වොට් එක මුන්ට දීල.අරුන් එක්ක හොර ගිවිසුමක් ගහනව![]()
anytime anywhere.... 
මචං හෙන්රිත් සිංහල කොල්ලෙක් තමයි.. උට උදවු කරන්නෙත් සිංහල කොල්ලෝ..
මම වෙන උන් ගැන කියලා නෑ යකූ.. රත්තරං, KPZ සිංහල කොල්ලො කියල දන්න නිසා කීවෙ. මමත් සිංහල බෞද්ධ කොල්ලෙක්.
මට ඒ ගැන ආඩම්බරයි.
ඒක මම කොහෙ වුනත් කියන්න පැකිලෙන්නෙ නෑ.![]()
විශේෂ දැනුම් දීමයි
"කඹය" එලකිරි සකල වාසින්ගේ ශක්තිය විදහා දක්වන ප්‍රදාන අවියක් වන අතර ඉදිරි දින කිහිපයෙත් පැවති ආශ්වාදය ඒ අයුරින්ම පවත්වාගෙන යාමටත් උනුසුම් ස්භාවය තවදුරටත් තීව්ර වන අයුරින් කටයුතු කරන ලෙසටත් නායකයන් ඇතුලු සාමජිකයන්ට දැනුම් දෙමු.. සන්ගමයේ කැඳවුම්කරු ලෙස මා කඹය වෙනුවෙන් ඉටු කරන ලද සේවය අලලා සම්මාන පුදසත්කාර උපහාර උලෙලවල් බලාපොරොත්තු නොවෙමි.. එහෙත් කඹයේ හෙට දිනයේ සිට කඹයේ තීරනය ලබාදෙන දින තෙක් මාහට පූර්නකාලීනව මෙහෙ පැමිනිය නොහැක්කේ දේවකාරියට සමව කරන රාජකාරියට මුල්තැන දිය යුතු නිසාවෙනි..එබැවින් සන්ගමය සඳහා නව "කැඳවුම්කරුවකු" ලෙස ඔබ අතරින් සුදුස්සකු පත්කර ගැනීම කඹේ ප්‍රජා අයිතිය අගයන සියල්ලගේ අවශ්යතාවයවේ.. එසේම නායක දෙපලෙන් ප්‍රජාඅයිතිය අගයන හා ඊට අනුරූපීවන නායකයෙක් හට මාගේ වටින ඡන්ඳය ලබාදීමටද කටයුතු කරන බැව් දන්වා සිටින්නේ සතුටිනි..
ස්තූතියි
වා:පි:හෝ: කැඳවුම්කරු
සන්ගමය දිනේවා...!!

මල්ලි KPZ වොට් කරන්න සුදුhttp://www.elakiri.com/forum/showthread.php?p=18189788&posted=1#post18189788

ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,
2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..
KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග,
වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි.
ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.
KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි.
මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.
1. Optimus Prime ~ මේ මමනේ.
2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර සිංහල කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද.ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
3. Thanujaka ~නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය.
බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.
Team KPZ!
අපේ ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය.
![]()
විශේෂ දැනුම් දීමයි
"කඹය" එලකිරි සකල වාසින්ගේ ශක්තිය විදහා දක්වන ප්‍රදාන අවියක් වන අතර ඉදිරි දින කිහිපයෙත් පැවති ආශ්වාදය ඒ අයුරින්ම පවත්වාගෙන යාමටත් උනුසුම් ස්භාවය තවදුරටත් තීව්ර වන අයුරින් කටයුතු කරන ලෙසටත් නායකයන් ඇතුලු සාමජිකයන්ට දැනුම් දෙමු.. සන්ගමයේ කැඳවුම්කරු ලෙස මා කඹය වෙනුවෙන් ඉටු කරන ලද සේවය අලලා සම්මාන පුදසත්කාර උපහාර උලෙලවල් බලාපොරොත්තු නොවෙමි.. එහෙත් කඹයේ හෙට දිනයේ සිට කඹයේ තීරනය ලබාදෙන දින තෙක් මාහට පූර්නකාලීනව මෙහෙ පැමිනිය නොහැක්කේ දේවකාරියට සමව කරන රාජකාරියට මුල්තැන දිය යුතු නිසාවෙනි..එබැවින් සන්ගමය සඳහා නව "කැඳවුම්කරුවකු" ලෙස ඔබ අතරින් සුදුස්සකු පත්කර ගැනීම කඹේ ප්‍රජා අයිතිය අගයන සියල්ලගේ අවශ්යතාවයවේ.. එසේම නායක දෙපලෙන් ප්‍රජාඅයිතිය අගයන හා ඊට අනුරූපීවන නායකයෙක් හට මාගේ වටින ඡන්ඳය ලබාදීමටද කටයුතු කරන බැව් දන්වා සිටින්නේ සතුටිනි..
ස්තූතියි
වා:පි:හෝ: කැඳවුම්කරු
සන්ගමය දිනේවා...!!

henry පිලෙන් සහයෝගය මදි නේ බන්![]()

මගේ වටිනා චන්දය තවමත් මා සතුයි.ඕනෙද ඕනෙද ඕනෙද![]()
දියන් පනේ චන්දේ, Team KPZ.. තව රෙප් හම්බෙයි අනිවා. දෙනව කීවොත් එකවුන්ට් එක හරි දෙනව.
ලොවෙත්..KPZ ට වෝට් එක දියන් මචං..
රේප් වලින් සංග්‍රහ දෙනවා...![]()

ඔයාට මන් මේ දැන් දුන්නා බලන්න..දැන් වොට් කරන්න ගිහින්![]()
මම වෙන උන් ගැන කියලා නෑ යකූ.. රත්තරං, KPZ සිංහල කොල්ලො කියල දන්න නිසා කීවෙ. මමත් සිංහල බෞද්ධ කොල්ලෙක්.
මට ඒ ගැන ආඩම්බරයි.
ඒක මම කොහෙ වුනත් කියන්න පැකිලෙන්නෙ නෑ.
මෙතන ඉන්න ඔක්කොම සිංහලු තමයි. මම හිතන්නේ නෑ මේකේ එක මුස්ලිම් කෙනෙක්, දෙමළ කෙනෙක් ඇති කියලා.
ඔව් ඒක ඇත්ත.
මට ජාති ආගම් වැඩක් නෑ. සෙල්ලම නම් සෙල්ලම.
කලිනුත් අපි මේවට සෙට් වුන උදවිය.අනේ පල යන්න. මම මේ පෝස්ටර් ගහනවා