ලොකු දෙයක්.. පොඩි බබාල තුන් දෙනාගෙත් වැඩ ඇතිනේ..කමක් නෑ අක්කේ අපි මේ පැත්ත ඇහැක් වගේ බලා ගන්නම් උයා ඒ ගැන බයක් තියා ගන්න එපා..

අවලංගු චන්ද ඉවත් කර බැලිමේදි (නිල නොලත්)
හෙන්රි ලකුනු ගනනින් ඉදිරියෙන් පසුවේ (ලකුනු 15~25 පමන පරතරයකින් )
KPZ මනාප ගනනින් ඉදිරියෙන් පසුවේ (මනාප 2 කින් )
Currently:
Total Votes : 327
Henry : Accepted 112 | Rejected 43 (පොස්ට් ගනන 500 ට අඩු අය)
KPZ : Accepted 114 | Rejected 58 (පොස්ට් ගනන 500 ට අඩු අය)
ඉතා තියුනු තරගයක්

යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද..
කොරල තියෙන්නෙ එහෙනම්. 
අස්මි කිව්වා නම් rep පැත්තක තියලා මම දෙනවා kpz ටAne loryy kpzta denna sudu..![]()

ලොකු දෙයක්.. පොඩි බබාල තුන් දෙනාගෙත් වැඩ ඇතිනේ..කමක් නෑ අක්කේ අපි මේ පැත්ත ඇහැක් වගේ බලා ගන්නම් උයා ඒ ගැන බයක් තියා ගන්න එපා..

යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන් රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද..
කොරල තියෙන්නෙ එහෙනම්.
![]()

aaaaaah uba ganu mayam valata ahu una nedaaaහෙළයෙක්;18192918 said:මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න.
පොරොන්දු ඉශ්ට කරපන් හොදේ තව 50ක්වත් ආවෙ නැත්තන් ලබන අවුරුද්දෙ බලාගමු.

හෙළයෙක්;18192918 said:මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න.
පොරොන්දු ඉශ්ට කරපන් හොදේ තව 50ක්වත් ආවෙ නැත්තන් ලබන අවුරුද්දෙ බලාගමු.
pulin gewanu![]()

අස්මි කිව්වා නම් rep පැත්තක තියලා මම දෙනවා kpz ට
වෙනමුකුත්ම නෙවේ සහෝදර බැදීම ..![]()
මම දන්නවා සුදූ..

අස්මි කිව්වා නම් rep පැත්තක තියලා මම දෙනවා kpz ට
වෙනමුකුත්ම නෙවේ සහෝදර බැදීම ..![]()

හෙළයෙක්;18192918 said:මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න.
පොරොන්දු ඉශ්ට කරපන් හොදේ තව 50ක්වත් ආවෙ නැත්තන් ලබන අවුරුද්දෙ බලාගමු.

යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද..
කොරල තියෙන්නෙ එහෙනම්.
![]()

දැන් ඉතින් රෙවෙනවා ..