සටන පාවලා දෙන්න එපා රෝස ජංගියා. කෝ වාසි පැත්තට හෝයියා සංගමේ?![]()
සංගමේ කට්ටිය නෑ බන්.. පටන් ගත්ත එකත් නෑ

සටන පාවලා දෙන්න එපා රෝස ජංගියා. කෝ වාසි පැත්තට හෝයියා සංගමේ?![]()

සංගමේ කට්ටිය නෑ බන්.. පටන් ගත්ත එකත් නෑ![]()


අම්මට සිරි කොහොමද බන් පෙනී යන්නේ අපට පේන්නෙ නැනේ...![]()


++
දැවැන්තයන් සටනට බහිමින් සිටී.
එන්න, ඔබත් ශක්තියක් වන්න.
We need you.
![]()

++++diyaw![]()


කොහොදෙ සංගමේ නියමුවා ඇවටා එකත් මාරු කරන් සටන පාවලා දීලා. මහ බලු මිනිස්සු.![]()

adapaaan KPZ adapaaaan Henryතාම හිතාගන්න බෑ මොන කුකුලටද vote කරන්නේ කියල
![]()

ඒක පාවා දෙන්නේ නෑ බන් , මේ මගේ ෆ්රී ටයිම් එක, හැමවෙලේම සන්ගමේ වැඩ කරන්න බෑනෙ ඉතින්..සටන පාවලා දෙන්න එපා රෝස ජංගියා. කෝ වාසි පැත්තට හෝයියා සංගමේ?![]()

Awa awa dan enwa henry ge team eken![]()
මොකෙකට හරි හේත්තු වෙන්නයි වෙන්නෙ..![]()


ඒක පාවා දෙන්නේ නෑ බන් , මේ මගේ ෆ්රී ටයිම් එක, හැමවෙලේම සන්ගමේ වැඩ කරන්න බෑනෙ ඉතින්..![]()


යකෝ සන්ගමෙන් උපරිම කෑවා මදෑයි, දැන් ටීම් වලට බැහැලා වැඩ කරපල්ල.. උබලට හොඳ අනාගතයක් තියෙනවා..මොකෙකට හරි හේත්තු වෙන්නයි වෙන්නෙ..![]()

හිටපන් හිටපන් හෙට අනිද්දා වෙද්දි චන්දෙට සෑහෙන ඉල්ලුවමක් යනවා. 18 නේ වහන්නේ.![]()
