EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
tinyfeyfive.gif


:cool::cool::cool:
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    උන් දෙන රෙප්..
    රේප් දෙන්නේ අපිනේ බං..
    වෝට් එක අපිට දියන්..
    අපේ සාමාජික ජාලය හරහා අපි උඹලට රේප් දෙනවා..
    එකේ දෙකක් නෑ...:cool:

    6.30 මගේ චන්දෙ වැඩිම රේප් දීල තියෙන පිලට පාවිච්චි කරනවා /.........උබලගේ ජලයෙන් දීපන් .... මගේ සහයෝගයත් දෙනවා 11 ගානේ සම්පුර්ණ රේප් ටික ඉතිරි වෙලා තියෙනවා :yes::yes:

    ඔයාට මන් මේ දැන් දුන්නා බලන්න..දැන් වොට් කරන්න ගිහින්:D:D:D:D

    දැන්මම බොරු කියලා නේ .... ලැබිච්ච රෙපක් නෑ .....:angry:
     

    thanujaka

    Well-known member
  • KPZ ට vote කරන හැමෝම මතක ඇතුව රෙප් දෙන ත්‍රෙඩ් එකට ගිහිං කමෙන්ට් එකක් දාන්න..
    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකට අපේ සාමාජික ජාලයෙන් රෙප් ලබාගන්න පුළුවන්..
    vote කරන්න comment කරන්න රෙප් ලබාගන්න...
    :cool::cool::cool::cool:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,621
    1,468
    113
    වයබ පාලාතේ
    ප්‍රචන්ඩ ක්‍රියා සහ හොර චන්ද පිලිබදව දැනුම් දෙන්න



    Radioactive
    charith84
    D.shan
    ♥-Aurora-♥
    maxboysl
    sachith19920726
    isurueka
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම කාටවත් චන්දෙ දීල නෑ.මගෙ පොයින්ට් ගැන Hendryta ලැබෙයි.එතකොට හරිද:confused:
    හුදෙක් මෙහි අවසානය වලියක් වීමට එරෙහිව මා ගත් තීරණයකි:D:rofl:

    apita chande diyan machan kathawa iwarai ethakota :)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    KPZ වොට් දාන්න rep අනිවාර්යයි .. ඒවගේම හිත හොද kpz සෙට් එකට සෙට් වෙන්න අමතක කරන්න එපා .. තට්ට කුකුල්ලු ටිකට(( henry L) ) කබේ පොටත් නැති කිරීම ඔබේ වග කීමයි ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම කාටවත් චන්දෙ දීල නෑ.මගෙ පොයින්ට් ගැන Hendryta ලැබෙයි.එතකොට හරිද:confused:
    හුදෙක් මෙහි අවසානය වලියක් වීමට එරෙහිව මා ගත් තීරණයකි:D:rofl:

    අසිලුම් දැන්වත් නහයෙන් අඩන එක නවත්තවා. අවුරුද්දත් එපා වෙනව උබේ අඩෝ වැඩියාවට.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mokakda ban me seen eka... :confused: iwara kala nam awlak ne aye adinna mokatada :D

    නෑ මුන් කියන්නේ මන් henry ගේ ටීම් එකට මම මුල ඉදන් කැමති නෑ කියලයි,එහෙම එකක් තිබ්බේ නෑ.මට ඔය දාල තියෙන කමෙන්ට් එක දැක්කම ටීම් එක එපා උනා,එකයි අනිත් පැත්තට හැරුනේ.
    ඕව වැඩක් නෑ.දැන් මම කියපු දේට එකගනම් ආයේ කියවන්න බෑ අවාසී අවාසී කියල:rolleyes::D:cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    thanujaka

    Well-known member
  • 6.30 මගේ චන්දෙ වැඩිම රේප් දීල තියෙන පිලට පාවිච්චි කරනවා /.........උබලගේ ජලයෙන් දීපන් .... මගේ සහයෝගයත් දෙනවා 11 ගානේ සම්පුර්ණ රේප් ටික ඉතිරි වෙලා තියෙනවා :yes::yes:



    දැන්මම බොරු කියලා නේ .... ලැබිච්ච රෙපක් නෑ .....:angry:

    මේකයි මචං..
    තනි තනියෙන් අපි එක එකාට රෙප් දුන්නම වෙන්නේ කණ්ඩායමක් විදිහට එක එකා රේප් නැතුව හිදිලා යන එක..
    එතකොට අපිට කාටවත් රේප් දෙන්නවත්, වොට් කරපු උන්ට සලකන්නවත් බැරුව යනවා..
    වෝට් කරලා කෙලින්ම නූලේ කමෙන්ට් එකක් දාන්න තියෙන්නේ ඒ කමෙන්ට් එකට රේප් ලැබෙනවා..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Pages 150 ගියාම අලුත් thread එක දානවා.
    ඇසිලම් උබට මම reply කරන්නම් පොඩ්ඩක් ඉන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේකයි මචං..
    තනි තනියෙන් අපි එක එකාට රෙප් දුන්නම වෙන්නේ කණ්ඩායමක් විදිහට එක එකා රේප් නැතුව හිදිලා යන එක..
    එතකොට අපිට කාටවත් රේප් දෙන්නවත්, වොට් කරපු උන්ට සලකන්නවත් බැරුව යනවා..
    වෝට් කරලා කෙලින්ම නූලේ කමෙන්ට් එකක් දාන්න තියෙන්නේ ඒ කමෙන්ට් එකට රේප් ලැබෙනවා..

    Ado point ekatama thama ube katawa neda ?:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.