EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    2wg7osy.jpg

    :rofl:
     
    thanujaka

    Well-known member
  • :yes::yes::yes:කඩේ ගිහිල්ලම කකුල් දෙකත් රිදෙනවා..:sorry:

    මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
    ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
    අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...:rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    චික් මේ කොල්ලගේ මනමාලකම ...කභ ඇදිල්ල පැත්තකින් තියෙලා මේකට කෙල්ලෙක් හොයලා දෙන්ට ඕන:oo::rofl:

    මචං දැන් කපුකම් කරනවද ?? මටත් කෙලෙක් හොයල දිය :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් මෙක තරගයක් විදිහට ඉවර කරමු ඉට වඩා දෙයක් නැහැ :D තරග නිතිවලට අනුකුලව ඔන කෙනෙක්ට ප්‍රචාරන කට්යුතු කරන්න පුලුවන් ප්‍රශ්නයක් තිබ්බොත් ස0විධායක මන්ඩලෙට කියන්න විතරයි තියෙන්නේ .... :yes:

    :baffled: අහ් සංවිධායක ඉක්කහ්.. :cool: ඔව් බං :yes: එල එලහ් ඒවහ් දැන් ශේප්..
    11.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චික් මේ කොල්ලගේ මනමාලකම ...කභ ඇදිල්ල පැත්තකින් තියෙලා මේකට කෙල්ලෙක් හොයලා දෙන්ට ඕන:oo::rofl:
    ලොවියගෙන් පරිස්සමෙන් අහ් ඔකා දැක්කොත් බුවා :lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
    ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
    අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...:rofl::rofl:

    :rofl: අඩෝ කාල ඇවිත් වැඩ ඇල්ලුවේ මේකෙන්ද කොහෙද බං..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
    ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
    අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...:rofl::rofl:

    :rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    තාම දුන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඉන්න team එකටම vote කරන්න ඕනිද ? :confused::confused:
     
    Status
    Not open for further replies.