EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Code:
    Roamstar     42
    Kumara456     37
    Ereshaz77     36
    Pink panther     36
    Ridila™     34
    kra         31
    meeka         28
    SSR@         26
    tharinda76     25
    Randike Mendis     24
    asylum         18
    BlueBat     16
    agresha     16
    ShreddeR     16
    MihiCherub     15
    thaweesha     14
    *danushka*     14
    ModelSriLanka     13
    Dinushasankalpa 13
    TomCat077     12
    Thilantdm     12
    Henry L     11
    Local Disk (c:) 11
    mcwolfe     10
    thanujaka     10

    මේ මොකද්ද බන්?
     

    thanujaka

    Well-known member
  • poddak busy boss me tike.

    rep 50kata paninawada ape paththata ? :rofl::rofl:

    මේ වෙනකං එකෙක් වත් මගෙන් ඔය කතාව ඇහුවේවේ නෑ බං මම පුදුම කණගාටුවකින් හිටියේ ඒ ගැන..:sorry:
    ඇති යන්තං උඹ හරි ඇහුවා...:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වෙනකං එකෙක් වත් මගෙන් ඔය කතාව ඇහුවේවේ නෑ බං මම පුදුම කණගාටුවකින් හිටියේ ඒ ගැන..:sorry:
    ඇති යන්තං උඹ හරි ඇහුවා...:cool:
    ඕකේ .. මාත් උඹට 25ක් දෙන්නං එහෙනං...
    happy :D:D
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..


    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    New_Picture170.png


    KPZ ගේ ආදර අන්දරය බම්ප් කොට චන්ඳ ලබාගැනීමේ මෙහෙයුමක් ගැන සන්ගමයට විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වලින් හෙලිදරවුවක්.. ඒ පිලිබඳ
    KPZ ගේ ප්‍රභල විරෝධතාවයක් හමුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් පසුතැවිල්ලෙන් පසු වන බව වැඩිදුරටත් හෙලිවේ..

    patta yako umba me thread eka dala yanna epa umab hinda boring natuwa inna puluwan.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුල් වටයේ පසුබෑමෙන් පසු හෙන්රි මේ වනවිට පරතරය වේගයෙන් අඩුකරගන්නා ආකාරයක් පෙන්නුම් කරනවා :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙන්දි භංග වේවා..
    කේ පීට ජය වේවා

    මම පැය 4,5 කට කැපෙනවෝ... ඇවිත් කේ පී ගේ ජයග්‍රහණයේ ජය පැන් පානය කරමු..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔබේ වටිනා මනාපය TEAM KPZ වෙත ලබාදෙන්න. ජයග්‍රාහකයින් සමග එක්වන්න.

    TEAM KPZ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හෙන්දි භංග වේවා..
    කේ පීට ජය වේවා

    මම පැය 4,5 කට කැපෙනවෝ... ඇවිත් කේ පී ගේ ජයග්‍රහණයේ ජය පැන් පානය කරමු..
    Jayawewa......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුල් වටයේ පසුබෑමෙන් පසු හෙන්රි මේ වනවිට පරතරය වේගයෙන් අඩුකරගන්නා ආකාරයක් පෙන්නුම් කරනවා :yes:

    :frown: poddak hitapan ape MC set eka bassanawa KPZ ta vote karanna thawa tikakain :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ වෙනකං එකෙක් වත් මගෙන් ඔය කතාව ඇහුවේවේ නෑ බං මම පුදුම කණගාටුවකින් හිටියේ ඒ ගැන..:sorry:
    ඇති යන්තං උඹ හරි ඇහුවා...:cool:
    enawada ? enawada ? :D:yes::rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,312
    113
    tracing Geo-location.. ... ...
    තවමත් මනාපය ප්‍රකාශ කර නොමැත.. පිල් දෙකෙන්ම පගාව ලැබීම් සම මට්ටම් වල පවතී.. :P:cool::yes::rolleyes::rofl:
     
    Status
    Not open for further replies.