EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,226
    4,117
    113

    ​

    කෝ බං කිසි ගතියක් නෑ නේ. KPZ කඩේ ගියත් එක රෙපයි. කුජීතයි. මම යනව ඇසයින්මන්ට් එකක් කොරන්න.

    වොට් කරපන්.. රෙප් අරන් දෙන්න. කඩේ යන්න දෙයක් නෑ:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ado boru epa ubata man denuwathwa denata rep 15 awa KPZ Team eken 9+6 wage. issarahata thawa enawa. iwasala hitu

    සුදු අක්කෙක් ගෙන් හම්බුනා. හිහ් හිහ්. අනිකා මට කලින් සලකලා. හිටු මමත් තව ටිකක් කඩේ යන්න
     
    • Like
    Reactions: Ereshaz77

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,451
    25,392
    113
    tracing Geo-location.. ... ...
    math vote eka dala danna da thawa tikak idala balanawada?:confused::confused::rolleyes:

    Barney-Stinson-7.jpg

    ​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    8.00pm weddi mama witharak 29k:P

    100+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් යටින් සිදු වේ!)
    150+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් නතර වේ!)
    200+ --- වොට් එක + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    300+ --- වොට් එක + අපේක්ෂකයා ප්‍රමෝට් කිරීම + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    500+ --- වොට් එක + අපේක්ෂකයාට කඩේ යයි! + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    1000+ --- වොට් එක + අපේක්ෂකයාට රෙදි නැතිව කඩේ යයි! + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    1500+ --- වොට් එක + අපේක්ෂකයාට @# දීම + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ! + කැත විදිහට මඩ ගැසීම!
    2000+ --- Dilwale ලෙවල් එකට පත් වීම!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රවුමක් ගහල එමු නේහ්.. මට උයාගේ ඩවුන්ලෝඩ් එකෙන් හම්බුනා නේහ්. ;)

    අහ්හ්... :yes: ඔව් නේ අනිවා අපිට සැලකුවාම අපි සලකනව ලොවෙත්. :cool: අපි එහෙමයි. සහයට හදපිරි ස්තුතිය. :love:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,366
    1,127
    113
    Earth
    ජන්දේ දන්න යන ගමන් ඉන්නේ ..... මගේ ජන්දය ඔබටයි වෙනස් කල හැක්කේ
    88b-uncle_sam_nr.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කට්ටිය ඔහොම දිගට ම ෆන් එකේ කරගෙන යන්න. වළියෙන් තොරව මායම්වලට හසුවෙමින් :rofl: පිල් මාරු, බොරදියේ මාලු හෝ මොනා හරි මාලු ජාතියක් කරගෙන සතුටින් කඹ අදින්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    100+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් යටින් සිදු වේ!)
    150+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් නතර වේ!)
    200+ --- වොට් එක + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    300+ --- වොට් එක + අපේක්ෂකයා ප්‍රමෝට් කිරීම + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    500+ --- වොට් එක + අපේක්ෂකයාට කඩේ යයි! + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    1000+ --- වොට් එක + අපේක්ෂකයාට රෙදි නැතිව කඩේ යයි! + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    1500+ --- වොට් එක + අපේක්ෂකයාට @# දීම + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ! + කැත විදිහට මඩ ගැසීම!
    2000+ --- Dilwale ලෙවල් එකට පත් වීම!

    Aniwa​
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ජන්දේ දන්න යන ගමන් ඉන්නේ ..... මගේ ජන්දය ඔබටයි වෙනස් කල හැක්කේ
    88b-uncle_sam_nr.jpg

    දෙන්නම් කාසි නෑ. :cool: අත දිගෑරලා ආව ගමන් උඹට 6ක් දුන්නා. අපි එහෙමයි. :love: යුතුකම් ඉටු කරමු. KPZ දිනවමු.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    100+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් යටින් සිදු වේ!)
    150+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් නතර වේ!)
    200+ --- වොට් එක + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    300+ --- වොට් එක + අපේක්ෂකයා ප්‍රමෝට් කිරීම + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    500+ --- වොට් එක + අපේක්ෂකයාට කඩේ යයි! + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    1000+ --- වොට් එක + අපේක්ෂකයාට රෙදි නැතිව කඩේ යයි! + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
    1500+ --- වොට් එක + අපේක්ෂකයාට @# දීම + ප්‍රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ! + කැත විදිහට මඩ ගැසීම!
    2000+ --- Dilwale ලෙවල් එකට පත් වීම!

    :lol::lol: paw ban dilwale. toiya neda dilawale :rofl:
     
    Status
    Not open for further replies.