EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ජය වේවා! වාසි පිලට හෝයියා එකට වඩා මේක හොඳයි! නැද්ද මචන්! :D

    ආයෙත් අහලා. බෙදන විදිහට වැඩේ දෙනවා. මම මේ කොලු නඩයක් ලෑස්ති කරනවා මේ අවධි වල හම්බෙන විදියට ගේම දෙන්ට :rofl::rofl::rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    කොලා බොල :baffled:

    Vote.jpg


    ඔයාටත් සලකලා ඇති... :Dඅපි ලග බොරු නෑ :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුදු අක්කෙක් ගෙන් හම්බුනා. හිහ් හිහ්. අනිකා මට කලින් සලකලා. හිටු මමත් තව ටිකක් කඩේ යන්න
    ලොකු පාරකින් ගැහුවා :yes:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    අනේ බොරු නොකිය හිටු උබලගේ පැත්තෙන් කිසි සහයෝගයක් නෑ නේ .....:angry:

    තවම චන්දෙ දැම්මේ නැ හොඳේ :P

    මෙහෙට දීලා බලපන් :yes:
    ඔබේවටිනා දෑතේ ජවය අප පිලට ලබා දෙන්න.:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    hitha hitha inna deyak na puthaa
    ape patthata namiyan ah
    kpz team

    මෙන්න සාක්ශි ....KPZ ටීම් එකට ඡන්දේ දුන්නොත් රෙප් එක දිගටම
    :D
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    රෙප් දෙන පිලට චන්දය දෙනු ලැබේ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මා චන්දය දීමෙන් පසු බකන් නිලා නොසිටමි ඔබේ ශක්තියෙන් මා ඇදගත් පක්ශයට දිවි හිම්යෙන් සලකමි.. :D
     
    Status
    Not open for further replies.