනාකමක්++ ලැබී නොමැති අතර, නායකවරුන්ගෙන් සහ සාමාජිකයන්ගෙන් කරන ලබන ඉල්ලීම නම් හැකි ඉක්මනින් අප හට වටිනාකමක්++ ලබා දී ඔබගේ ජයග්‍රහණය ඉස්තීර කරගන්නා ලෙසයි.

    New_Picture170.png


    පමා වීම පසු තැවීමට හේතුවන බවද මතක් කල යුතු ය.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    KPZ = 13
    Henry L = 0

    HenryL ගේ පැත්තේ උන් ගේ රෙප් ඉවර වෙලාද කොහෙද.

    යකෝ තෝ මෙම්බර් කෙනෙක් නේද?:P
    රේප් හිඟාකකා ඉන්නේ පනින පැත්තකට පැනල කැන්වසින් පටන ගනින් :P
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..


    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මට රෙප් දුන්නැත්තං මං අදින්නෑ.. ගිය පාරත් මගෙ චන්දෙ දුන්නේ වැඩිම රෙප් දුන්න අයට !@

    ayeth ahala ekenma.
    apiwa gaththoth apith thawa kattiyawa set krnwa neda bn.

    meken dinana team eka gana podi penayak baluwoth narakada :D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තවමත් ජන්ද වැටෙන්නේ ඉබි ගමනේද...? ක්ශනික ජන්ද අවශ්‍ය ද..?

    අදම චන්දයට වටිනකමක් ලබදී කන්ඩායම ජයග්‍රහනය කරවා ගන්න




    New_Picture170.png
     
    • Like
    Reactions: 10A's

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ තෝ මෙම්බර් කෙනෙක් නේද?:P
    රේප් හිඟාකකා ඉන්නේ පනින පැත්තකට පැනල කැන්වසින් පටන ගනින් :P

    බලපන් ඇවටා එක මාරු කලා අවුරුද්දක් තිස්සේ දාගෙන හිටපු. :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.