මොකද්ද ඒ සීන් එක..
සංවිදායක මණ්ඩලය මොනව කරන්නද මචන්..
මම කිරියේ කඹ ඉවෙන්ට් 4ක් දැකල තියෙනවා..
දැනට ඉවෙන්ට් එක හොඳටම සැලසුම් කරල තිබුණේ 2015 අවුරුද්දේ කට්ටිය..
හැබැයි..ඔතෑනිම කඹ ඇදිල්ල දැක්කෙත් මේ පාර සිරාවටම..කොච්චර නිර්මාණශීලි විදියට දෙපිල අදහස් හුවමාරු කර ගත්තද මේ පාර දෙපැත්තෙම එකම තීම් එක අපි රෙප් දෙනවා. දෙන ගානක් නෑ..
මම හිතන්නේ මේ පාර හොඳම ටීම් එක "වාසි පිළට හෝයියා" ටීම් එක..

සලකන පැත්තට මගේ vote එක බරවෙනවා..![]()
![]()
හොඳින් බැරිනම් නරකෙන්
හෙන් රි මහතා සමග නව අවුරුද්දේ කිරිබත් කෑල්ලක් සමග ආප්පයක් කමින් සිටි ඔහුගේ නිත්‍ය සාමාජික හිතවතෙකු පවසා ඇත්තේ මේ පාරනම් කෙලවෙන බවයි.. එය ඇසු හෙන් රි මහතා "පුතා හොඳින් බැරිනම් නරකෙන්" යැයි පවසා සිය විසිල් නාදයෙන් කැඳවා ඇත්තේ ඔහුගෙ තවත් නිත්‍ය සාමාජිකයෙකු වන Mihicherub වයි, එනම් මෙහි ප්‍රධාන ක්‍රමලේඛය සකසන්නායි (programme image).. අප හට සැලවන ආකාරයට ක්‍රමලේඛයේ මෙහෙයුම් අසාදාරන ලෙස වෙනස් කිරීමට මොවු වෑයම් කරමින් සිටී.. දූෂීත ඡන්ඳයකට එරෙහිව අප නැගී සිටින්නෙමු..

kohomada, Suba Aluth Awuruddak Wewa!
machan, Team Henry L ta vote ekak denna.
salakanu labe.
![]()

මම හිතන්නේ මේ පාර හොඳම ටීම් එක "වාසි පිළට හෝයියා" ටීම් එක..
බොරු කතා නෑ..
වෝට් එක දාල ත්‍රෙඩ් එකේ කමෙන්ට් එක දාපං රේප් ෂුවර්..
එකේ කතා දෙකක් නෑ ආයේ..![]()

kohomada, Suba Aluth Awuruddak Wewa!
machan, Team Henry L ta vote ekak denna.
salakanu labe.
![]()
මොකද්ද ඒ සීන් එක..
සංවිදායක මණ්ඩලය මොනව කරන්නද මචන්..
මම කිරියේ කඹ ඉවෙන්ට් 4ක් දැකල තියෙනවා..
දැනට ඉවෙන්ට් එක හොඳටම සැලසුම් කරල තිබුණේ 2015 අවුරුද්දේ කට්ටිය..
හැබැයි..ඔතෑනිම කඹ ඇදිල්ල දැක්කෙත් මේ පාර සිරාවටම..කොච්චර නිර්මාණශීලි විදියට දෙපිල අදහස් හුවමාරු කර ගත්තද මේ පාර දෙපැත්තෙම එකම තීම් එක අපි රෙප් දෙනවා. දෙන ගානක් නෑ..
මම හිතන්නේ මේ පාර හොඳම ටීම් එක "වාසි පිළට හෝයියා" ටීම් එක..
කරුනාකර රෙප් ලබා දෙන විට අප සහය දැක්විය යුතුපිල හා ඔබේ නිල නාමයද සඳහන් කරන්න..