ow ban...welila gihin....වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑ![]()

![]()
ඒ කුමරන් පද්මනාදන් යකෝව්ව්ව්ව්...
මූ KPZ යකොව්ව්ව්ව්ව්ව්...
![]()
මෙතන මොකෝ වෙන්නේ?
අඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි
" කියල..
බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්. 
KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්‍රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්‍රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..
මෙතන තියෙන ක්‍රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
(උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)

ජේමිස්බන්ඩා007;18192143 said:"මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න."

අඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි
" කියල..
බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්.
![]()

අනේ පලයන් අක්කේ බොරු නොකියා....![]()

yakooමෙය මිත්‍රත්වය මනින තරඟයක් නොවන බැව් කරුණවෙන් සලකන්නසහෝ හෙන්ඩ්‍රි ගේ ටීම් එකට වෝට් එක දෙන්න..
රෙප් සොච්චමකට මිත්‍රත්ත්වය දෙවෙනි නොකරන්න...

කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි#කඩවුනු පොරොන්දු

Rep godai..වොට් කරොත් මොනවද දෙන්නේ?

ආස්මී![]()

ඕවට අපි අහුවෙන්නේ නෑ....![]()

පැරදෙන්න ඔන්න මෙන්න ඉන්න හෙන්ද්‍රිය
![]()

කොටු 10 දෙනවා ...ඉතුරු නිල් කොටු...මොකද කියන්නේ

![]()
danata henry team eken thamai wadiyenma gewala thiyenne e unata..
apita vote karanna..api ita wada denawa..
rep wasak kese wethath dan oya golange rep okoma iwarai.dan apita witharai rep denna puwuwan.
![]()
thawa godaariyak thiye,,
sirawatamaඅඩෝ මං උඹේ යූසර්නේම් එක දැක්කෙ එඩ්වර්ඩ් කනවැයි කියල.. මට එවේලෙහිම මැවිල පෙනුනෙ මැරයො සෙට් එකක් ඇවිත් එඩ්වර්ඩ් ජයකොඩිව වට කරගෙන මර්වින් සිල්වා සරමත් කරට අරන් උන් අතරින් ඇවිත් එඩ්වර්ඩ්ගෙන් අහනව "එඩ්වර්ඩ් කනවැයි
" කියල..
බලපන් යූසර්නේම් එකක් කරපු හරියක්.
![]()

ඡන්දේ දීලා බලන්නකෝ..දුන්නගමන් ඔටෝ යූසර් සීපී එකට රෙප් ඇඩ් වෙනවා..වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑ![]()

අනේ පලයන් අක්කේ බොරු නොකියා....![]()