ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?
1)KPZ පිල දිනන බැවින් .
2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .
3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
බැවින් ..
4)වඩාත් ක්රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..
5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..
)Henry L හෙවත් අපගේ(kpz) ප්රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්රියාශීලි නොවන බැවින්..
එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..
අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
බොහොම ස්තුතියි !!
ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!
![]()
එහෙම බෑ නේ!
සිරා ගන්න ඕන!
වලි යන්න ඕන!
කොටා ගන්න වෙනවා!
මරා ගත්තම ඉවරයි!![]()

8.00pm weddi mama witharak 29kකොච්චර දෙන්න පුලුවන්ද කියන ඒකයි වැදගත්!![]()
![]()

ඕක කීවට උන්ට ඒකෙ අගයක් තේරෙන්නෙ නෑ බං.
මම ඒකයි සද්ද නැතුව නිකන් ඉන්නෙ.
උඹත් අල්ලලා දාපන්.
සෙල්ලම කරගෙන යමු අපි.
![]()
උඹ සද්ද නැතුව නිකං හිටපන්!
මම අල්ලලා දාන්නන්!
හා කරමු! 
ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?
1)KPZ පිල දිනන බැවින් .
2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .
3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
බැවින් ..
4)වඩාත් ක්රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..
5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..
)Henry L හෙවත් අපගේ(kpz) ප්රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්රියාශීලි නොවන බැවින්..
එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..
අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
බොහොම ස්තුතියි !!
ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!
![]()

මම හිතන් හිටියේ එකේ අනිත් පත්ත .....අවුරුදු දවසෙත් ගෙවල් වල මිනිස්සුත් එක්ක ඉන්නේ නැතුව ජංජාලේ බදාගෙන ඉදිද සිංහලු![]()

උන්ට තේරෙන්නේ නෑ බන් කිසි අගයක්!උඹ සද්ද නැතුව නිකං හිටපන්!
මම අල්ලලා දාන්නන්!
හා කරමු!
![]()
එළ මචන්..
මම ඕව දුර දිග අරන් යන්නෙ නෑ. එලස්ස්.. 
ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?
1)KPZ පිල දිනන බැවින් .
2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .
3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
බැවින් ..
4)වඩාත් ක්රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..
5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..
)Henry L හෙවත් අපගේ(kpz) ප්රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්රියාශීලි නොවන බැවින්..
එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..
අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
බොහොම ස්තුතියි !!
ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!
![]()
නියමායීයීයී.. 

Team KPZ 

විමලේගේ ප්රජා අයිතිය නැද්ද???????????ප්රජා අයිතිය අහොසිවූ තට්ටයෙකුගේ විලාපය![]()

එහෙනම් මොකටද රෙප්???????kooooooooooooooo kpz kattiyaaaaa aaaaaaaaaah