දෙන්නෙක් විතරයි සලකලා තියෙන්නේ... u & Asylum
ekathuwa 15 k wath neeeee![]()
![]()
onna okata thama ravatila kiyanne.. dan ethin karanna deyak naa..


දෙන්නෙක් විතරයි සලකලා තියෙන්නේ... u & Asylum
ekathuwa 15 k wath neeeee![]()
![]()


machan me welawa owa balla welawak na. ahu una ekawa bagannawa misak..![]()




මදක් සිතන්න..
බොරු පොරොන්දු හමුවේ අප කෝ තරම් මුලා වී අපගේ චන්දය පාවිච්චි කර ඇතිද..? පාලකයන් අප තලා පෙලා අපගේ චන්දය වංචා කළා නොවේද?
ඉවසුවා ඇති..
බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.
අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..
![]()
ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..
- එළකිරි කඹ ඇදීමේ ජයග්රහණය තීරණය කරන එකම පාර්ශවය

ehenam ethi methama sukanne nathuwa apita vote karapan ko..elawwa..


hari gana kiyapan. danata wadi denek online na. ekai scene eka..

onna okata thama ravatila kiyanne.. dan ethin karanna deyak naa..![]()

රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?මේ හිගන්නෝ ටික නම් අලි කරදරයක් වෙලා තියෙන්නේ![]()
kuda ban umbata ehema kathawak kiu we?.
owa dan amathaka karapan henry umbata monawath kuwe nane
umbata godak ma aulmanam radioactive ta kiyapan u umbawa maru kari nathtam me team eke indala anek ekata paninna epa ban eka chatar wadak.


මේ හිගන්නෝ ටික නම් අලි කරදරයක් වෙලා තියෙන්නේ![]()

