EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් හැමෝටම rep දීලා මට හුලං යකෝ මේකටද
    ප්‍රජාතන්තවාදය කියන්නේ .. ?
    ඇඩෙනවා සිංහලුනි ..
    :(

    Ko Mata...

    Subha aluth awuruddak macho!!!:love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් බලන් හිටියා ඇති! වොට් එක දෙන්න යන්නේ!
    Sudu kpzta denna patto..:D
    ගෑණු රෙදි උස්සං දුවන්නේ Agresha ආවම :cool:
    :P
    අනේ පල කැහුටු කොල්ලෝ යන්න අදින්න තිය උබට කබේ උස්සන්නවත් පුලුවන්ද :rofl:
    :rofl::rofl:
    කෑගහන්න එපා මෙයා ඔය කවුරු චන්ද දැම්මත් අන්තිම ගේම අපේ අතේ :P......අපි තමයි එළකිරි ඉතිහාසයේ ඉඳපු දුෂිතම සංවිධායක මණ්ඩලය :rofl:
    :sorry:
    Team Henry L - 47.38%
    Team KPZ - 52.62%

    තරඟය ඉතාම උණුසුම් වේගෙන එන්නේ නේද? wow!
    :yes:kpz dinawamu..:D
    එයත් අපේ පැත්තේ....:love::love::love:
    :yes::yes::cool:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    Team Henry L
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    155 47.55%Thawa tikaaai...
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Henry L ට ඇදලා වැඩක් නැ මිනිහා දැන් කබේ අග කොනෙත් නැ ..
    කකුලක එල්ලිලා අදින්නේ .. :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේක දිනන උන් තීරණය කරලා ඉවරයි .. නිකන් බොරුවට කාලේ කන්න එපා උඹල..

    ඇඩ්මින් ඇවිල්ල එහනම් මුගේ තීරණය අහලා ගේම් එක වනත්ත්මු:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක දිනන උන් තීරණය කරලා ඉවරයි .. නිකන් බොරුවට කාලේ කන්න එපා උඹල..

    wasi pilata hoyiya....yako mage fake tika bassapu gaman vote 28:Pk enawa....
     
    Status
    Not open for further replies.