EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ekektavath mage chande epada??

    +
    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    KPZ ගේ ආදර අන්දරය බම්ප් කොට චන්ඳ ලබාගැනීමේ මෙහෙයුමක් ගැන සන්ගමයට විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වලින් හෙලිදරවුවක්.. ඒ පිලිබඳ
    KPZ ගේ ප්‍රභල විරෝධතාවයක් හමුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් පසුතැවිල්ලෙන් පසු වන බව වැඩිදුරටත් හෙලිවේ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    New_Picture170.png


    KPZ ගේ ආදර අන්දරය බම්ප් කොට චන්ඳ ලබාගැනීමේ මෙහෙයුමක් ගැන සන්ගමයට විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වලින් හෙලිදරවුවක්.. ඒ පිලිබඳ
    KPZ ගේ ප්‍රභල විරෝධතාවයක් හමුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් පසුතැවිල්ලෙන් පසු වන බව වැඩිදුරටත් හෙලිවේ..

    උබ නම් පට්ට බන් :rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    සන්ගම් සාමාජිකයන්ට රෙප්වලින් අනුග්‍රහය දක්වන්නන් හට අපගේ උපහාරය.. කාල නියාමය ඉවත් වූ සැනින් ප්‍රති පහර..

    You have given out too much Reputation in the last 24 hours, try again later. :oo:


     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබව රවටුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද?

    අදම එක්වන්න.. පක්ෂ විපක්ෂ ජයග්‍රහණයේ අදිසි බලවේගය..

    New_Picture170.png

    වටිනාකමක්++ වෙනුවෙන් චන්දය පාවිච්චි කරමු. අලස පක්ෂ හෙලා දකිමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න විශේෂ ප්‍රවුත්තියක්

    KPZ කණ්ඩායම මේ වන විට දුන් පොරොන්දු ඉටු කරමින් අපගේ එළකිරි ජනතාවගේ අභිවුර්ධිය වෙනුවෙන් කටයුතු කරන බවද අප සංගමය වෙත වටිනාකම්++ එකතු කරමින් සිටින බවද පැහැදිලි වෙයි. Henry කණ්ඩායම පරාජය දැනටමත් බාරගෙන ඇති බවටද නිල නොලත් ආරංචි මාර්ග වලින් අනාවරණය වෙමින් පවතී.

    ඔබ තවමත් ප්‍රමාද නැත.. ජයග්‍රහණයේ පෙරගමන්කරුවෝ.. අදම එක්වන්න.


    New_Picture170.png


    බොරු පොරොන්දු දෙන අලස පක්ෂ තරයේ හෙලා දකිමු.


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    • Like
    Reactions: Rovin

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sanwidayakayo samaharakuth anith paththata adina kota apita kohomath paduyi.
    mita kalin thibuna widihata kala nam hari.

    :(:(

    kawruth nayakaya wenna idiripath une ne ne ban kalin. henry mula idalama kemathi una eth anith eka hoya ganna kochchara kattak kewada.passene KPZ kemathi une. mehema hari nayakayo gaththe nethnam meka karanna wenne ne ban. athal ekata ne ban karanne. lokuwata hithanna epa ;)

    eka aththa KPZ e welawe ediri path una eth thread eke comment kare nati ayath innawa any ways man mewa lokuwata hitanne na e welawata katha karata eka e welata wetharai
     
    Status
    Not open for further replies.