අපිත් Henry L ට තමා vote කලේ.. ඒත් අපිට සලකලා මදි.. දෙන්නයි රෙප් දීලා තියෙන්නේ...![]()
වංචාකාරයෝ..![]()
![]()

oya kathaa valata giya sareth ahu vuna
mea sere nm ba![]()
ඒකට හෙන්රිම පලි නෑ මචෝ ආස්මී හිටියෙ කොහොමත් චාමලී එක්ක දැවටිලා.හ්ම්ම්...ඌව අත ඇරලා ඉන්න උන් ටික එකට එකතු කරගනින්..මීට වඩා දෙයක් කරන්න පුලුවන්..මම කරන්න ඕන දේවල් කියුවත් නායකයට ඕන කමක් නැත්තම් උන් මැරෙන්නද...
මේක ඉවෙන්ට් එකක් විතරනේ මචෝ..ඒ නිසා අපි මේක ගේම් එකක් විදියටම ලස්සනටම ඉවර කරමු..
මම මගේ වෝට් එක මම වැටුණ ටීම් එකට දුන්නා..
අස්මීව ටීම් එකෙන් එලවල රොවින්ම දාපු වැඩේ පහු වෙල කරපු එක ගැන මගෙත් පැහැදීමක් නෑ..කෙල්ලෙක් නිසා නෙමේ ටීම් එකට වෝට් කරන්න කියල ත්රෙඩ් එකට බැහැල හිටපු කෙනා එපා කියල වෙන කෙනෙක් ඉල්ල ගත්ත එක ඉතින් අපේ ටීම් එකේ නායකයගේ පට්ටම වැඩක්..
පනියි කියල හිතුන නිසයි යන්න කිව්වෙ.
අනික එයා කොහොමත් පනිනව පනිනව කිය කියා උන්නෙ. ඒ නිසා අහලයි යන්න කිව්වෙ. එළෙව්වෙ නෑ. පනින්න ඕනෙ කියල අඩ අඩා උන්න නිසයි චාමලී නැතුව බෑ කියල දගලපු නිසයි හා කිව්වෙ. 
ඔන්න Henry L පිලෙන් රෙප් ලැබුනෝ.....![]()
මන් මේ බැලුවේ.. බැලුවේ.. කාටද කියල.. 

ඒකට හෙන්රිම පලි නෑ මචෝ ආස්මී හිටියෙ කොහොමත් චාමලී එක්ක දැවටිලා.පනියි කියල හිතුන නිසයි යන්න කිව්වෙ.
අනික එයා කොහොමත් පනිනව පනිනව කිය කියා උන්නෙ. ඒ නිසා අහලයි යන්න කිව්වෙ. එළෙව්වෙ නෑ. පනින්න ඕනෙ කියල අඩ අඩා උන්න නිසයි චාමලී නැතුව බෑ කියල දගලපු නිසයි හා කිව්වෙ.
![]()
mata kelinma - rep thibbe,,,.... balla kiyala banala![]()
2 nek rep kapala thibba ...dekama henry la ge patten....


ගියපාර පොරොන්දු මතක ඇතිනෙ. මේ පාරත් දෙනව. ඡන්දෙ දියන් මචෝ..Team Henryකොහොමද සැලකිල්ල?මන් මේ බැලුවේ.. බැලුවේ.. කාටද කියල..
![]()