EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මගේ vote එක දාන්නයි සූදානම, සලකන පැත්තයි බලන්නේ.. :D
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි team එකට members ලව තෝරාග්ත්තේ ඔත්තේ ඉරට්ටේ විදියටයි. පස්සේ පොඩ්ඩක් balance කරා. මුල ඉදලම balance එකේ හදන්න ගියානම් ඒක ගොඩක් අමාරු වැඩක් මොකද ඒකේදි අපිට උන්ගේ rep power එක දැනගන්න ඕනේ, ජනප්‍රියතාව දැනගන්න ඕනේ, ඒක ටිකක් සංකිර්ණ වැඩක් ඉතින් අපි ඔත්තේ ඉරට්ටේ විදියට තෝරලා ,member ලා දිහා බලලා දළ වශයෙන් team balance කරා.

    umbala ehema nokara hitiyanam meka meta wada sadarana wenawa dan balapanko poll eka deha.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    reputation_balance.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 04:11 PM Rovin 17+ Team Henry L !! :yes: :love:
    නිසියකාරයෙන් වටිනකම ලබා දෙන්න... ඔබගේ කණ්ඩායමට සිදුවන පාඩුව සුළු පටු නොවනු ඇත

    New_Picture170.png

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png


    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශව.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සිංහලයිනි නැගීටිව් හේන්රි එල් ට චන්දෙ ලබාදියව්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png


    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශව.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ vote එක දාන්නයි සූදානම, සලකන පැත්තයි බලන්නේ.. :D

    සිංහලයිනි නැගීටිව් හේන්රි එල් ට චන්දෙ ලබාදියව්
     

    thanujaka

    Well-known member
  • මගේ vote එක දාන්නයි සූදානම, සලකන පැත්තයි බලන්නේ.. :D

    වෝට් එක දාල අර ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාහන් මචං..
    ඒ කමෙන්ට් එකට අනිවා රේප් ලැබෙනවා..:love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකට හෙන්රිම පලි නෑ මචෝ ආස්මී හිටියෙ කොහොමත් චාමලී එක්ක දැවටිලා. :rofl: පනියි කියල හිතුන නිසයි යන්න කිව්වෙ. :yes: අනික එයා කොහොමත් පනිනව පනිනව කිය කියා උන්නෙ. ඒ නිසා අහලයි යන්න කිව්වෙ. එළෙව්වෙ නෑ. පනින්න ඕනෙ කියල අඩ අඩා උන්න නිසයි චාමලී නැතුව බෑ කියල දගලපු නිසයි හා කිව්වෙ. :yes:
    ashmi akka epa rovinwa one kiwwa nisai ashmi akka giye ohen..
    ape sahodariyawa api baragaththa :yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
    ඒ කියන්නේ මෙතන ප්‍රෝඩාවක්ද වෙලා තියෙන්නේ
    3662954.gif

    2203478.gif


    හරියටම බලලා මේ වගේ කෙනෙක්ව අනිත් පැත්තෙන් ඇදල ගන්න ඕනේ මේ වගේ
    7484506.gif
     
    Status
    Not open for further replies.