EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,812
    98,968
    113
    KPZ ට vote කරන හැමෝම මතක ඇතුව රෙප් දෙන ත්‍රෙඩ් එකට ගිහිං කමෙන්ට් එකක් දාන්න..
    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකට අපේ සාමාජික ජාලයෙන් රෙප් ලබාගන්න පුළුවන්..
    vote කරන්න comment කරන්න රෙප් ලබාගන්න...
    :cool::cool::cool::cool:
    කො ඒ
    ලින්ක් එක.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1655944.gif

    VlN9JXj.jpg



    දැන් හරි නේද??? බලන්න දකුණු අත පැත්තේ උඩ කෙලවර..අපි බොරු කියන්නේ නැහැ ඕකි.....:D:D:D අපි කිවුවොත් කිවුවා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    apita chande diyan machan kathawa iwarai ethakota :)

    දැන් හරිනේ එහෙනම්.
    ආයේ එහෙනම් කවුරුවත් පාඩුයි අවාසී කියන්න තියාගන්න එපා ඔන්න හරිද.:D
    දැන් මේක ශේප්:cool:

    මේක මම හිතල ගත්තු තීරණයක් මිසක වෙන කෙනෙක්ගේ තර්ජනයකට හෝ ඉල්ලීමකට යටත්ව ගත් තීරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න:yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    KPZ vote කරන්න ..
    Henry Lඅලස කලස තට්ට කුකුලන්ගෙන් මිදෙන්න ..

    KPZ .......KPZ..........KPZ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප්‍රශ්ණයක් නෑ, මේක දවස් 4 ක් තියෙනවා. අන්තිම වෙනකොට ගේම කනපිට ගැහෙන්න බැරි නෑ. GTR, Mal Baba ,Rovin active වෙන්න ගත්තම.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් හරිනේ එහෙනම්.
    ආයේ එහෙනම් කවුරුවත් පාඩුයි අවාසී කියන්න තියාගන්න එපා ඔන්න හරිද.:D
    දැන් මේක ශේප්:cool:

    මේක මම හිතල ගත්තු තීරණයක් මිසක වෙන කෙනෙක්ගේ තර්ජනයකට හෝ ඉල්ලීමකට යටත්ව ගත් තීරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න:yes:

    එල :D
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    VlN9JXj.jpg



    දැන් හරි නේද??? බලන්න දකුණු අත පැත්තේ උඩ කෙලවර..අපි බොරු කියන්නේ නැහැ ඕකි.....:D:D:D අපි කිවුවොත් කිවුවා
    දකුණු අත පැත්තේ කෙලවරේ මට පෙන්නේ අපේ බිත්තිය ඕකි :P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෑ මුන් කියන්නේ මන් henry ගේ ටීම් එකට මම මුල ඉදන් කැමති නෑ කියලයි,එහෙම එකක් තිබ්බේ නෑ.මට ඔය දාල තියෙන කමෙන්ට් එක දැක්කම ටීම් එක එපා උනා,එකයි අනිත් පැත්තට හැරුනේ.
    ඕව වැඩක් නෑ.දැන් මම කියපු දේට එකගනම් ආයේ කියවන්න බෑ අවාසී අවාසී කියල:rolleyes::D:cool:

    ehema seen ekakda une. allala dapan. ube vote ekath unta denawa kiwwane. loku paduwak wenne ne ne :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,

    2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..

    :D KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග, :angry: වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි. :sorry: ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.

    :cool: KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි. :love: මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.

    1. Optimus Prime ~ මේ මමනේ.
    2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර සිංහල කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද. :love: ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
    3. Thanujaka ~ :cool: නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය. :love: බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    :love: ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

    එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.

    Team KPZ!

    :love: අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය. :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කාට හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට PM කරන්න. එහෙම නැත්නම් අනෙක් සංවිධායකයන්ට හරි කමක් නෑ.
    දැන්ම මේක දිහා බලලා ප්‍රතිඑලය ගන්න එපා, මොකද මේක දින 4 ක තරග‍යක්. ඕන දෙයක් වෙන්න පුලුවන් අවසානයේදි.
     
    Status
    Not open for further replies.