ela kiri වටෙන්ම ලැබේ උබ හරියට වැඩේ කළා නම් ..Kpz ta vota kola
Onna yuthukam ishta karapans

ela kiri වටෙන්ම ලැබේ උබ හරියට වැඩේ කළා නම් ..Kpz ta vota kola
Onna yuthukam ishta karapans

කො ඒKPZ ට vote කරන හැමෝම මතක ඇතුව රෙප් දෙන ත්‍රෙඩ් එකට ගිහිං කමෙන්ට් එකක් දාන්න..
ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකට අපේ සාමාජික ජාලයෙන් රෙප් ලබාගන්න පුළුවන්..
vote කරන්න comment කරන්න රෙප් ලබාගන්න...


අපි කිවුවොත් කිවුවාapita chande diyan machan kathawa iwarai ethakota![]()



දැන් හරිනේ එහෙනම්.
ආයේ එහෙනම් කවුරුවත් පාඩුයි අවාසී කියන්න තියාගන්න එපා ඔන්න හරිද.
දැන් මේක ශේප්
මේක මම හිතල ගත්තු තීරණයක් මිසක වෙන කෙනෙක්ගේ තර්ජනයකට හෝ ඉල්ලීමකට යටත්ව ගත් තීරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න![]()

අසිලුම් දැන්වත් නහයෙන් අඩන එක නවත්තවා. අවුරුද්දත් එපා වෙනව උබේ අඩෝ වැඩියාවට.
හරිනේ? ආය නම් කියන්න එපා අපිට කට්ටිය නෑ කතා........




Kpz ta vota kola
Onna yuthukam ishta karapans
දකුණු අත පැත්තේ කෙලවරේ මට පෙන්නේ අපේ බිත්තිය ඕකි![]()
දැන් හරි නේද??? බලන්න දකුණු අත පැත්තේ උඩ කෙලවර..අපි බොරු කියන්නේ නැහැ ඕකි.....අපි කිවුවොත් කිවුවා

නෑ මුන් කියන්නේ මන් henry ගේ ටීම් එකට මම මුල ඉදන් කැමති නෑ කියලයි,එහෙම එකක් තිබ්බේ නෑ.මට ඔය දාල තියෙන කමෙන්ට් එක දැක්කම ටීම් එක එපා උනා,එකයි අනිත් පැත්තට හැරුනේ.
ඕව වැඩක් නෑ.දැන් මම කියපු දේට එකගනම් ආයේ කියවන්න බෑ අවාසී අවාසී කියල![]()

පොඩ්ඩක් ඉන්න අපි ඔයාට සලකන්නම්..අපේ කට්ටිය ආපු ගමන්Date CommentEK මහා කඹ ඇදීමේ... 04-14-2015 05:18 PM Team Henry L 5+++
EK මහා කඹ ඇදීමේ... 04-14-2015 04:13 PM Rovin 17+ Team Henry L !!![]()
![]()
a



KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග,
වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි.
ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.
KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි.
මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.
ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය.
බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය. 