සංගම් ඕන නැහැ සහෝ KPZ ට දෙන්න...රේප් දෙන්නම් මදි නොකියන්න![]()
kpz ට දුන්නොත් රේප් කොච්චර ලැබෙනවද?

සංගම් ඕන නැහැ සහෝ KPZ ට දෙන්න...රේප් දෙන්නම් මදි නොකියන්න![]()

ඒ උනත් සිංහල කම විකුනන්න එපා මේ වගේ විනෝදයට කරන වැඩකට.
දැන් ද තේරුනේ බෝට්???? ආ.....??????![]()
මෙතන ඉන්න ඔක්කොම සිංහලු තමයි. මම හිතන්නේ නෑ මේකේ එක මුස්ලිම් කෙනෙක්, දෙමළ කෙනෙක් ඇති කියලා.

විමලේ ඔයා පනිනවනේ.....කාටද අපි වොට් කරන්න ඕනි ...කියල cpu එක හරහා දන්වන්න


ඕන ඕන. රෙප් + දුන්නා බලපන්.දියන් පනේ චන්දේ, Team KPZ.. තව රෙප් හම්බෙයි අනිවා. දෙනව කීවොත් එකවුන්ට් එක හරි දෙනව.
ලොවෙත්..
මම හිතන් හිටියේ එකේ අනිත් පත්ත .....අවුරුදු දවසෙත් ගෙවල් වල මිනිස්සුත් එක්ක ඉන්නේ නැතුව ජංජාලේ බදාගෙන ඉදිද සිංහලු![]()
ඒකත් හරි. ඒ වුනාට මම නම් ගෙදර කට්ටිය එකට ඉදලා ආවේ. තෑගිත් හම්බ වුනා. 
වෝට් කරන්න උයාට මොන රේප් ද....හවස දිහා ආප්පයක් අරන් දෙන්නම්kpz ට දුන්නොත් රේප් කොච්චර ලැබෙනවද?![]()



විමලේ ඔයා පනිනවනේ.....![]()

මම වෙන උන් ගැන කියලා නෑ යකූ.. රත්තරං, KPZ සිංහල කොල්ලො කියල දන්න නිසා කීවෙ. මමත් සිංහල බෞද්ධ කොල්ලෙක්.
මට ඒ ගැන ආඩම්බරයි.
ඒක මම කොහෙ වුනත් කියන්න පැකිලෙන්නෙ නෑ.

උබලගෙනුත් මහලොකු සහයෝගයක් නැ නෙහ්![]()

