EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපිත් Henry L ට තමා vote කලේ.. ඒත් අපිට සලකලා මදි.. දෙන්නයි රෙප් දීලා තියෙන්නේ... :angry: :angry:

    වංචාකාරයෝ.. :angry: :angry:
    New_Picture170.png

    කනගාටුවෙන් වුවද දැනුම් දිය යුත්තේ රෙප්ලබා දීම මගින් සාමාජිකත්වය පුබුදුවාලීම ඉතාමත් මන්ඳගාමි බවය.. අපේ අරමුණ රෙප් ලබාගැනීම නොව කණ්ඬායම් ජයග්‍රහනයේ මාවත වෙත යොමු කිරීම බව තවදුරටත් කියා සිටිමු..:baffled:

    ඔබගේ ඡන්ඳය භාවිත කිරීමට ඉක්මන් වන්නේ ඇ‍යි.. මේ එක් උදාහරනයක් පමනි.. රෙප් වලින් අසාධාරනයට ලක් වූ මේ මහතාට අපේ සන්ගමේ මැදිහත් වීමෙන් රු:100,000/=ම් වන්ඳි මුදලක් ලබා දෙන ලදි..

    ඔබත් මොලය පාවිච්චිකරන්න...


     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    oya kathaa valata giya sareth ahu vuna
    mea sere nm ba :cool::cool:

    මදක් සිතන්න..

    බොරු පොරොන්දු හමුවේ අප කෝ තරම් මුලා වී අපගේ චන්දය පාවිච්චි කර ඇතිද..? පාලකයන් අප තලා පෙලා අපගේ චන්දය වංචා කළා නොවේද?

    ඉවසුවා ඇති..

    බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.

    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..


    New_Picture170.png


    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    හ්ම්ම්...ඌව අත ඇරලා ඉන්න උන් ටික එකට එකතු කරගනින්..මීට වඩා දෙයක් කරන්න පුලුවන්..මම කරන්න ඕන දේවල් කියුවත් නායකයට ඕන කමක් නැත්තම් උන් මැරෙන්නද...
    මේක ඉවෙන්ට් එකක් විතරනේ මචෝ..ඒ නිසා අපි මේක ගේම් එකක් විදියටම ලස්සනටම ඉවර කරමු..
    මම මගේ වෝට් එක මම වැ‍ටුණ ටීම් එකට දුන්නා..

    අස්මීව ටීම් එකෙන් එලවල රොවින්ම දාපු වැඩේ පහු වෙල කරපු එක ගැන මගෙත් පැහැදීමක් නෑ..කෙල්ලෙක් නිසා නෙමේ ටීම් එකට වෝට් කරන්න කියල ත්‍රෙඩ් එකට බැහැල හිටපු කෙනා එපා කියල වෙන කෙනෙක් ඉල්ල ගත්ත එක ඉතින් අපේ ටීම් එකේ නායකයගේ පට්ටම වැඩක්..
    ඒකට හෙන්රිම පලි නෑ මචෝ ආස්මී හිටියෙ කොහොමත් චාමලී එක්ක දැවටිලා. :rofl: පනියි කියල හිතුන නිසයි යන්න කිව්වෙ. :yes: අනික එයා කොහොමත් පනිනව පනිනව කිය කියා උන්නෙ. ඒ නිසා අහලයි යන්න කිව්වෙ. එළෙව්වෙ නෑ. පනින්න ඕනෙ කියල අඩ අඩා උන්න නිසයි චාමලී නැතුව බෑ කියල දගලපු නිසයි හා කිව්වෙ. :yes:
     
    • Like
    Reactions: dilshanjvc

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    New_Picture170.png

    කනගාටුවෙන් වුවද දැනුම් දිය යුත්තේ රෙප්ලබා දීම මගින් සාමාජිකත්වය පුබුදුවාලීම ඉතාමත් මන්ඳගාමි බවය.. අපේ අරමුණ රෙප් ලබාගැනීම නොව කණ්ඬායම් ජයග්‍රහනයේ මාවත වෙත යොමු කිරීම බව තවදුරටත් කියා සිටිමු..:baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තරගය නිසා කාගේ වත් රේප් කැපීම තහනම්.

    රෙප් වලින් අසාධාරනයට ලක් වූ මේ මහතාට අපේ සන්ගමේ මැදිහත් වීමෙන් රු:100,000/=ම් වන්ඳි මුදලක් ලබා දෙන ලදි..

    ඔබත් මොලය පාවිච්චිකරන්න...





    mata kelinma - rep thibbe,,,.... balla kiyala banala :( :angry: 2 nek rep kapala thibba ...dekama henry la ge patten....
     
    • Like
    Reactions: sachith19920726

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png

    කනගාටුවෙන් වුවද දැනුම් දිය යුත්තේ රෙප්ලබා දීම මගින් සාමාජිකත්වය පුබුදුවාලීම ඉතාමත් මන්ඳගාමි බවය.. අපේ අරමුණ රෙප් ලබාගැනීම නොව කණ්ඬායම් ජයග්‍රහනයේ මාවත වෙත යොමු කිරීම බව තවදුරටත් කියා සිටිමු..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒකට හෙන්රිම පලි නෑ මචෝ ආස්මී හිටියෙ කොහොමත් චාමලී එක්ක දැවටිලා. :rofl: පනියි කියල හිතුන නිසයි යන්න කිව්වෙ. :yes: අනික එයා කොහොමත් පනිනව පනිනව කිය කියා උන්නෙ. ඒ නිසා අහලයි යන්න කිව්වෙ. එළෙව්වෙ නෑ. පනින්න ඕනෙ කියල අඩ අඩා උන්න නිසයි චාමලී නැතුව බෑ කියල දගලපු නිසයි හා කිව්වෙ. :yes:

    මචං එක සන්විදයකයන්ගේ වැඩක් කියල සමහර ළමයි හිතන්නේ ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන ත්රුම කරලා දෙන්න
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඇතැම් කන්ඩායම් විසින් දුන් පොරොන්දු අමු අමුවේ කඩකරන බව ඔබත් දුටුවාද.... සීනී බෝල කතා වලට නොරැවටෙන්න..



    New_Picture170.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    කොහොමද සැලකිල්ල? :P මන් මේ බැලුවේ.. බැලුවේ.. කාටද කියල.. :P:rolleyes:
    ගියපාර පොරොන්දු මතක ඇතිනෙ. මේ පාරත් දෙනව. ඡන්දෙ දියන් මචෝ..Team Henry
     
    Status
    Not open for further replies.