ඔයාට 18යි කීවා නේදචික් මේ කොල්ලගේ මනමාලකම ...කභ ඇදිල්ල පැත්තකින් තියෙලා මේකට කෙල්ලෙක් හොයලා දෙන්ට ඕන![]()



ආයේ එහෙම තමයි අපි වැඩකට බැස්සොත්..
හොද පගාවක් දෙනකං අපි බොක්කෙන්ම වැඩ...![]()



ඔයා............කඩේ ගිහිල්ලම කකුල් දෙකත් රිදෙනවා..
![]()


චික් මේ කොල්ලගේ මනමාලකම ...කභ ඇදිල්ල පැත්තකින් තියෙලා මේකට කෙල්ලෙක් හොයලා දෙන්ට ඕන![]()

ape thaththa nahane ban
ammai mamai witharai machan gedara inne. gedara wadath karanna epai machan![]()


අවුලක් නැහැ සුදු මල්ලි...අපි ඉන්නවනේ ඔයාට


ඔව් මෙක තරගයක් විදිහට ඉවර කරමු ඉට වඩා දෙයක් නැහැතරග නිතිවලට අනුකුලව ඔන කෙනෙක්ට ප්රචාරන කට්යුතු කරන්න පුලුවන් ප්රශ්නයක් තිබ්බොත් ස0විධායක මන්ඩලෙට කියන්න විතරයි තියෙන්නේ ....
![]()
අහ් සංවිධායක ඉක්කහ්..
ඔව් බං
එල එලහ් ඒවහ් දැන් ශේප්..
ලොවියගෙන් පරිස්සමෙන් අහ් ඔකා දැක්කොත් බුවාචික් මේ කොල්ලගේ මනමාලකම ...කභ ඇදිල්ල පැත්තකින් තියෙලා මේකට කෙල්ලෙක් හොයලා දෙන්ට ඕන![]()



මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...![]()
අඩෝ කාල ඇවිත් වැඩ ඇල්ලුවේ මේකෙන්ද කොහෙද බං..මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...![]()

