EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් උබට ඔප්පු කරන්න පුලුවන්ද.. කම්ප්ලේන් කරල වෝට් එක කැසල් කරගනින්, අපිට එපා උබේ වෝට් එක. අපිට රෙප් 10යි තියෙන්නෙ. ඒ නිසා රෙප් කපල වැඩක් නෑ. දීලයි වෝට් ගන්නෙ. අපි කැපුවෙ නෑ. අනිත් උන් අපේ නම දාල කපන්න ඇති. කොහොම උනත් වෝට් එක අයින් කරන්න කියපන්. අපිට එපා.
    12.gif



    menna henry la votes epa kiyanawoooooooooooooooooo :shocked::shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවමත් මනාපය ප්‍රකාශ කර නොමැත.. පිල් දෙකෙන්ම පගාව ලැබීම් සම මට්ටම් වල පවතී.. :P:cool::yes::rolleyes::rofl:

    KPZ ta chndaya denna pagvaawa wadiy :P
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.


     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 02:33 PM uba tawama vote karala ne.Henry L team eka paraddawanna kari wada karanna epaa huththa. mamath kapuwa ida.



    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa


    හෙන්රියෝ තොගේ කැම්පේන් නම් කුජීතයි කක්කා ගොඩක් බලු බෙට්ටක් බඩඑලිය ලෝකයක්

    නොදකින් නොදකින් නෝදෝමකින් තොපිලට යා දෙන්නේ නෑ මේ කරන වැඩවලට චන්දේ දීලත් රෙප් කපලා තොපිල මක බෑවිලා පරාද වෙලාම පලයල්ලා....



    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 02:33 PM uba tawama vote karala ne.Henry L team eka paraddawanna kari wada karanna epaa huththa. mamath kapuwa ida.



    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa

    me bn oka prove krnna bane henry l aya krnwa kiyla.
    dannawane depaththa kotawana un innwa kiyla one tharan :yes:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මන් කාටද vote කරන්නේ? මන් කාගේ පිලටද? :rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    henriya paradeshakkarayek ... gameh kollek wana KPZ ta obe watinaa chandaya laba denna :P
     
    Status
    Not open for further replies.