EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Henry L අලස කලස තට්ට කුකුලන්ගෙන් මිදෙන්න ..
    KPZ .......KPZ..........KPZ ටීම් එකට සෙට් වෙන්න ..
    අපිට (
    KPZ) vote කරන්න සහෝදරත්වයේ දැතෙන් රේප් පුරවලා ලබාගන්න .. :)
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මේකයි මචං..
    තනි තනියෙන් අපි එක එකාට රෙප් දුන්නම වෙන්නේ කණ්ඩායමක් විදිහට එක එකා රේප් නැතුව හිදිලා යන එක..
    එතකොට අපිට කාටවත් රේප් දෙන්නවත්, වොට් කරපු උන්ට සලකන්නවත් බැරුව යනවා..
    වෝට් කරලා කෙලින්ම නූලේ කමෙන්ට් එකක් දාන්න තියෙන්නේ ඒ කමෙන්ට් එකට රේප් ලැබෙනවා..

    මම විරුද්දයි ස්වාමිනි ! :baffled: :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl::rofl: දැන් අනිත් ටීම් එකේ උන් අඩුවොත් උබව එලොනවා ගන්ස්ටර්:angry::angry:

    මන් මගෙ පොයින්ට් ටික මුන්ට දීල.යටින් උන් එක්ක ඩීල් එක දාගන්නවා.ශේප් එකේ මන් ගොඩ යනව:rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,

    2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..

    :D KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග, :angry: වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි. :sorry: ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.

    :cool: KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි. :love: මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.

    1. Optimus Prime ~ මේ මමනේ.
    2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර සිංහල කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද. :love: ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
    3. Thanujaka ~ :cool: නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය. :love: බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    :love: ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

    එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.

    Team KPZ!

    :love: අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය. :yes:



    මචං හෙන්රිත් සිංහල කොල්ලෙක් තමයි.. උට උදවු කරන්නෙත් සිංහල කොල්ලෝ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කඹේ ආතල් එකේ ඇදපල්ලා බං දිනුවට මොකුත් ලැබෙන්නෙත් නෑනේ :yes:
    මේක ඕනෙවට වඩා සිරා ගන්න එපා :cool:

    එහෙම බෑ නේ!
    සිරා ගන්න ඕන!
    වලි යන්න ඕන!
    කොටා ගන්න වෙනවා!
    මරා ගත්තම ඉවරයි! :angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    .
    කමිටු සාමාජිකයන්ගේ සහ අනෙකුත් අනුගාමිකයන්ගේ වැඩි විශ්වාසය, කැපවීම මත මගේ මතය ඔබ හට ලබා දීමට කටයුතු කලෙමි. ඉහළ බලධරයීන්ගේ සහ අනෙකුත් අනුගාමීන්ගේ අවධානය පිණිසයි. ජන්ද පොරොන්දු හුදෙක්ම පොරොන්දුවක් නොවී මතු දිනයක හෝ අප වෙත ලැබෙන බව අපි අවධානයෙන් රෙප් පුවරුව දෙස බලා සිටිමු.

    අපිත් පිට කැසුවෝ වෙමු, අපෙත් පිට කසනු.

    .
    New_Picture170.png
    කොලැබොරේසන් විත්
    picture.php

    .



    මේ දැන් දුන්නා...........

    Untitled_1.jpg


    :yes: ලෝකයා අවධානයෙන් :yes:

    KPZ ට ජය
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කාට හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට PM කරන්න. එහෙම නැත්නම් අනෙක් සංවිධායකයන්ට හරි කමක් නෑ.
    දැන්ම මේක දිහා බලලා ප්‍රතිඑලය ගන්න එපා, මොකද මේක දින 4 ක තරග‍යක්. ඕන දෙයක් වෙන්න පුලුවන් අවසානයේදි.

    Awasanaya kedawachakayak wei da danne na :rolleyes::rolleyes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කාට හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට PM කරන්න. එහෙම නැත්නම් අනෙක් සංවිධායකයන්ට හරි කමක් නෑ.
    දැන්ම මේක දිහා බලලා ප්‍රතිඑලය ගන්න එපා, මොකද මේක දින 4 ක තරග‍යක්. ඕන දෙයක් වෙන්න පුලුවන් අවසානයේදි.
    ammatasiri api davas 4k ellila inna oneda bn :D
    athe karagatath eine bn :P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    විශේෂ දැනුම් දීමයි

    "කඹය" එලකිරි සකල වාසින්ගේ ශක්තිය විදහා දක්වන ප්‍රදාන අවියක් වන අතර ඉදිරි දින කිහිපයෙත් පැවති ආශ්වාදය ඒ අයුරින්ම පවත්වාගෙන යාමටත් උනුසුම් ස්භාවය තවදුරටත් තීව්‍ර වන අයුරින් කටයුතු කරන ලෙසටත් නායකයන් ඇතුලු සාමජිකයන්ට දැනුම් දෙමු.. සන්ගමයේ කැඳවුම්කරු ලෙස මා කඹය වෙනුවෙන් ඉටු කරන ලද සේවය අලලා සම්මාන පුදසත්කාර උපහාර උලෙලවල් බලාපොරොත්තු නොවෙමි.. එහෙත් කඹයේ හෙට දිනයේ සිට කඹයේ තීරනය ලබාදෙන දින තෙක් මාහට පූර්නකාලීනව මෙහෙ පැමිනිය නොහැක්කේ දේවකාරියට සමව කරන රාජකාරියට මුල්තැන දිය යුතු නිසාවෙනි..එබැවින් සන්ගමය සඳහා නව "කැඳවුම්කරුවකු" ලෙස ඔබ අතරින් සුදුස්සකු පත්කර ගැනීම කඹේ ප්‍රජා අයිතිය අගයන සියල්ලගේ අවශ්‍යතාවයවේ.. එසේම නායක දෙපලෙන් ප්‍රජාඅයිතිය අගයන හා ඊට අනුරූපීවන නායකයෙක් හට මාගේ වටින ඡන්ඳය ලබාදීමටද කටයුතු කරන බැව් දන්වා සිටින්නේ සතුටිනි..


    ස්තූතියි

    වා:පි:හෝ: කැඳවුම්කරු



    සන්ගමය දිනේවා...!!

     
    Status
    Not open for further replies.