EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අපේ නැහැ ඔය බොරු පොරාන්දු


New_Picture170.png
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    u koheda panala inne ban u KPZ ta vote karla tiyenne

    uge 34i ban power eka

    ehema ekak na ban u ara othte iratte thread eke hitiyewath nati ekek umbalama thami uwa dala tiyenne meheta ithin ban game eka patan ganna kalin u panapuwama wadak nane ai ban uwa anek paththata damme nathhte?.

    එහෙම එකක් අපි දන්නේ නැහැ. උබල උව මොන හරි දීල උබේ පැත්තට ගනින්. ඕක ගැන ඔහොම හිතනන් එපා බන්. උබලාග් ලොක්ක තමයි කට්ටිය වැඩ වැරැද්ද ගත්තේ. නැත්තම් යස අගේට . බෙදෙනවා. උට ඕනි කියල මේකේ රේප් වරිපුරම තියන ඔක්කොම උ අරගෙන තවත් මොනාද බන් අවාසි කියන්නේ.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් ඔබට නොදී අපි මොනාද උන්ට දීල තියෙන්නේ ?? උබ තෝරාගෙන තියෙන්නේ උබ උබට උදවු කරන්නේ නැති උනාට අපි පලිද ??

    උබ කියන ය නැත්තම් උබ එන්නේ නැහැ කිව්වව එකත් දුන්න
    එට පස්සේ උබට රෝවින් ඔනිමයි කිව්වව එකත් දුන්න
    අසිලුම් ගේ පොය්න්ට් ගැන අඩුයි කියල එකත් දුන්න
    තව උබට මොනාද ඕනි ??

    hari mn piligannawa eka.man mukuth illuwada kiyahanko dan? :P
    methana thyenne labichcha members lage sup eka madi weemai.bedapu 13 active noweemai.kaaranna deyak na.awulak na kiyala man kiuwe :)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    New_Picture170.png


    යකෝ අපේ ඡන්දේ දෙන්නේ අන්තිමට .. අනිත් උන් වගේ දාලා ඉවර වෙලා දියන් දියන් කියන්නෙ නෑ.. මනසිකව වැටුනත් අතින් අල්ලලා නැගිට්ටවන්න අපේ සහෝදරයෝ ඉන්නවා..:love:

    පල පල ඩො යන්න. ගොඩක් උන් උබව ඉග්නොර් ලිස්ට් එකෙ දාලලු ඉන්නෙ, දෙන වදේට :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම එකක් අපි දන්නේ නැහැ. උබල උව මොන හරි දීල උබේ පැත්තට ගනින්. ඕක ගැන ඔහොම හිතනන් එපා බන්. උබලාග් ලොක්ක තමයි කට්ටිය වැඩ වැරැද්ද ගත්තේ. නැත්තම් යස අගේට . බෙදෙනවා. උට ඕනි කියල මේකේ රේප් වරිපුරම තියන ඔක්කොම උ අරගෙන තවත් මොනාද බන් අවාසි කියන්නේ.

    gangst3r.93 wa illiwe henry yada?.:shocked::shocked:
     
    Status
    Not open for further replies.