EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
New_Picture170.png


නායකයිනි මේ ඔබ බලාපොරොත්තු වුන තත්වයද..?

New_Picture171.png


මෙය වෙන්ස කල හැකි එකම බල වේගය අන් කවරක් නොව, වාසිපිලට හෝයියාවන්මවේ..
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය උඹලගේ පැත්තටත් පැනල ඉන්නේ බන් SRT එහෙම......කඹ ඇදිල්ලේ හැටි එහෙම තමයි බං සෙට් වෙන්නේ යාලුවෝම නෙවෙයි

    ඇයි යකෝ දැවැන්ත රෙප් පවර් තියන වොල්වරීන් එහෙම ඉන්නේ ගෙන්නගෙන නෙලපන්කෝ 36ද කොහේදෝ :P

    ඕක ජීවිතයත් මරණයත් අතර සටනක් කරගන එපා බං මොකෝ දිනුව කියල මෙලෝ දෙයක් ලැබෙනවා ය :cool:

    u koheda panala inne ban u KPZ ta vote karla tiyenne

    uge 34i ban power eka

    ehema ekak na ban u ara othte iratte thread eke hitiyewath nati ekek umbalama thami uwa dala tiyenne meheta ithin ban game eka patan ganna kalin u panapuwama wadak nane ai ban uwa anek paththata damme nathhte?.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මටත් සලකන්න .. සින්හලුනි kpzගේ කට්ටිය මටත් rep දීලා යන්න අමතක කරන්න එපා ..:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    u koheda panala inne ban u KPZ ta vote karla tiyenne

    uge 34i ban power eka

    ehema ekak na ban u ara othte iratte thread eke hitiyewath nati ekek umbalama thami uwa dala tiyenne meheta ithin ban game eka patan ganna kalin u panapuwama wadak nane ai ban uwa anek paththata damme nathhte?.

    ඉතින් උඹලත් කට්ටියව පන්නගනින්.......SRT උඹලගේ පැත්තට පනින්න තිබ්බ

    ඔච්චර හිත හිත කරන්න මේක මහමැතිවරණය නෙවෙයි නේ බං ආතල් එකේ ඇදගෙන හිටපන්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    New_Picture170.png

    සන්ගම් සැදීමට ගොස් ඇනගත් වර්තමාන සමාජයේ එක්තරා ජීවියෙක්.. :lol:

    avatar495359_1.gif


    පල පල ඩො යන්න.:angry: බොර දියේ මාළු බානව.:rolleyes: අල්ලස් හා දූෂණ එකෙන් තොපිව අල්ලන් යයි හෙට:baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    vasi pillata hoiya kalata venasak venne nane bn ehenmamane :rofl:
    mata penne ubath manasikava vatila vage :P
    New_Picture170.png


    යකෝ අපේ ඡන්දේ දෙන්නේ අන්තිමට .. අනිත් උන් වගේ දාලා ඉවර වෙලා දියන් දියන් කියන්නෙ නෑ.. මනසිකව වැටුනත් අතින් අල්ලලා නැගිට්ටවන්න අපේ සහෝදරයෝ ඉන්නවා..:love:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    New_Picture170.png


    හෙන්රි සන්විදායකයන්ට අසභ්‍ය වචනයෙන් බැනවදී.. සන්ගමයෙන් ඒ පිලිබඳව විමසූ අවස්තාවේ ඇති වූ සන්වාදය කෙටියෙන්..


    සන්ගම් මාද්‍යකරු: ඇත්තද ඔබ තුමා දැනටමත් පැරදිලා කියන්නේ

    හෙන්රි: පිස්සුද, අපි දිනුම්

    සන්ගම් මාද්‍යකරු: සන්විදායක මණ්ඬලයට කුනුහරුපෙන් බැන්..

    හෙන්රි: මේ.. මේ.. මේ.., පලයන් හුත්@ යන්න ප@යා, මන් කුනුහරුපයක් ජීවිතේටවත් කියල නැති එකෙක් දැනගන්, ප@යා..:angry:
    :lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.