EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මෙතන මොකෝ වෙන්නේ?

:oo: අඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි:confused:" කියල.. :eek: බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්. :sorry:

z_p24-Jayakody-02.jpg
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්‍රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්‍රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..

    මෙතන තියෙන ක්‍රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
    (උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)​

    math eka muta nokya kiuwa mu eka ganagane na.:yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    :oo: අඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි:confused:" කියල.. :eek: බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්. :sorry:

    z_p24-Jayakody-02.jpg

    :baffled::baffled::baffled:

    Edward Kenway කියන්නේ AC4 එකේ main protagonist බං​
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :oo: අඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි:confused:" කියල.. :eek: බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්. :sorry:

    z_p24-Jayakody-02.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::lol: yakoo
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සහෝ හෙන්ඩ්‍රි ගේ ටීම් එකට වෝට් එක දෙන්න..
    රෙප් සොච්චමකට මිත්‍රත්ත්වය දෙවෙනි නොකරන්න...
    මෙය මිත්‍රත්වය මනින තරඟයක් නොවන බැව් කරුණවෙන් සලකන්න :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :P #කඩවුනු පොරොන්දු
    :no::D
    වොට් කරොත් මොනවද දෙන්නේ?:baffled:
    Rep godai..:yes:
    ආස්මී :rofl:
    :P
    ඕවට අපි අහුවෙන්නේ නෑ....:rolleyes::rolleyes:
    :sorry:
    පැරදෙන්න ඔන්න මෙන්න ඉන්න හෙන්ද්‍රිය
    2rdvl8j.jpg
    :rofl::rofl:
    කොටු 10 දෙනවා ...ඉතුරු නිල් කොටු...මොකද කියන්නේ
    :yes::yes:

    :P:P
    danata henry team eken thamai wadiyenma gewala thiyenne e unata..

    :sorry:apita vote karanna..api ita wada denawa..:yes:
    rep wasak kese wethath dan oya golange rep okoma iwarai.:rofl::rofl: dan apita witharai rep denna puwuwan.:P:P

    :no: thawa godaariyak thiye,,:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :oo: අඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි:confused:" කියල.. :eek: බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්. :sorry:

    z_p24-Jayakody-02.jpg
    sirawatama :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑ :baffled:
    ඡන්දේ දීලා බලන්නකෝ..දුන්නගමන් ඔටෝ යූසර් සීපී එකට රෙප් ඇඩ් වෙනවා..:D
    අනේ පලයන් අක්කේ බොරු නොකියා....:rofl::rofl:

    :angry::angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙය මිත්‍රත්වය මනින තරඟයක් නොවන බැව් කරුණවෙන් සලකන්න :)
     
    Status
    Not open for further replies.